Hypocrisy behind Black July 1983 remembrance
Posted on July 29th, 2018

Janaka Perera

Every year local NGOs, human rights groups, the so-called international community, the pro-separatist Tamil Diaspora and other do-gooders never fail to remember the victims of ‘Black July’ 1983  in which many innocent Tamils were massacred and their property destroyed by mainly ruling party goons and other thugs taking advantage of the situation to loot, commit mayhem and murder, all of which tarnished Sri Lanka’s global image for decades and made the Sinhala people in general the culprits.

Remembering the victims is well and good.

However the bleeding hearts weeping over this bloody rioting conveniently forget the incident which sparked off the senseless violence.  The so-called yahapalana government too seems to have forgotten the 13 soldiers who died in the terrorist ambush.

It was the first time the Sri Lankan Army personnel gave their lives, resisting the attempts of the LTTE – which the FBI called the most dangerous terrorist group – (Taming the Tamil Tigers) to bisect the country. Thirteen soldiers of Patrol Bravo 44 under 2nd Lieutenant A.P.N.C. De S. Vass Gunawardena fought with great courage and bravery despite being taken unawares. (A. P. N. C. De S. Vaas Gunawardene

Taming the Tamil Tigers
From Here in the U.S. 

A woman fighter of the Tamil Tigers takes a shooting position in Sri Lanka in July 2007. AP Photo.

A woman fighter of the Tamil Tigers takes a shooting position in Sri Lanka in July 2007. AP Photo.

01/10/08

As terrorist groups go, it has quite a résumé:

  • Perfected the use of suicide bombers;
  • Invented the suicide belt;
  • Pioneered the use of women in suicide attacks;
  • Murdered some 4,000 people in the past two years alone; and
  • Assassinated two world leaders—the only terrorist organization to do so.

https://archives.fbi.gov/archives/news/stories/2008/january/tamil_tigers011008

A. P. N. C. De S. Vaas Gunawardene

From Wikipedia, the free encyclopedia

Jump to navigationJump to search

Vaas Gunawardene  
Born October 13, 1961
Died July 23, 1983 (aged 21)
ThirunelveliJaffna Peninsula
Allegiance Sri Lanka
Service/branch Sri Lanka Army
Years of service 1980–1983
Rank Second Lieutenant
Unit Sri Lanka Light Infantry
Commands held Four Four Bravo patrol
Battles/wars Sri Lankan Civil War

Second Lieutenant A.P.N.C. De Vaas GunawardeneSLLI was a Sri Lankan Army officer who commanded the ill-fated Four Four Bravo patrol that was ambushed by the LTTE July 23, 1983. This incident sparked the Black July riots and is considered to be the start of the Sri Lankan Civil War.[1][2][3]

Education and Military career

https://en.wikipedia.org/wiki/A._P._N._C._De_S._Vaas_Gunawardene

No, it’s not al Qaeda or Hezbollah or even HAMAS. The group is called the Liberation Tigers of Tamil Eelam (LTTE) or the Tamil Tigers for short.

Needless to say, the Tamil Tigers are among the most dangerous and deadly extremists in the world. For more than three decades, the group has launched a campaign of violence and bloodshed in Sri Lanka, the island republic off the southern coast of India.

Only one soldier Upali Perera (still living) survived with injuries. Altogether 13 were killed. He has given an interview on his experiences to the July 29 Suday Mawbima (රටම ගිනිබත් කළ කළු ජූලියට මුල් වූ ප්‍රභාකරන්ගේ ප්‍රහාරයෙන් දිවි බේරාගත් උපාලි – Mawbima.lk

http://www.mawbima.lk/print20180101MB20181230.php?id=17564

රටම ගිනිබත් කළ කළු ජූලියට මුල් වූ ප්‍රභාකරන්ගේ ප්‍රහාරයෙන් දිවි බේරාගත් උපාලි

By mawbima2018-07-29

ඒ 1983 ජූලි 23 වැනිදාය. අදටත් ලංකාවේ ජාතිවාදයට එරෙහි බොහෝදෙනා අප්‍රසන්න ලෙස මතක් කරන්නේ ඒ මුස්පේන්තු දවස් ගැනය. එසේත් නැත්තම් මෑත ඉතිහාසයේ අවාසනාවන්තම දවස ලෙස සඳහන් “කළු ජූලිය” ගැනය.

මේ දවස උතුරේ ද්‍රවිඩ ජනතාවට මෙන්ම දකුණේ සාමාන්‍ය ජනතාවටද පිළිකුල්ය. ප්‍රභාකරන්ගේ කුරිරු ත්‍රස්තවාදය මෙන්ම දකුණේ ජාතිවාදීන්ගේ සැහැසිකම් ආරම්භ වූ දිනය ලෙස සැලකෙන 1983 ජූලි 23ට දැන් වයස අවුරුදු 35කි. ඒ තිස්පස් වසර පුරාවටම අප ලැබූ නීරස අත්දැකීම් බොහෝය.

වසර 35කට පෙර ඇරඹි මේ අභාග්‍යයට ආසන්නතම සිදුවීම බවට පත්වුණේ යුද හමුදා කණ්ඩායමකට ප්‍රභාකරන්ගේ මැදිහත්වීම මත එල්ල වූ බිම් බෝම්බ හා වෙඩි ප්‍රහාරයන්ය. එය හිත්පිත් නැති අමනුෂ්‍ය ක්‍රියාවලියකි. එකවර හමුදා රණවිරුවන් 13 දෙනෙක් මේ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූහ.

ප්‍රභාකරන්ගේ මේ අමනුස්සකමට දඬුවම් ලැබුවේ දකුණේ අහිංසක ද්‍රවිඩ ජනතාවය. ඔවුහු ජාතිවාදී අමනුස්සයන්ගේ ප්‍රහාරයට ගොදුරු වූහ. එහෙත් දකුණේ අහිංසාවාදී සිංහල ජනතාව අහිංසක ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට තරම් කාරුණික වූහ. සිංහලයන් ඒ අහිංසක ද්‍රවිඩ පුරවැසියන්ට, හිතවතුන්ට ආධාර කළේ අවංක හදවතින් යුතුවය.
එදා ප්‍රභාකරන්ගේ අමානුෂික ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තේ එකම එක හමුදා නිලධාරියකු පමණි. ඔහු දැනට විශ්‍රාම සුවයෙන් පසුවන කොමිෂන් ලත් නිලධාරි උපාලි පෙරේරාය. තවමත් ජීවතුන් අතර සිටින උපාලි ඇසින් දුටු සාක්ෂි නැවත නැවතත් විස්තර කරන්නේ මේ අයුරිනි.

“චාල්ස් ඇන්තනී” එහෙමත් නැත්තම් සීලන් කියන්නේ එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීප හිතවතෙක්. ඔහු 1983 ජූලි 15 වැනිදා චාවකච්චේරි මීසාලේ ප්‍රදේශයේදී හමුදා ප්‍රහාරයකින් මිය යනවා. ඒ සීලන් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් එක්ක යාපනයේ පතුරවපු ප්‍රචණ්ඩත්වය නිසා. විටින්විට යාපනයේ සන්නද්ධ ක්‍රියා ඇතිවෙමින් පැවැතුණා. මේ සිදුවීමෙන් පසුව ප්‍රභාකරන් තදබල ලෙස කෝපයට පත්වෙනවා. එහි පළිගැනීම තමයි ජූලි 23 වැනිදා ඔහු සිදුකරන්නේ.”

උපාලි පෙරේරා පවසන පරිදි ඔවුන් 1983 ජූලි 23 වැනිදා රාත්‍රියේ මුර සංචාරයක් සඳහා ගුරුනගර් කඳවුරේ සිට පිටත් වන්නේ 2 වැනි ලුතිනන් වාස් ගුණවර්ධන ඇතුළු 15 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ලෙසිනි.

“මේ ආකාරයට ගුරුනගර් සිට නාග විහාරය, යාපනයනගරය, තෝපායි හරහා මාදගල් දක්වා මාර්ග පරීක්ෂාවේ යෙදෙන භට පිරිස් නැවත පැමිණෙන්නේ යාපනය විශ්වවිද්‍යාලය ආසන්නයටයි.

යාපනය විශ්වවිද්‍යාලය අසලට පැමිණෙන හමුදා සෙබළුන් රැගත් ට්‍රක් රථය හා ජීප් රථය ගමන් වේගය බාල කරන්නේ එම මාර්ගයේ ඇති අබලන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

මේ හරියේ පාර එක් තැනක අලුත්වැඩියා කටයුත්තක් සඳහා වසා තිබුණා. අපේ වාහන එතැනින් හිමිහිට ගමන් කළා. ගතවුණේ තත්ත්පර කිහිපයයි. එකපාරටම ලොකු පිපිරීමක් එක්ක වෙඩි වරුසාවක් එල්ල වුණා. පෙට්රල් බෝම්බ ප්‍රහාරයකුත් දියත් වුණා”

මේ මොහොතේ ජීවිත බේරාගත් හමුදා නිලධාරීන්ද සැඟවුණේ නැත. ඔවුහු තුවාල සහිතවම සන්නද්ධ කොටි සාමාජිකයන් සමඟ සටන් කළහ.
“ඒත් අපිට තේරුම් ගියා තවදුරටත් සටන් කරන්න බැරි බව. මොකද ඒ වෙද්දි මගේ වම් පාදයට වගේම මා ළඟින්ම සිටි ලාන්ස් කෝප්‍රල් සුමතිපාලගේ පපුවට වෙඩි වැදී තිබුණා. ඒ නිසාම මම සුමතිපාලවත් වත්තම් කරගෙන ඒ ළඟ තිබුණු ගෙදරක් ළඟට කළුවරේම දිව්වා.

ටික වෙලාවකින් එතැන හිටපු කොටි හිතුවා අපි සේරම මැරුණා කියලා. එහෙම හිතලා අපේ හමුදා සෙබළුන් ළඟට ඇවිත් ආපසු වෙඩි තියලා එහි තිබුණු ආයුධ හා පණිවුඩ හුවමාරු යන්ත්‍ර සේරම අරන් ගියා. ඒ අය මිය ගිහින් හිටපු අයටත් නැවත වෙඩි තිබ්බා”

සන්නද්ධ එල්.ටී.ටී.ඊ. පිරිස් මේ සැහැසිකම් අතැර දමා පලා ගියහ. ඊළඟ මොහොතේ උපාලි පෙරේරා වහා දිව ආවේ තම මියගිය සගයන් වෙතටය.
“මම එහෙම ගිහින් බලනකොට දැක්ක දසුන් මට අදටත් අමතක කරන්න බැහැ. ඒ තරම්ම ඒ දේවල් කුරිරුයි”

තුවාල ලැබ සිටි උපාලි පෙරේරා අනතුරුව වහා මේ බව තම ක¼දවුරට දැනුම් දීමට කටයුතු කළේ අසල තිබූ මධ්‍යම ගමනාගමන මණ්ඩලය වෙත අපහසුවෙන් යුතුව ගමන් කිරීමෙන් පසුවය. එහි තිබූ දුරකථනය අතට ගෙන ගැහෙන හදවතින් ඔහු මේ අවාසනාවන්ත අත්දැකීම දැනුම් දුන්නේය.

ඒ අනුව මොහොතකින් සහායක බළඇණි එහි ආවේය. ලාන්ස් කෝප්‍රල් සුමතිපාල හා කෝප්‍රල් උපාලි පෙරේරා මෙන්ම තුවාලකරුවන් අතර සිටි සැරයන් වෙලකරත්නවද යාපනය රෝහලට ඇතුළත් කරන්නට විය. එහෙත් මොහොතකින් එම සැරයන්වරයාද මිය ගියේය.

මේ සිදුවීම මේ අයුරින් සිදුවෙද්දී දකුණ ගිනි ගත්තේය. ඒ හමුදා සෙබළුන් 13 දෙනාගේ ඝාතනය හෙළා දකිමිනි. එදා පැවැති රජයත් මේ විනාශය සිදුවන්නට ඉඩදී පැය ගණනාවක් නීතිය අවනීතිය වන්නට ඉඩදී බලා සිටි බවට ඇතැම්හු චෝදනා කළහ.

කෙසේ හෝ පැය කිහිපයක් ගත වෙද්දී කොළඹ ඇතුළු වෙනත් ප්‍රදේශවලට අවනීතියේ ගිනි ඇවිළුණි. මිනීමැරුම් මෙන්ම දේපොළ විනාශ විය. කොල්ලකෑම් දෙගුණ තෙගුණ විය. ප්‍රභාකරන් බලාපොරොත්තු වූදේ ඕනෑවටත් වඩා ඉහළින් ක්‍රියාවට නංවන්නට තරම් ජාතිවාදීහු සැහැසි වූහ.
මේ සැහැසිකම් මේ අයුරින් සිදුවෙද්දී යාපනය ප්‍රහාරයට ගොදුරුව මිය ගිය සෙබළුන්ගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී රහසිගතව සිදුකිරීමට එවකට සිටි රජය ක්‍රියා කළේය.

“එදා මා වෙනුවෙනුත් වළක් කපලා තිබුණා. අපේ ගෙදරට මා මිය ගිය බවත් දන්වා තිබුණා. ඒ නිසාම මගේ බිරිය තෝන්තු ගතියෙන් කොළඹ කනත්තට ඇවිත් තිබුණා.”
උපාලි පෙරේරාගේ බිරිය කොළඹ ආවෙ ගමනාගමන මණ්ඩලයට අයත් මොරටුව දක්වා පැමිණෙන බස් රථයකිනි. ඒ බස් රථය මොරටුව දක්වා පැමිණියෙත් කලකෝලාහල සිදුවන අතරතුරේදීය.

“මම මොරටුවේ ඉඳලා පයින්ම කොළඹට ආවා. ඒ කම්පනය මට අද වගේ මතකයි. එන පාරේ කඩ ගිනි ගන්නවා. දකින දකින තැන කලබල. අන්තිමට මේ හැම දෙයක්ම දරාගෙන ආවට පස්සේ දැනගත්තා මගේ මහත්තයා ජීවතුන් අතර ඉන්නවා කියලා.”

මේ ආකාරයට තුවාල ලබා ජීවිතය බේරාගත් උපාලි පෙරේරා ඉන්පසුවත් ඇවිළී ගිය යුද්ධය හේතුවෙන් යුද වැදී තුවාල ලැබීය.
කෙසේ හෝ අවසානයේදී ඔහු විශ්‍රාම ගන්නේ 2013 වසරේදීය. යුද්ධය අවසන් වන කාලයේ ඔහුට පැවැරී තිබුණේ පුනරුත්ථාපන කටයුතුය. ඊට ජාති භේදයක් තිබුණේ නැත. රණවිරුවන්ද කොටි සාමාජිකයන්ද කියා විශේෂත්වයක් තිබුණේ නැත. තිබුණේ මානුෂිකත්වය පමණි.

සමන් ප්‍රියංකර නම්මුනිගේ
මාපලගම – රසික සෙනෙවිරත්න
ඉමදුව – ටී. විතානවසම්

To those who remember only the July 1983 riots history riots Sri Lanka’s history begins only 1948. They never go to the roots of Sinhala-Tamil communal violence which began with the likes of G.G. Ponnambalam and S.J.V. Chelvanayakam, even before independence.

These ‘reconciliation’ pundits also ignore the massacres LTTE committed for nearly 30 years since 1983 and rival Tamil politicians and militants they assassinated during these three decades.

 

2 Responses to “Hypocrisy behind Black July 1983 remembrance”

  1. Dilrook Says:

    Exactly.

    Only Tamil terrorists and other Tamils killed in July 1983 are remembered and cunningly the innocent soldiers killed in the line of duty, chopped their fingers and their gold jewellery stolen by the most brutal and barbaric Tamil terrorists are forgotten. The good thing is, these brave soldiers didn’t die in vain!

  2. Christie Says:

    Indian imperialists have very nicely created the events in July 1983.

    Before 1983 India managed to portray the Sinhalese as barbaric and uncyclized people to the world.

    If people go back to the late seventies and early eighties news and views in the Western media you will see this. In particular Socialist Media. In UK it was the Guardian, In Canada Konrad Black’s media, Fairfax in Australia etc. In Africa the Star media.

    India also used the protestant churches.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress