රනිල්-මහේන්ද්‍රන් අන්තිම තුරුම්පු එකටම ගහයි..
Posted on June 19th, 2016

lanka C news

ඊයේ පස්වරු අගමැතිවරයා සහ පුරවැසියබලය ඇතුළු සිවිල් සංවිධාන සමඟ පැවති සාකච්ඡාවකදී මෙසේ සඳහන් කල බවද ඔහු කියා සිටියේය.

ඉහල දමන ලද වැට් බදු සංශෝධනය, දුෂිතයින්ට දඬුවම් දීම වැනි කරුණු ගැනත් එහිදී සාකච්චා වූ බවද ඔහු සඳහන් කලේය.

රනිල්-මහේන්ද්‍රන් අන්තිම තුරුම්පු එකටම ගහයි..

මේ අතර මහ බැංකු අධිපතිවරයා මෙම තිරණය විරෝධය පල කරමින් සිංගප්පුරුව බලා පිටත්ව යාමට සූදානම් වන බව පැවසෙන් අතර දින දෙක තුනක් ඇතුලත තම සේවා දිගුව ගැන නිසි ප‍්‍රතිචාරයක් නොලදහොත් තමන් දන්නා සියළු දේ හෙලි කරන බවද කියා ඇතැයි ඇතැම් අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

මේ මස 30 වනදායින් සිය ධුර කාලය හමාර වන මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු නිම වන තුරු ඔහුට සේවා දිගුවක් ලබා නොදීමට අගමැති රනිල් වික්‍රමසිංහ සහතික වූ බව පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි.

2 Responses to “රනිල්-මහේන්ද්‍රන් අන්තිම තුරුම්පු එකටම ගහයි..”

  1. dhane Says:

    In 1950s then Central Bank Governor N.U. Jayewardene got involved financial dealing with Chettinard Corporation at that time leading hardware dealer in Colombo. He was either sacked or asked to resigned. Present non Sri Lankan Mahendran had robbed and misused CB funds much more than N.U.J. So why wait get ride of Mahendran without any hesitation. Otherwise people will take care of RW & rest of the Yahapalanaya

  2. dhane Says:

    At the end of inquiry Mr Clean will make this thief “Dry Clean” and re-appoint as CB Governor. Just wait & see this is only matter of make-in time by Ranil to keep “Sira” silence without pulling from his leg by SLFP members.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress