අනාගත ජනාධිපති අපේක්සකයකුගේ අදහස් කීපයක්
Posted on June 11th, 2019

සුදත් ගුණසේකර 2019. 6. 10

මෙහි පහතින් පලවන්නේ ඉදිරියේදී එක්සත් ජාතික පක්සයෙන් මේ රටේ ජනාධිපති වීමට  පෙරුම්පුරන සජිත් ප්‍රේමදාස අමාත්යවරයා විසින්  කරනලද අදහස් කීපයකි

1කාඩ්බෝඩ් වීරයෝ ජාතිභේද අවුස්සා රට ගිනි තිබ්බා; 2මෝඩ විදියට සිංහල බෞද්ධ රාජ්ය ඇති කරන්න බැහැ’

සේනක ඉලංගකෝන් – මහගල්කඩවල 6. 8. 2019 divaina

කාඩ් බෝඩ් වීරයෝ එකතුවෙලා ජාතිභේද ඇති කරලා, රට ගිනි තියනවා. යෑයි නිවාස ඉදිකිරීම් හා සංස්‌කෘතික ඇමැති මම 3අද සිංහල අය වෙනුවෙන් ගමක්‌ හදලා විවෘත කරනවා. හෙට මුස්‌ලිම් අයට, අනිද්දා දෙමළ අයට. මේක තමයි නියම සංහිඳියාව කියන්නේ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

 මහතා ගල්ගමුව. ඉහලගම ප්‍රදේශයේ ඉදිකළ 4 198 වැනි උදා ගම්මානය වූ zzසෝමානන්ද නාහිsමිගම ජනතා අයිතියට පත් කරමින් එසේ පැවසීය. තවදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද කීවේය. 5 මහ ලොකුවට ජාතිය ගැන කතාකරන අය අනාගතය ගැන කිසිදු දෙයක්‌ ගැන නොදැනයි ඔය දඟලන්නේ. 6 විදේශ විනිමය වැඩියෙන් ලැබෙන්නේ විදේශවල වැඩ කරන අපේ ශ්‍රී ලාංකිකයන්ගෙනුයි. 7 රටවල් කිහිපයක්‌ එකතු වෙලා අපේ රටට ඉන්ධන එවීම නතර කළොත් අපි මොකද කරන්නේ. 8ජාතිය ආරක්‍ෂා කරන්න නම් හොඳ අවබෝධයක්‌ අවශ්‍වෙනවා.

 8මේ රට නියම සිංහල බෞද්ධ නම් රටේ ජාති ආගම් කුල භේද තියෙන්න බැහැ. මෝඩ විදියට සිංහල බෞද්ධ රාජ්‍ඇති කරන්න බැහැ. දේශපාලන වාසි බලාගෙන කතා කරලා එවැනි රාජ්‍ගොඩනඟන්නත් බැහැ.9 මෙවැනි ජාතිවාදයක්‌ අවුස්‌සලා අරලියගහ මන්දිරයට, ජනාධිපති මැඳුරට රිංගල තමන්ගේ පවුලේ අයට තනතුරු තාන්න, මාන්න බෙදාගන්න සමහර අය දත කනවා. ඒවාට ජනතාව රැවටෙන්නේ නැහැ.10 බුදු හාමුදුරුවෝ සියලු සත්ත්වයෝ සුවපත් වේවා, නිදුක්‌ වේවා කියා දේශනා කළා මිසක්‌ සිංහල බෞද්ධයන් විතරක්‌ නිදුක්‌ වේවා කියලා දේශනා කළේ නැහැ. මෙවැනි රඟපාන අය හරි හැටි බුද්ධාගමවත් දන්නේ නැහැ.

 11 රටේ පාලකයෝ ජනතාවගේ හද ගැස්‌හඳුනාගන්න ඕනෑ.12 පියරු බබාලට ජාතික නායකයෝ කියන්න බැහැ. 13 සාමාන්‍පොඩි මිනිහගේ දුක දන්න අයෙක්‌ අපේ රටට අවශ්‍යම කාලය දැන් ඇවිල්ලා.

තමන්ගේ පන්සලෙන් අක්‌කර 5 ක්‌ දෙන්න තරම් පෙතන්මලු රාජමහා විහාරයේ නායක හාමුදරුවෝ ඉදිරිපත් වුණා. මගෙන් ඇහුවේ නෑ උන්වහන්සේ මේ ගෙවල් කුමන ජාතිකයන්ට කුමන ආගමික අයට දෙන්නේ කියලා. ඡේද්දගම සිරි සීවලී හිමියන් සැබෑ ජනතාවාදී බුද්ධ පුත්‍රයෙක්‌. නිසා උන්වහන්සේගේ ගුරු හිමියන් නමින් මේ ගම්මානය නම් කළා. එවැනි පරමාර්ථ ඇති නායකයන්ගේ අගය දැන් ජනතාවට වැටහේවි යෑයි වැඩිදුරටත් පැවැසීය”

මේ එක එක කරුණක් පිලිබන්ද මගේ අදහස් පහතින් දක්වමි

සුදත් ගුණසේකර 2019. 6. 10.

මෙහි පහතින් පලවන්නේ ඉදිරියේදී එක්සත් ජාතික පක්සයෙන් මේ රටේ ජනාධිපති වීමට  පෙරුම්පුරන සජිත් ප්‍රේමදාස අමාත්යවරයා විසින්  කරනලද අදහස් කීපයකි

මේ රට අද වෑටි ඈති අඝාදයෙන් ගොඩැ ගෑනීමත මෙවන් අදහස් ඈති අයෙකුට හෑකිවේද යන්න ගෑන ගෑබුරින් සිතා බෑලිමතමේ ප්‍රකාශමාලාව උපකාරවේයය් මම සිතමි

1මෙහිදී ඔහු කාර්ඩ්බෝඩ් වීරයෝ වසයෙන් හන්දුන්වන්නේ කව්ද යන්න පෑහෑදිලිකලොත් සුදුසුයෑය් මම හිතමි.මන්ද රට,දෑය සහ සමය ගෑන හිතන, කථාකරන හා ලියන සියලුදෙනාම මේ ගනයට වෑටෙනවා ඈතයි මට සිතෙන් අබෑවිනි.

2මෝඩ විදියට සිංහල බෞද්ධ රාජ්ය ඇති කරන්න බැහැ

ඒ කියන්නේ මේ රට සින්හල බෞද්ධ රාජ්යක් නොවේ කියන එකද.එතකොට මන්ගල සමාරවීරගේ ගොන් කථාව ඔහුත් අනුමත කනවාද

අනෙක ක්‍රිස්ථු පූර්ව 307 සිට1815 දක්වාම මේ රට සින්හල බෞද්ධ රටක් වසයෙන් පෑවති බවවත් ඔහු දන්නෙ නීද්ද. ඒ වගේම 1815 දී ඉන්ග්‍රීසිනුථ් ඒ බව පිලිගථ් බව ඔහු දන්නේ නෑද්ද.

ඒ නිසා මේ රට අමුතුවෙන් සින්හල බෞද්ධ රාජ්යක් කිරීමට දෙයක් නෑත. සුලුජන කොතස්වල චන්දය නොලෑබේවි කියන භය නිසා මේ රටේ දේසපාලන්ග්නයින් නොපිලිගත්තාට වසර 2500 තිස්සේම මේ රට පෑවතියේ සින්හල බෞද්ධ රාජ්යක් වසයෙනි. මෙහි මෝඩ විදියට කටයුතු කරන අය වසයෙන් ඔහු හන්දුන්වන්නේ පුජ්ය  ගලබොඩ අත්තේ සහ රතන හිමි වෑනි අයද

3මම අද සිංහල අය වෙනුවෙන් ගමක් හදලා විවෘත කරනවා. හෙට මුස්ලිම් අයට, අනිද්දා දෙමළ අයට. මේක තමයි නියම සංහිඳියාව

මෙහෙම මේ සින්හල  රට පුරාම තෑනින් තෑන තනි මුස්ලිම්, දෙමල ගම් අලුතෙන් පිහිටුවීමෙන් මේ රට විනාසවෙනබව  ඔහුට තේරෙන්නේ නෑද්ද. ඔහු සන්හින්දියාව යන්නෙන් අදහස්කරන්නේ මොකක්ද. සින්හල ජාතිය සම්පුර්ණයෙන්ම මේ රටින් හින්දවා දෑමීමද.

(මේ අතරේ අගමෑති රනිල් සහ කිරිඈල්ල ඈමතිවරයා කන්දුරට පුරාම වතුකරයේ දෙමල මිනිසු ලක්ස 12 කට  පිදුරුතලාගල මුදුන දක්වා තනි දෙමල ගම්මාන හදමින් රටේ හා ජාතියේ  හදවතවන් කන්ද උඩරට ඉන්දියානු ප්‍රාන්තයක් කරගෙන යනවා. මේ දෙගොල්ලාම එකතුවෙලා මේ සින්හල රට දෙමල සහ මුස්ලිම් වරුන්ට සින්නක්කර කරදෙන්ටද මේ දන්ගලන්නේ.සින්හල  රජවරුන්ගේ අනුකම්පව නිසා රටේ තෑනින්තෑන  එකා දෙන්න පදින්චි බේරුවල, තිහාරිය, මාවනෑල්ල, අකුරන, ගලගෙදර, මඩවල, දිගන, පන්ගරගම්මන සහ 1865 දී පුරුතුගීසි සන්හාරයෙන් පනබේරාගෙන බේරී ආ මුසල්මානුවන් පදින්චිකල නෑගෙනහිර පලාතේ මුස්ලිම් ගම්මානවල සහරාන් ලා සහ හිස්බුල්ලලා වෑනි අන්තවාදීන්ගෙන් සහ එබන්දු ගම්මානවලින් අද මේ ජාතියට පෑමිණ ඈති වියසන නොපෙනීද  මුස්ලිම් චන්ද ලබාගෑනීම සන්දහා මේ සින්හල රට මෑද තවත් මුස්ලිම් ගම් හදා පුජා කන්නේ.

මේ කරන්නේඅමුඩ රෙද්ද අස්සේ ඉන්න නයි මදිවාටද තවත් නයි දා ගෑනිමක් නොවේද.

මේත් 1948 සිට මේ දක්වාම  සුලුජන චන්ද එකතුකිරීමේ තරන්ගයේම සින්හල ජාතිය පාවාදුන් ජාතිද්රෝහී වෑදපිලිවෙලෙම කොටසක් නේද මොහුත්මේ කරන්නේතෑනින් තෑන තවථ් මුස්ලිම් ගම්මන් හදන්නේ..

4 අලුතෙන් ගම්මාන 198

මේ  ගම්මාන 198 න් කීයක් මුස්ලිම්ද, කිය්යක් දෙමලද, කීයක් සින්හලද කියා ඔහු වහාම රටට ප්‍රකාසයක් කලයුතුය.

5 මහ ලොකුවට ජාතිය ගැන කතාකරන අය අනාගතය ගැන කිසිදු දෙයක් ගැන නොදැනයි ඔය දඟලන්නේ

ඒ කියන්නේ මේ රට සින්හල බෞද්ධ රාජ්යක් නොවේ කියන එකද.එතකොට මන්ගල සමාරවීරගේ ගොන් කථාව ඔහුත් අනුමත කනවාද

අනෙක ක්‍රිස්ථු පූර්ව 307 සිට1815 දක්වාම මේ රට සින්හල බෞද්ධ රටක් වසයෙන් පෑවති බවවත් ඔහු දන්නෙ නීද්ද. ඒ වගේම 1815 දී ඉන්ග්‍රීසිනුථ් ඒ බව පිලිගථ් බව ඔහු දන්නේ නෑද්ද. මෙහි මෝඩ විදියට කටයුතු කරන අය වසයෙන් ඔහු හන්දුන්වන්නේ පුජ්ය  ගලබොඩ අත්තේ සහ රතන හිමි වෑනි අයද

6 විදේශ විනිමය වැඩියෙන් ලැබෙන්නේ විදේශවල වැඩ කරන අපේ ශ්රී ලාංකිකයන්ගෙනුයි.

මේ කියන්නෙ මෑදපෙරදිග රෑකියාකරන කාන්තාවෝ ගෙනද. ඒ කියන්නේ මුස්ලිම් වරුන් තරහ කරගත්තොත් ඒ සල්ලි නෑතිවෙනවා කියන එකද.අනෙක් හෑම දේසපාලග්නයෙකුට මෙන්ම මොහුටද මේ වහල්සේවය ගෑන කිසිම අවබෝධයක් නෑද්ද. ඒ වගේම ලෙජ්ජාවක් නෑද්ද. මේ ප්‍රස්නය විසන්දීමට ඔහු යෝජනා කරන වෑද පිලිවෙල කුමක්ද

7 රටවල් කිහිපයක් එකතු වෙලා අපේ රටට ඉන්ධන එවීම නතර කළොත් අපි මොකද කරන්නේ

මෙ කියන්නෙ අරාබි රතවල් අපත ථෙල් නොදේ කියන එකද

(ඒ නිස මුස්ලිම්  වරුන් ථරහ කරගන්ත එපා කියන එකද.

අරාබි රතවලත ඉන්දීය සාගර්යෙ මෑද  බතහිර නෑගෙනහිර වෙලන්ද මාර්ගයෙ පිහිති ලන්කාවෙ සහාය නෑතුව ඔවුන්ගේ ආසියථික ථෙල් වෙලන්දාම  කරගෙනීම අපාහ්සු බව දන්නෙ නෙද්ද

8 මේ රට නියම සිංහල බෞද්ධ නම්

මෙයින් අදහස් කරන්නෙ මේ රට ශින්හල බෞද්ධ රතක් නොවේ කියන එකද. මන්ගලගේ  මෙන්ම මොහුගේථ්  මතය ඒකමද

9 ජාතිවාදයක් අවුස්සලා අරලියගහ මන්දිරයට, ජනාධිපති මැඳුරට රිංගල තමන්ගේ පවුලේ

මේ කියන්නෙ රාජපක්සලාගෑනද. රනිල් ඒකට රින්ගලා මෙ රටට හා ජාතියට කරන විනාසය  මොහුට නොපෙනෙන්නෙ ඈයි

10 බුදු හාමුදුරුවෝ සියලු සත්ත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා කියා දේශනා කළා මිසක් සිංහල බෞද්ධයන් විතරක් නිදුක් වේවා කියලා දේශනා කළේ නැහැ. මෙවැනි රඟපාන අය හරි හැටි බුද්ධාගමවත් දන්නේ නැහැ.

අප්පේ බුද්ධාගම ගෑන දන්නා තරම.  මේ රටේ වසර 2500 ක් තිස්සේ බුධාගම රෑක්කේ සින්හල බෞද්ධයින් මිස ඉථිහාසය පුරාම එය විනාසකල දෙමලුන් හෝ මරක්කලයින් නොවෙන බව ඔහු දන්නවාද,

11 රටේ පාලකයෝ ජනතාවගේ හද ගැස්ම හඳුනාගන්න ඕනෑ

. ඔහු ඒක හරියෙටම දන්නවාද. ඒක නිසාද මේ රට බහුජාතික, බහු ආගමික සහ බහු සන්ස්කෘතික රටක් කියලා අනෙක් අය වගේම කියන්නේ.මේ මතය ඉස්සෙල්ලාම ඉදිරිපත්කලේ තම පියා නිසාද ඒ අදහසම දරන්නේ. තමන් හෑර මේ රටේ වෙන කිසිවෙකු එක දන්නේ නෑ කියන එකද මෙ කියන්නේ

12 පියරු බබාලට ජාතික නායකයෝ කියන්න බැහැ.

කා ගෑනද මෙ කියන්නේ

13 සාමාන්‍ය පොඩි මිනිහගේ දුක දන්න අයෙක්‌ අපේ රටට අවශ්‍යම කාලය දැන් ඇවිල්ලා.

අනෙක පොඩි මිනිහාගේ දුක දෑනගත්තත් ඒකෙන්ම පමනක් රටක් හදන්ත පුලුවන්ද? ඊට ඉස්සෙල්ලා රටේ නායකයකු වීමට මේ රට මොකක්ද, එහි ජාතිය මොකක්ද, ආගම මොකක්ද, සන්ස්කෘතියේ පදනම කුමක්ද, රටේ ආර්ථිකයේ පදනම කුමක්ද, රටේ ගෝලීය පිහිටීමේ වෑදගත්කම  පිලිබන්ද අවබෝධයක් ආදී කරුනු පිලිබන්ද නිවෑරදි අවබොධයක් අවස්ය නෑද්ද?

1948 සිට මේ රටේ දේසපාලුවන් සිදුකල ගොන්කන් හා අමනකම් ගෑන නිවෑරදි අවභෝධයක්, නොමෑතිව සුලුජන චන්දය දෙසම බලාගෙන මේ සින්හල බෞද්ධ රට පුරාම තව තවත් දෙමල මුස්ලිම් ගම්මාන හදමින් මේ යන්නේ කොහේදෑයි නුවනින් බලා කටයුතු කිරීම මෑනවි

පසුගිය 6 දා අනුරාධපුරේ ගල්නෑවේ පිහිටවු සෆ්‍රා ග්‍රාමම් වෑනි තනි මුස්ලිම් ගම්මාන පිහිටුවීම  වහාම නතාරනොකලොත්  ඔබේ ජනාධිපති සිහිනය දවල් සිහිනයක් පමණක් වන බවනම් ඉස්ථිරවම කිව හෑක.

ඒ නිසා මේ රට අමුතුවෙන් සින්හල බෞද්ධ රාජ්යක් කිරීමට දෙයක් නෑත. සුලුජන කොටස්වල චන්දය නොලෑබේවි කියන භය නිසා මේ රටේ දේසපාලන්ග්නයින් නොපිලිගත්තාට වසර 2500 තිස්සේම මේ රට පෑවතියේ සින්හල බෞද්ධ රාජ්යක් වසයෙනි.

මේ රට අද වෑටී ඈති අඝාධයෙන් ගොඩගෑනීමට මෙවන් අදහස් ඈති අයෙකුට හෑකිවේද යන්න ගෑන  ගෑබුරින් සිතා බෑලීමට මේ ප්රකාස මාලාව   උපකාරවේයි මම සිතමි.

අද මේ රට වෑටී ඈති  අඝහ්දයෙන්  ගොඩ ගෑනිමට  මෙවන් අදහස්  ඈති අයෙකුට හෑකිවේද යන්න ගෑන ගෑම්බුරින් සිතා බෑලීමට මේ ප්‍රකාස  මාලාව ඔබට උපකාරවේයය් මම විස්වාස කරමි. අද මේ රටට අවස්ය මෙවෑනි අච්චාරු අදහස් ඈති දේසපාලනග්නයින් නොවන බවද අනෙක් අතින් මේක සින්හල බෞද්ධ රට කියා භය නෑතිව කෙලින් හිටගෙන කියන්ට පුලුවන්, සුලුජන කොටස්වල ත්‍රස්ථවාදයෙන් මේ රට බේරාගෙන රටේ ජනතාවට සමුර්ධිය, සව්භාග්ය, සාමය හා සතුට ලගාකරදියහෑකි දේසප්‍රේමී අභීත සින්හල බෞද්ධ ජනනායෙකි.

3 Responses to “අනාගත ජනාධිපති අපේක්සකයකුගේ අදහස් කීපයක්”

  1. Christie Says:

    t was a Buddhist regime that was under the British as they agreed to protect Buddhism.

  2. jay-ran Says:

    Aney yako!(yako nemay PACKO!!!)
    Tho mepamana mudal viyadam karanne,thogay AMMA! APPA!!,hambu karapuwaada??????
    Netha!!!
    Thogey Ammai,Appai Umbai!! Hamba Karapu NORA SALLI ACHCHU GAHALA EKATHU KARAPUWA NEDA????????????????????
    Mama 76 averudu vayasaka NIYAMA SINHALA LEY(blood) Ethi SINGHALA JAATHIKAYEK!!!!!!!!
    Thopi oya HARAKAAGENA HAMBA KALA SALLI WALING KOPAMANA UN AYATA UDAW KALATH VEDAK NETHA HORA BALLO!!!!!
    MAY AATHMAYEDEEMA UMBATA PALA DEELAI THIYENNE,DANNAWAADA EKA??????
    UMBATA THAWAMATH DARUWEK NEHA NEDA?????????????????????????????????????????????????????????????????????
    PULUWANNAM MEKATA UTHTHARA DEEPANG!
    Kesay unath EMA KARUNA GENA MAMATH KANAGAATUWENAWAA! DUCK WENAWAA!!

  3. Randeniyage Says:

    Hizbullah’s friend ?
    Hizbullah created Kattanakudi. This guy creating many kattanakudi’s

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress