මහින්ද අද ඉන්දියාවේ සංචාරයක
Posted on October 28th, 2017
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාත්යන්තර බෞද්ධ හා සංස්කෘතික සම්මේලනයක ප්රධාන ආරාධිත දේශනයකට සහභාගිවීමට අද (28 දා) ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්රාන්තය බලා පිටත්ව ගියේය.
ඉන්දියාවේ මහාරෂ්ඨ ප්රාන්තයේ, අවුරංගබාත් නගරයේ බෞද්ධ හා සංස්කෘතිය පිළිබඳ ජාත්යන්තර බෞද්ධ සම්මේලනය මගින් මෙම ආරාධනය කර ඇත.
අවුරංගබාත් නගරයද ඒ අවට මහාරාෂ්ඨ ප්රාන්තය ප්‍රදේශයද ඉන්දියාවේ බෞද්ධයින් වැඩි දෙනෙක් ජීවඉත්වන ප්‍රදෙශයකි.
අවුරංගබාත් නගරයද ඒ අවට මහාරාෂ්ඨ ප්රාන්තය ප්‍රදේශයද ඉන්දියාවේ බෞද්ධයින් වැඩි දෙනෙක් ජීවඉත්වන ප්‍රදෙශයකි. මෙම නගරය ඉන්දියාවේ බෞද්ධ පුරාවස්තු කේන්ද්‍රයක් වන අජන්තා පුරාන විහාර පද්ධතියට නොදුරින් පිහිටා ඇත.
තෙදින සංචාරයක් සඳහා මහාරාෂ්ඨ ප්රාන්තය බලා පිටත්ව යන හිටපු ජනාධිපතිවරයා සමඟ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාද සහභාගි විය.
October 29th, 2017 at 12:47 am
මහින්ද ඉන්දියා ගියේ රහස් සාකච්ඡාවකටද?
Oct 29 2017 00:00Hits 1330
මහින්ද ඉන්දියා ගියේ රහස් සාකච්ඡාවකටද?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල ඉන්දියාවේ සිදුකරන සංචාරය අතරතුරදී එරට ආණ්‌ඩුවේ විශේෂ නියෝජිතයන් කිහිපදෙනකු සමඟ රහස් සාකච්ඡා පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී.
October 29th, 2017 at 2:18 pm
What GLP has to do with Buddhist event?
There muse be something else going on. The more closely MR associate with these guys, I lose interest in MR because he will never get rid of 13A with these bunch of “Package” masters.
October 29th, 2017 at 2:36 pm
MR always has good reasons for what he does, and why he does it.
He always has good INTENT in whatever he does – something we cannot say for some leaders in Yahap now.