‘පට්ට හොරා, හිගන්නා, ටොමියා,*******’ අනුර දිසානයක ඇමති රාජිතට බඩ කටා පුරා බැණ වදී..[Unedited Video]
Posted on August 23rd, 2017
lanka C news
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මහ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් අද දිනයේ පාර්ලිමේන්තුවේදී සිදුවිය.
‘පට්ට හොරා, හිගන්නා, ටොමියා’ ආදී වචන භාවිත කරමින් අනුර දිසානායක විසින් ඇමතිවරයාට බැණ වැදුනි.
August 23rd, 2017 at 6:15 pm
ඉන්දියානු අදිරදයේ කොලනියක් වන තිස් ලක්ශයකට වඩා වැඩි ඉන්දියානු කොලනිවාසීන් විසින් පාලනය කරන ඉන්දියානු යටත්විජිතයේ මුල් වැසියෝ එකිනෙකා කුලල් කාගනිති. ඇයි සින්හල අපි අපි කුලලල් කාගන්නේ කියා විපරම් කර බලාන්න. අපි බනින්නෙත් ගරහන්නෙත් සින්හලයන්ටය. මම කියන දේ ගැන සිතා බලන්න. ඔබේ අදහස් දක්වන්න.
Ceylon the Indian Colony run by three million Indian colonists. They are doing well. We are fighting among ourselves like the oppressed in any society.
Please think why do our leaders behave like that they do and why do we blame them one or the other. How come we are divided. Please think of what I am saying and respond.
August 23rd, 2017 at 11:10 pm
Poor farmers and others in rural areas afftected by droughts are facing such hardships is so sad. Ignorant political dogs are barking. This hora guhava at battaramulla should be closed down.