ඇලෝසියස්ගේ මුදල් ජනාධිපතිවරණයටත්.. – ෆොන්සේකා ආන්දෝලනාත්මක හෙලිදරවුවක..
Posted on June 10th, 2018

lanka C news

අර්ජුන් ඇලෝසියස් විසින් දුන් මුදල් ඇතැම්විට ජනාධිපතිවරණයදට විදයම් වන්නට ඇතැයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

මැතිවරණ කාලවලදී විවිධ පුද්ගලයන් පැමිණ මුදල් දෙන බවත් එම පුද්ලගලයන් එලවා දැමීමට හැකියාවක් නැති බවත් ඇමතිවරයා කියයි.

ඒ ආකාරයේ මුදල් ලබා ගත් අය අස් කරන්නේ නම් මුළු රටේම සිටින දේශපාලයන්ට ගෙදර යාමට සිදුවනු ඇතැයිද ඇමතිවරයා කියා සිටී.

උත්සව අවස්ථාවක් අවසානයේ මාධ්‍යවේදීන් විසින් කරන ලද ප‍්‍රශ්ණ කිරීම් හමුවේ ඔහු මෙම අදහස් පල කලේය.

4 Responses to “ඇලෝසියස්ගේ මුදල් ජනාධිපතිවරණයටත්.. – ෆොන්සේකා ආන්දෝලනාත්මක හෙලිදරවුවක..”

  1. Vaisrawana Says:

    Unsurprisingly, the general fool does not understand the difference between accepting voluntary contributions to a politician’s campaign funds, and taking bribes from someone out of a criminal intention. Elsewhere, he said he was given only (a derisory) 100,000 rupees); but now it is claimed in the media that he was given an amount 15 times that: Rs 1.5 million. What a hypocrite. He is justifying his nickname, which he himself used on an erstwhile subordinate of his who had fallen out with him.

  2. Sarath W Says:

    Sarath Gonseka is right. Most of those politicians should go home or rather should be in jail. Only problem the jail hospital will be full then.

  3. Ananda-USA Says:

    Under the 20th Amendment, our NEXT PRESIDENT COULD BE ….. ARJUN ALOYSIUS!

    Arjun Aloysius has BRIBED from 118 to 186 MPs in a Parliament comprising 225 MPs!

    Therefore, ARJUN ALOYSIUS can EASILY GET ELECTED President in the CURRENT PARLIAMENT if 20A is passed!

    Welcome to the YAMAPALANAYA DEMOCRAZY in Sri Lanka!

  4. Christie Says:

    The recipients are Sinhalese politicians.

    One who gave money is an Indian Parasite.

    These Parasites have been doing it from the time democracy started in our country.

    It is these Parasites who should be jailed.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress