රාජිත කියන්නේ ලෝක හොරෙක්.. අජිත් පෙරෙරා, සුජිව සේරසිංහ ඇතුළු UNP මැති ඇමතිවරුන්ගේ රෙදි ගලවයි…
Posted on August 8th, 2017

 lanka C news

යහපාලන ආණ්ඩුව යටතේ සිදු වු මහා බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානයක පමණක් නොව කෝප් වාර්තාට ෆුට් නෝට් දැමු කල්ලියද සම්බන්ධ බවට ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මාධ්‍ය හමුවක් ඉදිරියේදී ප්‍රකාශ කොට ඇත.

‘රාජිත සේනාරත්න කියන්නේ ගිය ආණ්ඩුව කාලේ නැව් ගිලපු ලෝක හොරෙකු බවත්. මෝදර ධීවර වරාය බදු දීම හරහා පසුගිය රජයේ ධීවර අමාත්‍යවරයා ලෙස කෝටි 47 ක් ජනතාවගේ මුදල් හොරා කෑ එකාට රවි කරුණානායක අමාත්‍යවරයාගේ නිවාස වංචාව ලුණූ බිගක් බවත් පත්වීම මහා ලොකු දෙයක් නොවන බවත්, දැන් ආණ්ඩුව උත්සහ ගන්නේ බැදුම්කර වංචාව රවි කරුණානයකගේ පිටින් යවා ඇග බේරාගැනීමටයි..

රාජිත කියන්නේ ලෝක හොරෙක්.. අජිත් පෙරෙරා, සුජිව සේරසිංහ ඇතුළු UNP මැති ඇමතිවරුන්ගේ රෙදි ගලවයි…එහෙත් අද රවි කරුණානයක නිධානය ගන්න දීපු බිල්ල බවට පත්වෙලා, ඒත් නිධානය ගත්ත එජාපයේ නායකයින් සියල්ලම නීතිය ඉදිරියට ගෙනා ආ යුතුය. ඒ අනුව කබිර් හසීම්, මලික් සමරවික්‍රම පමණක් නොව කෝප් කමිටුවේ අර්ජුන මහේන්ද්‍රන් ගේ දුරකතන උපදෙස් අනුව ෆුට් නෝට් යෙදු අජිත් සී පෙරෙරා, සුජිව සේරසිංහ, හර්ෂ ද සිල්වා හා හර්ෂණ රාජකරුණා වැන්නන් ද නිතීය හමුවට ගෙන ආ යුතු’ බව ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කලේය.

4 Responses to “රාජිත කියන්නේ ලෝක හොරෙක්.. අජිත් පෙරෙරා, සුජිව සේරසිංහ ඇතුළු UNP මැති ඇමතිවරුන්ගේ රෙදි ගලවයි…”

  1. ranjit Says:

    Rajithaya must be brought to justice for his behaviour, swindle public funds and lying to the people in this country. He was the mastermind of the Jan 8th coup. He should be investigated for his crimes against our citizens. He is like a 🐸 frog jumping from one party to another. This Yamapalanaya was unpopular due to his foul mouth and his thug type actions. Ranil and his Royal clique must be investigated too. We should ask why he appointed a foreigner as central bank chief when we have so much qualified persons in this country. They planned from the beginning to loot the country. All UNPER’S are well known thieves and traitors to our Motherland. We need to get rid of them as soon as possible.

  2. Vaisrawana Says:

    echcharada, nalinda jayatissa? Isn’t there a glaring omission in your list? This only exposes the criminal hypocrisy of the JVP which was wholehearted in helping oust the previous MR government as required by the West and India. The JVP is exploiting the SAITM nonissue, both to strengthen the yamapalanaya’s autocratic police state rule, and to try and salvage its almost gone reputation as a force to be reckoned with. Notice how Lal Kantha tried to monopolise and manipulate the activism of the innocent youth involved in the SAITM protests for upstaging the JVP’s (near nonexistent) image, that too in the presence of formidable rivals such as the JO. The crook Rajitha will experience his Waterloo somewhere else before long.

  3. Christie Says:

    We Sinhalese are fighting among our selves while Indian colonial parasites make trillions.

    It is Mahindrans and other Indian Colonial Parasites who should be dealt with.

  4. Senerath Says:

    Agreed. But JVPeers have no power for now and if they win power it will be even worse.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress