සිරිසේන ජනාධිපති තුමනි දැන් මේ මළ ඉලව් සංහිදියාව නවත්වන්න.
Wednesday, September 12th, 2018චාර්ල්ස් එස් පෙරේරා විසිනි කා රවට්ටන්ටද මේ ඉලව් සංහිදියාව කරගෙන යන්නේ,? දෙමලුන්ගේ චන්දය බලාපොරුත්තුවෙන් ද අපේ රට තේරුමක් නැති සංහිඳියාව වෙනුවෙන් දෙමළුන්ට පාවාදෙන්නේ ? මොන ව්‍යවස්ථාවක් හැදුවත් බුද්ධ සාසනයට දියයුතු විශේෂ තැන හෑල්ලුවට ලක්කරන ව්‍යවස්ථාවක් බෞද්ධ මහා ජනතාව කවරදාකවත් පිළිගන්නේ නැති බැව් සිරිසේන ජනාධිපති තුමා තරයේ සිහියෙ තබා ගතයුතුය. සිංහල බෞද්ධයන් වැඩියෙන් සිටි ශ්‍රී ලංකා […]
More >