මා කී දේ සිදුවෙනවා නියතයි.. රනිල් ව්‍යවස්ථාවෙන් ජනපති වෙනවා.. ජනාධිපතිවණයෙන් ගෝටාභය ජනපති වීම ස්ථිරමයි..
Posted on November 21st, 2016
 lanka C news | ලංකා සී නිවුස්මා කී දේ සිදුවෙනවා නියතයි.. රනිල් ව්‍යවස්ථාවෙන් ජනපති වෙනවා.. ජනාධිපතිවණයෙන් ගෝටාභය ජනපති වීම ස්ථිරමයි..තමන් කලින් පල කරන ලද අනාවැකිය ස්ථිර වශයෙන්ම සත්‍ය වන බව ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී විජ්ත් රෝහණ විජේමුණි මහතා පවසයි.

ඉන් අනතුරව ව්‍යවස්ථාව අනුව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෙරට ජනාධිපති ධුරයට පත්වන බවද ඔහු සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් සදහන් කරයි.

කෙසේ වෙතත් ඉන් පසු පැවැත්වෙන ජනාධිපතිවරනයෙන් වැඩි ඡන්ද ලක්‍ෂ පහකට වඩා ලබා ගනිමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ස්ථිර වශයෙන්ම මෙරට ජනාධිපති ධුරයට පත්වන බවද එම වීඩියෝවෙන් ඔහු සදහන් කරයි.

මේ සිදුවීම් සිදු නොවන්නේ නම් තමන් ඉදිරියේදී ජ්‍යෙතිෂ අනාවැකි කීම සම්පුර්ණයෙන්ම අතහැර දමන බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

85,463 Viewers

2 Responses to “මා කී දේ සිදුවෙනවා නියතයි.. රනිල් ව්‍යවස්ථාවෙන් ජනපති වෙනවා.. ජනාධිපතිවණයෙන් ගෝටාභය ජනපති වීම ස්ථිරමයි..”

  1. S.Gonsal Says:

    Wimal should stop using this kind of nonsence to distract people. People have seriosu problems to tackle
    Same nonsence called for early elections and Batalanda biggest looser finally won.
    People should not read this ‘C’ News.

  2. Ananda-USA Says:

    Fortunately, these kinds of soothsayers only have 20/20 hindsight.

    Prominent Sri Lankan fortune tellers also predicted the world would end on December 31, 2000.

    Another ola-leaf gazer predicted that a worldwide cataclysm would occur about 5 years ago, and that it would destroy the USA and many other countries. A convinced family member told me to pack up and come to Sri Lanka for the duration, and start meditating immediately … just in case something happens in transit.

    But, stangely, none of these budding Nostradamuses predicted the massive Tsunami disaster that hit Sri Lanka and other neighboring countries.

    I wonder why!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress