ෆොන්සේකාට අනියම් ඇසුරකින් දරුවෙක්.. කෝප වී බිරිදගේ හිසේ පොල්තෙල් වත්කරයි.. ආප්ප වාටියකට හමුදා සෙබළුන් දණගස්වයි..- ෆොන්සේකා තෙවරප්පෙරුම ගැටුම සීමාව පනී..
Posted on January 4th, 2019

 lanka C news

සරත් ෆොන්සේකා මහතා විදින ලද සිර දඬුවමක් නැති බවත් ඔහුට සියළු පහසුකම් සලසා තිබූ බවත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

ෆොන්සේකා මහතාට සිරගෙදර තුලට ගෙන ගොස් දීමට නොහැකි වූයේ ගෑණියෙක් පමණක් යයිද ඔහු කියා සිටී.

සරත් ෆොන්සේකා මහතා විසින් ඊයේ දිනයේ දක්වන ලද අදහස්වලට පිලිතුරු ලෙස ඔහු මෙම අදහස් පල කලේය.

ෆොන්සේකා මහතා කෝප වී සිය බිරිදගේ හිසේ පොල්තෙල් වත්කල බවත්, ආප්පයක වාටින නැතැයි කියා හමුදා සෙබලුන්ට දණ ගැස්වූ බවත් ෆොන්සේකාට අනියම් ඇසුරකින් දරුවෙක්ද සිටිනා බවටත් ඔහු චෝදනා කලේය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress