මෙහෙම ආණ්ඩු මොකටද.. මෙහෙම මහ බැංකු මොකටද..- රවි ආණ්ඩුවේ රෙදි ගලවයි..[Video]
Posted on September 21st, 2018

 lanka C news

ලෝකයේ ආර්ථික අවපාතයක් ඇතැයි කියමින් නිකං බලා සිටීමට ආණ්ඩුවක් හෝ මහ බැංකුවන් අවශ්‍ය නැතැයි හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.

අද මුදල් අමාත්‍යාංශයේ වැඩ කටයුතු කරන්නේ එදා 2000දී ආර්ථිකය සෘණ අගයක් කල ආර්ථික ඔස්තාර්ලා පිරිසම බව ඔහු පෙන්වා දෙයි.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී මෙම අදහස් පළ කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress