1971 දී පොලිස් නිලධාරියෙක් චේගුවේරා කල්ලියේ සාමාජිකයෙක් යයි කියමින් අත්අඩංගුව ගෙන මෛත්රිගේ හිස පිට තුවක්කුව තබයි.. අන්තිම මොහොතේ පණ බේරේ
Tuesday, January 22nd, 20191971 වසරේදී තමන් පොලිසියෙන් වෙඩි තබා මරා දැමීමට නියම කරන ලද්දෙක් බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. චේගුවේරා කල්ලියේ සාමාජිකයන් යයි තමන් අත්අඩංගුව ගෙන දැඩි ලෙස වද දුන් බවත් ජනාධිපතිවරයා කීය. පසුව පොලොන්නරුවේ කනත්තට ගෙන ගොස් වෙඩි තබා මරා දැමීමට ඔන්න මෙන්න තිබියදී ඉෂ්ඨ දේවතාවන් විසින් තමන් බේරාගත්තේ යයිද ජනාධිපතිවරයා සදහන් කලේය. කොළඹදී පැවති උත්සව […]
More >