ආරොං මාමලා ගේ දේශප්‍රේමය
Posted on December 7th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

ආරොං මාමා කියලා මිනිසෙක් හිටියා  අපේ ගමේ 

කළ වැඩකුත් නැත  නොකළ දේකුත් නැත 

දන්නා දේකුත් නැත නොදත් දේකුත් නැත

ඔපීනියන් දෙන්නට නම් මිනිහා හරි රුසියා තමා 

 

විසිහතර පැය පුරා දේශප්‍රේමය ගැන කතා කරන මාමා

හිටියේ නිතරම  සැකයෙන් විපරමෙන් විපරීතයෙන් 

ආරොං මාමා කියන්නේ නම් අරයා සීඅයිඒ මේයා සීඅයිඒ 

අරෙහේ බැලුවත් මෙහෙ බැලුවත් ආරොං මාමා දැක්කේ 

ප්‍රතිගාමීන් , දේශ ද්‍රෝහීන් , සීඅයිඒ කාරයන් ,අධිරාජ්‍යවාදීන්

 

ආරොං මාමා නම් කිව්වේ නිතර දෙවේලේ 

අරෙහේ කුමන්ත්‍රණ මෙහේ කුමන්ත්‍රණ

ලෝක බැංකු කුමන්ත්‍රණ 

හැම තැන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ  

 

ආරොං මාමා  හිටියා බියෙන්  ගැහි ගැහී 

අධිරාජ්‍යවාදීන් මේ ලංකා පොළව ගිල ගනීදෝ කියා 

සිතමින් නිතර දෙවේලේ නොකා නොබී 

 

ආරොං මාමා නම් කිව්වේ  මේ සුද්දන් ,ඇමරිකන් කාරයන් 

උදේ හවා දත කවන්නේ මේ ලංකාවට කෙලවන්නයි  

උන්ට නින්ද යන්නේ ලංකාව ගිලගත් දාටයි 

 

 

පුරා දින තුනක් නොනිදාගත්  ආරොං මාමා ගේ 

සීඅයිඒ  ,අධිරාජ්‍යවාදීන්, ලෝක බැංකු කුමන්ත්‍රණ 

බය චකිතය වැඩිවී දොඩවන්න ගත්තයි නිමක් නැතිව

බියගත් ගෙදර අය කර ගහගෙන ගෙන ගියා 

ආරොං මාමව  දොස්තර ගෙදර 

 

දොස්තර මහත්තය විද්දැයි 

සට්ටමට ආරොං මාමාගේ

හැලපිරිඩෝල් කියා බෙහෙතක් 

 

අනේ ඉන් පසු සුව උනා බිය අපේ අරොං මාමාගේ

ඊට පස්සේ නැහැ   නෙව උන්දෑ කතා කලේ

සීඅයිඒ  ,අධිරාජ්‍යවාදීන්, ලෝක බැංකු කුමන්ත්‍රණ 

 

ඉන්නවයිැ ඔහෙලගෙත් ගං වල ආරොං මාමලා 

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ  ගැන කතා කරන 

හතර වටේ බිය බෙදන දේසප්‍රේමීන් 

ගෙනියන්න උන්දැලත් අර දොස්තර ගෙදර 

 

සට්ටමට විදින්නේ එක බෙහෙතයි 

ඉන් සුව වෙයි සීඅයිඒ  ,අධිරාජ්‍යවාදීන් සමග

ලෝක බැංකු කුමන්ත්‍රණ   බිය 

12 Responses to “ආරොං මාමලා ගේ දේශප්‍රේමය”

  1. S.Gonsal Says:

    ඔපීනියන් දෙන්නට නම් මිනිහා හරි “ඇමරියා” තමා !

  2. Lorenzo Says:

    Where is Arong Mama aka Ananda USA?

    Hope he is in good health.

    It is better to be a patriot than a TRAITOR.

  3. Samanthi Says:

    With due respect to Saradiel, copied from LankaCnews:

    ————————————————————–

    SARADIEL says:

    December 8, 2016 at 11:36 am

    තක්කඩි කට්ටඩි පක්කලි සක්කිලි ඔබට කෙළිති ලංකා
    කෙළින ගමන් කොල බොක්ක අතට ගෙන ඔබට පුදති ලංකා
    දෙකට නැමී ඔබ ලය සිප ගනිමින් හඬන එවුන් ලංකා
    ඔබ වෙනුවෙන් මිය යමි කිය කිය ලොකු ගෙවල් හදති ලංකා

    ලංකා ලංකා පෙම්බර ලංකා නොහඬනු ඔබ ලංකා
    ඔබ සුරකින ETCA සක්කිලි පෙරහැර මග එනවා නැලවීයන් ලංකා//

    වලිතරු සිහතරු විරුතරු පල්හොරු සැප ගන්නා ලංකා
    ගෙදර ගියත් බඩු මග හිටියත් බඩු බනිස් අපට ලංකා
    තරෙඟට බොරු කිය කිය හුරතල් වෙන පඬුවන් ලද ලංකා
    සංඛ්‍යා ලේඛන සංදර්ශන යට ගිලී මියෙමු ලංකා

    ලංකා ලංකා පෙම්බර ලංකා නොහඬනු ඔබ ලංකා
    ඔබට බඩු තමයි!ETCA සක්කිලි පෙරහැර එනවා හැංගීයන් ලංකා//

  4. S.Gonsal Says:

    ආරොං-USA and චාලිස්-USA will be back when the power of medicine by Dr. Jayatunge subsides, with more බහිරව වන් දනා කන්නලවු.
    දැනට අපි ගෑණි බොස්ට වාහේ කල වනචර දේශප්‍රේමියාගේ කැලෑ පත්තරය කොපි කරමින් ගී කියමූ, ලිප ගිනි මොලවන තෙක් නටමූ !
    Meanwhile RW/MR company goes on doing thier business of fooling the modayas who also need Dr. Jayatunge’s medicine.

  5. Lorenzo Says:

    Gonsal,

    Wrong. It is Aarong-USA and Baarong-USA.

    Medicine by Dr. Jayatunge (IF I understood it correctly) was given to the ANAL OPENING. Very powerful medicine.

    But to be fair and BALANCED, there is ANOTHER MEDICINE IMF, WB and COLONIAL AGENTS give to “some” people. It is given to the MOUTH (the other end of the DIGESTIVE system)! Swallowing that medicine makes the victim VERY RECEPTIVE to IMF, WB and COLONIAL AGENTS into other body cavities too.

  6. S.Gonsal Says:

    TRUE ! hard to bring back to earth after that.

  7. Indrajith Says:

    Lorenzo:

    Anandha, Charles, Fran, Kumari, Hiranthi, Dharmasiri and some others who contribute to LankaWeb
    on regular basis are real patriots of this country than a few fake patriots.

  8. Lorenzo Says:

    Chanaka,

    Some of them are patriots (love SL). I agree.

    But some of them LOVE MR more than they LOVE SL. That makes them something else than patriots.

    I love SL and NOT ANY mere mortal. I support ANYONE as long as they serve SL interests. MR included at times.

    e.g. I HIGHLY appreciate what JVP SUNIL does to RID SL of corruption.

    Some of the names you mentioned do NOT because that does NOT glorify MR.

    e.g. I CONDEMN some people CLOSE to MR because they do NOT love SL. Some even responsible for the DOWNFALL of MR

    Some of the names you mentioned do NOT CONDEMN THEM because that is NOT good for MR.

    I’m DISAPPOINTED by the LACK of leadership shown by BR and MR in the FIGHT AGAINST the FEDERAL constitution.

    IF they are true patriots they must be AGITATED like how young PRINCE DUTUGEMUNUI was agitated while sleeping.

    GR is doing his best. But GR is not allowed to come to politics by his own family.

  9. plumblossom Says:

    Yes we are patriotic. Does this Dr. have a problem with that?. However we are not against any anybody in any way sort or form. What we mean by patriotic is we just want Sri Lanka to remain a unitary state as it has been for the past 2600 years. Already it is quasi federal with the 13th amendment. So this is already too far down the line of decentralization of power. So the 13th amendment is more than enough. Does this Dr. have a problem with this? All the people of Sri Lanka has a right to call this entire island their home. Does this Dr. have a problem with this?

  10. . Says:

    රුවන් එම් ජයතුංග says;
    Dear plumblossom aka ආරොං මාමා ; Dear Arong Mamae happy to know that you are still a patriot but pl do not be paranoid at times

  11. S.Gonsal Says:

    So the 13th amendment is more than enough.
    – cured ආරොං මාමා.

    We are worse than ආරොං මාමා then ! We want 13th amendment removed , together with money wasting, rapist creating, murder creating , Kudu importing and selling , Ethanol importing , mixing and selling PALAATH SABHAA NONSENSE

  12. Lorenzo Says:

    Plumblossom,

    “Already it is quasi federal with the 13th amendment. So this is already too far down the line of decentralization of power. So the 13th amendment is more than enough.”

    So you are one of the FEDERALISTS who think 13 amendment is more than enough because it is QUASI FEDERAL!!

    Come on man.

    REJECT 13 amendment.

    I’m worried about Arong-USA. Hope he is OK.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress