ඥානසාර හිමිට නිදහස ඉල්ලා සත්‍යග්‍රහයක්
Posted on June 18th, 2018
ජයමාල් ජන්ද්‍රසිරි උපුටාගැණීම ලංකාදීප
සිර දඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ප්‍රාර්ථනා කරන සත්‍යග්‍රහයක් අද (18) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැතිවිණි.
ඊට සහභාගී වූ හිමිවරුන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට පා ගමනකින් පිටකොටුව බෝධිය අසලට ගියහ.
බොදුබල සේනා සංවිධානය එම සත්‍යග්‍රහය සහ පාගමන සංවිධානය කර තිබිණි..
June 18th, 2018 at 6:53 pm
බොදු බල සේනාවෙ විතානගේ ද කවුද ඓස්සර සී-නෝර් කියන නෝර්වේ රටෙන් සින්හල අපිට කෙලපු ආයතනයක කකුලක්. 1958 ඉන්දියානු පරපෝසිතයන් (දෙමලූ යාපනයේ සින්හල මාලුකාරයන් මරල දැම්මට පස්සෙ තමයි නෝර්වේ මේ සෙල්ලම පටන් ගත්තෙ. ඉන්දියාව මේ කාලයේ නෝර්වේ වලින් මිලිටරි බඩු ගත්ත රටක්. බොදු බලයට ඉන්දියානු සල්ලි ආවේ නෝර්වේ හරහා.ඉන්ඩියාව නානසාරව මුස්ලිම් කිරිස්තියානි චන්ද මහින්දගෙන් අයින් කලා.
සෝබිත හිමි ඉන්දියානු පරපෝසිතයන්ගෙන් යැපුන ඉන්දියාවට කත් ඇදපු කෙනෙක්. පිටකොටුවෙ ඉන්දියානු කෙලින්වීදියෙ ඉන්දියානු පරපෝසිත ෆේවරිට් මුදලාලිගෙ පක්කලි වැඩ්කල කෙනෙක්.ඉතින් සිරිසෙනත් සොබිතයම තමයි. වෙනස එකෙනෙක් පරලොව .
මිනිහ සින්හලයන් බෙදන්න තමයි යහපාලන ගේම දුන්නෙ. සින්හලය බෙදල ඉන්දියානු පරපෝසිත චන්දයෙන් සිරිසේනව වෙල්ලවට නැග්ගුව.
අන්තිමට ඉන්දියානු පරපෝසිත ඇතුල් කෙශාප් වැඩේ දුන්න.
1951 ඉන්දියාව බන්ඩ ගෙනල්ල හාමුදුරුවරු දාල බන්ඩලවා අපිට සින්හල කවල සින්හල අපිට වැඩේ දුන්න.