“හොරා ඉල්ලා අස්වෙනු!” මහජන සම්මන්ත්‍රණය සෙනසුරාදා කොළඹදී.
Posted on November 16th, 2016

ලසන්ත වික්‍රමසිංහ (0716369828) ලේකම්, යුතුකම සංවාද කවය

ඉමහත් ආන්දෝලනයට ලක්ව ඇති ලංකා ඉතිහාසයේ සිදු වූ දැවැන්තම මුල්‍ය වංචාව ලෙසට චෝදනාවට ලක්වන මහබැංකු බැදුම්කර සිද්ධිය අලලා පැවැත්වෙන විශේෂ මහජන සම්මන්ත්‍රණයක් “හොරා ඉල්ලා අස්වෙනු!” යන මැයෙන් පැවැත්වීමට යුතුකම සංවාද කවය විසින් කටයුතු යොදා ඇත. සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ  නොවැම්බර් 19 වන සෙනසුරාදා සවස 3.15 කොළඹ මහජන පුස්තකාලීය ශ්‍රවණාගාරයේදීයි. 
ලංකා බැංකු සේවක සංගමයේ සහ ලංකා බැංකුවෙහි සභාපති ධූරය දැරූ රුසිරිපාල තෙන්නකෝන් මහතා විසින් “මහ බැංකු හොරකම හා මුල්‍ය, බැංකු ක්ෂේත්‍රයන්ට එහි බලපෑම” යන මැයෙන් දේශනයක් පැවැත්වීමට නියමිත අතර යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳූ කුමාරතුංග මහතා විසින් “හොරා පොලිස්” යන මැයෙන් සිය දේශනය පවත්වයි. නීතීඥ කළ්‍යානන්ද තිරාණගම මහතා විසින් “නීතිය ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද?” යන මැයෙන් සිය දේශනය පවත්වනු ලබයි. මෙම සම්මන්ත්‍රණයේ මුලසුන හොඹවන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා විසිනි.
මෙම සම්මන්ත්‍රණයට සහභාගී වී මෙම මහා පරිමාණ වංචාව පිළිබඳව දැනුම්වත් වන මෙන් යුතුකම සංවාද කවය වෙනුවෙන් එහි සංවිධායක කමිටුව විවෘත ආරාධනයක් සිදු කරයි.
මේ සමඟ අමුණා ඇති බැනර් ඔබගේ මාධ්‍ය තුළ භාවිතා කළ හැකි නම් මැනවි.
මෙම අවථාව ආවරණය කර වාර්තා කළ හැකි නම් එය ඔබගේ පාඨකයින් හට වැදගත් වනු ඇතැයි සිතමි.
ලසන්ත වික්‍රමසිංහ (0716369828)
ලේකම්, යුතුකම සංවාද කවය

2 Responses to ““හොරා ඉල්ලා අස්වෙනු!” මහජන සම්මන්ත්‍රණය සෙනසුරාදා කොළඹදී.”

  1. Ancient Sinhalaya Says:

    Traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya pol pot ponil wickramaSinhalakiller is not going
    to be punished. That’s certain.

    Look at Batalande Wadakaya’s CV.
    1 killing millennium city intellgient officers – punishment – none

    2 torture and kiiling Buddhist jvpers with his catholic police at Batalande torture camp – punishment – none
    Even after Batalande Commission recommended the cancer in Mother Lanka Batalande Wadakaya be punished,
    nobody even talked about a punishment. He was instrumental in killing 60,000+ Buddhist jvpers by the catholic-
    run UNPatriotic party. One tom pachayak from the backside of the Wadakaya is enough for Sinhala modayas
    to vote for the Buddhism-destroying, Sinhalese-murdering, Sri Lanka-destroying catholic-run UNPatriotic
    party.

    3 giving half the country to his catholic buddy hitler malapaharan on a plate in 2005. Same time catholic-run
    party got rid of more than 100,000 Sinhalese Buddhists by prolonging the war by the catholic tigers of tamil
    drealam – no punishment

    5 5000 billion daylight robbery at the CB with his catholic buddy arjun mahahorandran – not going to be any punishment

    6 Batalande Wadakaya the cancer in Mother Lanka stopped teaching history in schools when he was the education
    minister- nobody even criticised the Wadakaya

    List is too long. Those are some of the anti-Sinhalese, anti-Buddhist, anti-Sri Lankan treacheries of traitor chief die hard catholic,
    token Buddhist Batalande Wadakaya.

    Powerful catholic lobby and the catholic west protect the evil cancer since
    traitor chief doing sterling work for them. The cancer of Sri Lanka slowly but surely killing Sinhalese race,
    Buddhism and Sri Lanka. Nobody dares to punish him. If anybody think jaAAPPApathi maru sira will take
    action against Batalande Wadakaya is living in dreamland. JaAAPApathi is a mere pussy cat in front of the Wadakaya. Only way to get rid of the cancer in Mother Lanka Batalande wadakya is a natural death. Unfortunately for Mother Lanka, Sinhalese race and Buddhism he is in perfect
    health. Not even a headache for the cancer in Mother Lanka Batalande Wadakaya.

  2. Ancient Sinhalaya Says:

    Traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya pol pot ponil wickramaSinhalakiller’s
    anti-Sinhalese, anti-Buddhist, anti-Sri Lankan activities. Hope Sinhala moayas who support the catholic-run
    UNPatriotic party have enough brain power to understand these stories. By the way you won’t see these articles
    in catholic-controlled media in Sri Lanka. Buddhist Sri Lanka? Of course, on paper!

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress