ඉතාම හදිසි කටයුත්තක්
Posted on June 24th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

ව්‍යවස්ථා සම්පාදනය සමබන්ධයෙන් අදහස් ලබා ගැනීමට රජයෙන් පත්කළ ලාල් විජේනායක වාර්තාව  රටට පිලිලියක් නිසා වහාම ඊට විරුද්ධව ජාතික වාදීන් විසින්ඊට විරුද්ධ  තව එවැනි  වාර්තා  කීපයක් පිළියෙළ කර  මහජනතාවට  මෙන්ම රජයටත් ඉදිරිපත් කල යුතුය.

වැඩක් වුනත් නැතත් ලාල් ගේ වාර්තාව එකම වාර්තාව නොවන බවත් මහජන මතය ඊට ඉඳුරා වෙනස් බවත් ලොවට හෙලිකල යුතුය.

 එකාබධ්ධ විපක්ෂයය් කියාගන්නා අය මෙය කල යුතුමය  අමරසේකර   නාලක හිමි  හා ස්වර්ණ හංස පදනම  වෙන වෙනම  තවත් කමිටු පත් කර  කලයුතුදේ ලොවට නිර්භයව කිවයුතුය .

රජය හදන්නේ වෙන අදහස් නතය් ජනතාවට පෙන්වීමටය.

  සිදු වෙන්නට යනදේ භයානකයමේ වැඩෙන ප්‍රතිඵල අත්නොවෙයය් පසුබා සිටිය යුතුනත . ඒසමගම ජනතාව එකරාශේ කර විරෝධය පලකල යුතුය  ඉතා හදිසිය 

2 Responses to “ඉතාම හදිසි කටයුත්තක්”

  1. Ratanapala Says:

    The group who called themselves the United Opposition is too slow to react and sometimes acquiescent to the wily machinations put forward by Ranil’s masters in the US, UK, Christian / Catholic and Diaspora Eelamists. They may get hoodwinked and vote for a watered down version thinking no harm.

    Proof of the pudding is in the eating and not in the making!

    There is no time for the ordinary citizens of Sri Lanka who does not want another Iraq, Libya and Syria enacted in their motherland. It is time to take actions into their own hands. Time to turn ploughshares into swords and machetes in readiness for things that could happen in the near future!

    People, mainly the Sinhala Buddhists at grass roots levels must be sensitised to the treachery that is planned on them.

  2. Kumari Says:

    I agree with the author 100%. We need to get more reports on people’s ideas and wishes put to the government.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress