වඩු මඩු තහනම් කර ගස් කපන මැෂින් ගෙන්වීමත් තහනම් කරනවා; ලී මෝල් හිමියන්ට වෙන ජොබ් එකක් හොයා ගන්න අවුරුදු පහක් දෙනවා!
Posted on June 7th, 2019

Dr Sarath Obeysekera

වඩු මඩුත් තහනම් කර ගස් කපන යන්ත ආනයනයත් තහනම් කරන බව ජනාධිපති මෛතරිපාල සිරිසේන මහතා පැවසීය.
 
 
ලී මෝල් හිමියන්ට වෙනත් ව්යාපාරවලට සූදානම් වීම සඳහා පස් වසරක කාලයක් ලබා දෙන බව හෙතෙම කීවේයජනාධිපතිවරයා මේ බව රකාශ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්තරණ ශාලාවේ ඊයේ (06 වැනිදා* පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමිනි.
  ”
ලංකාවේ ලොකු සල්ලිකාරයෝ ලොකු ලී මෝල් දාලා තියෙනවා. එහෙම නැති අය අතේ ගෙනියන මැෂින් පාවිච්චි කරනවා. දුප්පත් අය වඩු මඩු ගහනවා. මම වඩු මඩුවත් තහනම් කරනවා. පිටරටින් ගේන ගස් කපන මැෂිනුත් තහනම් කරනවා. ලී මෝල්වලටත් අවුරුදු 5 කාලයක් දෙනවා ව්යාපාරිකයින්ට වෙනත් ජොබ් එකක් හොයාගන්නයැයි මහතා කියා සිටියේය.

When I read the statement made by the President I wonder whether words are uttered by politicians without thinking about the repercussions .Mangala also made some statements about Monks and The Cardinal which not accepted by the public positively .

Whether it is religion or trade craft which are traditional  areas politicians should be weary of treading ?

It reminded me of Buddha’s first words  where he said that he demolished the house built by the builder .He broke the rafters and purlins so that he can never build again .

It looks to me that President is also of the same path and wants to break the backbone of house builders like carpenters.?

Underline message that the President achieved his Nibbana in Politics and will never be reborn as a politician?

Please  enlighten yourself by watching the video by the Guru Goenka..

The Buddha’s first words after enlightenment were these: 

“Seeking but not finding the house builder, I traveled through the round of countless births. Oh, painful is birth ever and again! House builder, you have now been seen. You shall not build the house again. Your rafters have been broken down; your ridge-pole is demolished too. My mind has now attained the unformed nirvana and reached the end of every kind of craving.” (Dh. 153-54.)

In this video, Sri SN Goenka explains it in more detail. Please listen to this in full:

http://www.youtube.com/watch?v=lBaOo0_Ive8

Dr Sarath Obeysekera

One Response to “වඩු මඩු තහනම් කර ගස් කපන මැෂින් ගෙන්වීමත් තහනම් කරනවා; ලී මෝල් හිමියන්ට වෙන ජොබ් එකක් හොයා ගන්න අවුරුදු පහක් දෙනවා!”

  1. aloy Says:

    Dr. Sarath,

    You are spot on, prez was giving a message to scumbags like Hemasiri. And it seems he is going to attain political Nirvana. Hope he will demolish the house in Diyawanna before he leaves.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress