විරෝධතා කර මාව දුර්වල කරන්න එපා.. එතකොට යක්‍ෂයා බලවත් වෙනවා..- ජනපති දරුණු කතාවක් කියයි..
Posted on October 14th, 2017

 lanka C news

යම් යම් විරෝධතා කරලා උද්ඝෝෂණ කලොත් ශක්තිමත් වෙන්නේ යක්‍ෂයා බව අමතක නොකරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පල කලේ යාපනයේදී පැවති දෙමල භාෂා දින සැමරුම් උත්සවය අමතමිනි.

ජනාධිපතිවරයාට විරෝධය පල කරමින් යාපනයේ ස්ථාන කිහිපයකම පැවති විරෝධතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එම අදහස් පල කලේය.

එක් විරෝධතාවයක් පැවති ස්ථානයට ජනාධිපතිවරයා වාහනයෙන් බැස ගිය අතර එහිදී විරෝධතාවරුවන් සිය ගැටළු පවසා සිටිහය. එම ස්ථානයේ දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුද විය.

ජනාධිපතිවරයාගේ සංචාරය සිදුවන කාල සීමාවේදී යාපනයේ උද්ඝෝෂණ විරෝධතා පැවැත්වීම තහන්ම කරමින් අධිකරණය විසින් තහනම් නියෝගයක්ද නිකුත් කර තිබින.

3 Responses to “විරෝධතා කර මාව දුර්වල කරන්න එපා.. එතකොට යක්‍ෂයා බලවත් වෙනවා..- ජනපති දරුණු කතාවක් කියයි..”

  1. Dilrook Says:

    An obvious reference to Mahinda. In 2014 election campaigning in Jaffna, Mahinda said the known devil is better than the unknown angel. Since the own admission, some in the north started to refer to Mahinda as “the devil”. Sirisena follows this.

  2. jay-ran Says:

    may inne SIRISENA KIYANA YAKSHAYA “SINGHALA JAATHIYE”!!!

  3. Senerath Says:

    I don’t know whether people commenting had watched the clip.
    Surely ‘yakshaya’ is Mahinda.
    But I am sure he has learned who are these group called ‘TAMILS’. He has learned what is LTTE with his comment ‘those people not intersted in dialogue’. That is a good outcome.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress