මෛත‍්‍රීට තිබුණේ මොරගහකන්දට වතුර පුරවන්න විතරයි..
Posted on July 29th, 2018

උපුටා ගැන්ම ජනබල

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා විවෘත කරන ලද මොරගහක්නද ජලාශයට ඉතිරි වී තිබුනේ ජලය පිරවීම පමණක් යිය හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.
පසුගිය රජය සමයේ මොරගහකන්ද ව්‍යාපෘතිය සදහා චීන හා කුවේට් ආධාර ලබා ගැනීමෙ තමන්ද ආර්ථික සංවර්ධන ඇමති ලෙස සම්බන්ධ වීමෙන් බව ඒ මහතා සදහන් කරයි.
රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කරන ලද්දේ දැරණියගල ප‍්‍රදේශයේදී පැවති ජනහමුවක් අමතමිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress