බුද්ධ ශාසනය” සහ පෙරදිග ශිෂ්ටාචරය අභිබවා “බුද්ධ දර්ශනය” සමග එංගලන්තයේ සහ අපරදිග ආධිපත්‍යය පතුරවන “නාගානන්ද” ව්‍යවස්ථාව…..
Posted on June 23rd, 2019

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

“බුද්ධ ශාසනය” සහ පෙරදිග ශිෂ්ටාචරය අභිබවා  “බුද්ධ දර්ශනය” සමග එංගලන්තයේ සහ අපරදිග ආධිපත්‍යය  පතුරවන “නාගානන්ද” ව්‍යවස්ථාව…….

වර්තමානයේ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසියට පරිවර්තනය නොවී පවතින ස්ථාන 2කි. ඒ “බුද්ධ ශාසනය”  ඇතුලත් 9 වන ව්‍යවස්ථාවේ කොටස සහ 7වන ව්‍යවස්ථාවේ සහ 3වන උපලේඛනය මගින් නිරූපි ජාතික ගීයේ පදමාලාවයි. 

(ජාතික ගීයේ පදමාලාවේ දෙමළ පරිවර්තනය දෙමළ භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1978 සිටම ඇතුලත් කර තිබීමෙන් ජාතික ගීය සිංහල -දෙමළ භාෂා දෙකෙන්ම ගායනා කිරීම සම්බන්ධව ගැටලු වර්තමානයේ මතු වී ඇත.) 

“බුද්ධ ශාසනය” කියන වචන ඉංග්‍රීසියෙන් පරිවර්තනය නොවී ඒ ආකාරයෙන්ම ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින හෙයින එම වචන අර්ථනිරූපණය කිරීමට එංගලන්තයට හෝ එංගලන්ත නීති වාර්තා වලින් හැකියාවක් නැත. එය අර්ථනිරූපණය කළ යුත්තේ අටුවා, ටිකා සහ පෙරදිග ධර්ම ග්‍රන්ථ මගින් සහ පෙරදිග චින්තකයන්ගේ අදහස් විමසීමෙනි.

“බුද්ධ ශාසනය” සම්බන්ධව ගැටලුවක් ඇතිවනවිට

එම වචන අර්ථනිරූපණය කිරීමට පෙරදිග ශිෂ්ටාචරය විමසා බැලිය යුතුය.

නාගානන්ද ව්‍යවස්ථාවෙන්  කරන්නේ එම වචන දෙක එනම්  “බුද්ධ ශාසනය” වචන ඉවත්කර ඉංග්‍රීසියට පරිවර්තනය කළ හැකි “බුද්ධ දර්ශනය” යන වචන ඇතුල් කිරීමයි. එවිට ලංකාව සම්බන්ධව, බුදු දහම සම්බන්ධයෙන් තීරණ ගැනීමට සම්පූර්ණයෙන් බ්‍රිතාන්‍යයට/ බටහිරට පුලුවන. මන්ද “බුද්ධ දර්ශනය” යන වචනය ඉංග්‍රීසියට පරිවර්තය කළ හැකි හෙයිනි.

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසියෙන් පරිවර්තනය වී ඇති සෑම වචනයකම නීතිමය අර්ථනිරූපණය එංගලන්ත නීති වාර්තා (All England Law Report) සහ ඉංග්‍රීසි නීතිය සහ බටහිර ව්‍යවස්ථා නීති විශාරදයන්ගේ මත පදන්ම් වී ගනු ලබන බව නීතිය පිළිබද මූලික අවබෝධය ඇති අය දනී.

“බුද්ධ ශාසනය” යන ඉංග්‍රීසියට පරිවර්තනය කළ නොහැකි පෙරදිග පෙරදිග වචන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත්කිරීමටත්, එමගින් පෙරදිග ශිෂ්ටාචරයට තර්ජනයක් කිරීමටත්  ඉඩ දිය යුතු නොවේ..

“බුද්ධ ශාසනය”යන්න ඉංග්‍රීසියෙන් පරිවර්තනය නොවී ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින හෙයින් එංගලන්ත නීති වාර්තා මගින් එය අර්ථනිරූපණය කළ නොහැකිය. 

“නාගානන්ද” ව්‍යවස්ථාවෙන් සූදානම් වන්නේ බුද්ධ ශාසනය යන්න  ඉවත්කර එංගලන්ත නීති වාර්තා වලින් සහ බටහිරට අවශ්‍ය ආකාරයට අර්ථනිරූපණය කළ හැකි “බුද්ධ දර්ශනය” ඇතුල් කිරීමයි.

මෙසේ කිරීමෙන් සිදුවන්නේ බුදු දහම සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීමට එංගලන්තයට අවස්ථාව ලබා දීමයි. එනම් බුදු දහමේ පෙරදිග චින්තනය වෙනුවට අපරදිග චින්තනය ඇතුලු වී බුද්ධ ශාසනය පරිහාණියට පත් වීමයි. පෙරදිග චින්තනයේ සහ පෙරදිග ශිෂ්ටාචරයේ ආරක්ෂාව ලබන්නෝ මෙයට ඉඩදිය යුතු නැත.

8 Responses to “බුද්ධ ශාසනය” සහ පෙරදිග ශිෂ්ටාචරය අභිබවා “බුද්ධ දර්ශනය” සමග එංගලන්තයේ සහ අපරදිග ආධිපත්‍යය පතුරවන “නාගානන්ද” ව්‍යවස්ථාව…..”

  1. NeelaMahaYoda Says:

    අරුණ
    නාගානන්දගේ ඉතිහාසය ගැන සියලු දෙනාම දැනගතයුතු දෙයක් ඇත. ඔහු ශ්‍රී ලංකාවේ රේගු පරිපාලනයේ ආදායම් වංචා විමර්ශන ඒකකයේ (ආර්ටීඑෆ්) ප්‍රධානියා වශයෙන් වැඩ කරන අතර වංචාවක් සම්බන්දයෙන් චෝදනාවකට වැඩ තහනම් කර් තිබූ අයෙකි.

    කෙසේ හෝ ඒ චෝදනාවෙන් මිදී ඔහු එංගලන්තයේ සරණාගතයෙක් වශයෙන් අවුරුදු පහලොවකට පමන පෙර (2004) එංගලන්තයට පැමිණ එහි ජීවත් වූ අයෙකි.

    ලංකාවෙභ්හි ඔහු විසින් පලකරනලද පහත සඳහන් ලිපිය අනුව ඔහු ජනතා විමුක්ති පෙරමුන්ට හිතවත් වූ අයෙක් බව පෙනේ.

    දැන් මේ ගෙනියන්නේ ජාත්‍යන්තර ප්‍රතිගාමීන් උදෙසා සිංහලයින් භේදකොට නැවතත් රනිල්ගේ පාලනයක් ගෙන ඒමේ ප්‍රයත්නයකි

    http://www.lankaweb.com/news/items04/260204-1.html

    RESPECT THE PUBLIC’S RIGHT TO THE TRUTH
    Nagananda Kodituwakku

    Attorney at law & the former head of the Revenue fraud investigation unit [RTF] of the Customs Administration of Sri Lanka
    “The Sinhala nationalist JVP entered mainstream politics a decade ago, but the group led anti-government rebellions in 1971 and the period from 1987 to 1989 in which more than 80,000 people died.” [Cabinet spokesman GL Pieris [reported in Infolanka 25-02-2004]

    It is interesting to note that, although numbers are highlighted, nobody talks about as to how those youths were killed and by whom they were killed or whose action were directly responsible for the youth unrest. But the fact remains that the government of Sri Lanka paid hundreds of millions rupees in compensation to the families who lost their loved ones, which itself is an admissions of the government’s responsibility to the massacre of the youth, who agitated against the misadministration of the country by the fraudster politicians.

    In one such inquiry into the offences committed against humanity, the Chairman of the Batalanda Commission, Appeal Court Judge, Dharmasiri Jayawickreme stated that the government had omitted some important sections in chapter nine of the ‘Batalanda Commission Report’, [his findings] whilst publishing the report.

    THE Batalanda Commission in its report submitted to the Sri Lankan President on 27 March confirms that an illegal torture centre was maintained by police officers at the Batalanda Housing Scheme during the height of the People’s Liberation Front (JVP) insurrection between 1988 and 1990. A number of JVP suspects suffered torture in the centre, including prominent human rights lawyer Wijedasa Liyanarachchi who died as a result in September 1988. The police Counter Subversive Unit (CSU) headed by Douglas Peiris was directly responsible for the torture, the report says, and former Prime Minister and opposition United National Party (UNP) leader Ranil Wickremasinghe, in whose electorate the torture chamber was located, knew of its existence. UNP supporters have accused the government of appointing the Commission for the purpose of implicating Mr Wickremasinghe and gaining political advantage. The Commission has observed that the police had failed to comply with the law and shown servile obedience to politicians for personal gain. It has urged the government to compensate victims and institute legal action against those identified as responsible for torture at the Batalanda Housing Scheme.

    At least at this late stage the people should be able to identify the root cause for the economic failure i.e. the high-level government corruption, particularly since 1977 that has been the major hindrance to the development of the nation, which was the root cause to the youth unrest both in the South and the North.

    Public should know that corrupt politicians have invested their ill-gotten assets in the developed world by various means such as deposits in the financial institutions and investments in the fixed assets like housing. People should know that the fraudster politicians have plundered national wealth in billions, denying the country badly needed resources for its economic and social development.
    Therefore, need of day is to identify the law makers who is genuinely interested in contributing to the well-being of the people and not those invest millions in the election campaign in order to come to power and to plunder more and more national wealth.

    Those who want public support should openly reject bribery, illicit enrichment, embezzlement, misappropriation and money laundering. They should give an undertaking to the public that they would protect whistle-blowers, and take appropriate action to freeze ill gotten assets of the fraudster politicians.

    Let’s hope that people of Sri Lanka understand the true value of their vote. Let’s hope they use their intelligence wisely in identifying the true “peoples” representatives and act accordingly.

  2. NeelaMahaYoda Says:

    අනාගත ජනාධිපති වෙන්න දඟලන නාගානන්ද දහම් පාසල් දරුවෙකු තරමටවත් බුදුදහම ගැන හදාරා නැති බවයි දෙරණ නාලිකාවේ චාපා සමඟ ඔහු පැවත් වූ සම්මුඛ සාකච්ඡාවෙන් පෙනී ගියේ.

    https://www.facebook.com/chaaminda/videos/10219465981268515/

    නාගානන්ද ආරිය අෂ්ඨාංගික මාර්ගය සහ චතුරාර්ය සත්‍යය ගැන දන්නා තරම එම වැඩසටහනෙන් ඔප්පු විය. බුදුන් වහන්සේ පවා අනිමිස ලෝචන පූජාවෙන් සතියක් උපහාර දැක් වූ බෝධින් වහන්සේට පැන් පූජා කිරීම නාගානන්දට අනුව හුදෙක් බෝගස් වලට වතුර දැමීමකි.

    ජීවමාන බුදුන් වහන්සේ අද වැඩ නොසිටින බැවින් ලංකාවේ බෞද්ධයෝ උන්වහන්සේගේ පිළි රුවකට බුද්ධ පූජාව තබන්නේ ජීවමාන බුදුන් වහන්සේට කරන දානයක් ලෙස සලකා ඊට සමාන ශ්‍රද්ධාවක් සිත තුළ සකසා ගනිමිනි. සියල්ලට මනස මුල් වන දන්නා බෞද්ධයාට වැදගත් එමඟින් තමන් තුළ වඩා ගන්නා ශ්‍රද්ධාවයි. පිළිමය ඊට උපකාරී වන්නක් පමණි. මේ කිසිත් නොදන්නා නාගානන්ද ට අනුව එය හුදෙක් පිළිමයකට කෑම තැබීමකි.

  3. Randeniyage Says:

    Agree with the writer, බුද්ධ ශාසනය is the correct term.

  4. Randeniyage Says:

    BTW who has protected Buddhism so far ?

    Buddha never appointed any kings those days to protect Buddhism. Buddha has metioned clearly how Buddhism would disappear due to appearance of ‘fake Buddhism’ ( to use a modern term).

    So called protector of the Buddhism, that is the Government of Sri Lanka has published school books of Islamic teaching, encouraging all non believers of Islam to be killed since 1981.
    Current President has provided patronage to publish Koran version which says Gonibilla dress is a must for women.

    All so called ‘patriotic’, Buddhism protecting leaders of this country have encouraged a culture of indifference, pro-western materialism, total disregard to suffering of people and created a politician worshiping , politician centered ULTRA RICH new class.
    All other religions have expanded and during past 10 years number of mosques have doubled.
    Is this the way Buddhism being protected by constitution ?

  5. Christie Says:

    Nagananda Kodithuwakku has arrived in Lankaweb. Hail an incoming Pol Pot of the island nation.

    According to the man Mr Kodithuwakku “Rule of Law’ is supreme and is the oil for all ailments.

    Rule of law is only a part of “Justice and Reason” which is based on human behavior and their environment while “Rule of Law ” is written by man.

    While in UK this man has fought for a share of donations to a Buddhist temple with an old lady. Shame on him.

    We might have to go back to the Cannon Law of England to interpret Naga’s new balls. Cannon Law is the Church Law of UK which was used before the development of Common Law by Courts and the Parliament.

  6. gdesilva Says:

    Once Sri Lankans were promised a ‘Dharmishta Society’ and then recently a ‘Yahapalanaya’ and now a promise for ‘The rule of law’. How many times do we need to be hoodwinked before we can work out what the reality is? Are we just a bunch of born suckers….? Just thinking out loud…..

  7. Ancient Sinhalaya Says:

    Traitor chief die hard catholic token Buddhist mega thief mega thakkadiya bay gal karaya walking crime bomb
    (against Sinhalese Buddhists, Sri Lanka and Buddhism only) Batalande wa(n)dakaya Pol Pot r@ni_leech wickrama
    Sinhala killer wants another puppet to be the back seat driver again. Last time it was the traitor puppet gama
    rala vairapala sorry sena. Variapala sorry sena had no saying since it got the job and so much destruction of
    Sinhalese race, Sri Lanka and Buddhism was carried out by these UNPatriotic_rats.

    This time snake in the grass naga going to be the puppet. Already a lot of people have started sided with him sidelining GR. This is what the UNPatriotic_rats aka United National Ponnyainpary, tamils, mussies and want.
    Divided Sinhalese so they can carry on destructing Sinhalese race, Sri Lanka and Buddhism and carve out tamil
    drealam and mussiesthan. To live happily ever after? Very unlikely once they get their kingdoms will be eager to
    expand territory and Sri Lanka will be an eternal blood bath. Seedless UNPatriotic_rats wouldn’t care since most
    of them don’t have any off spring. Hindus and catholics should understand there are no Buddhists, hindus or catholics in former Buddhist iran, afganisthan etc. and wipe out these UNPatriotic_rats from the political map of
    Sri Lanka before they make it former Buddhist Sri Lanka joining former Buddhist countries iran, afganisthan,
    pakesthan, bangladesh, malaysia and indonesia.

    This is the LAST CHANCE Sinhalese, tamils and catholics to save Sri Lanka, Sinhalese race, tamil race, Buddhism, hinduism and catholicism from the fastest breeding religion aka religion of violence and UNPatriotic_rats party.
    Hope they will think about the future generations and back GR who is known to be a trusted and patriotic man.

    Sri Lanka is the only country on the planet ruled by the minorities with three national languages, four state
    religions. Tamils and mussies decide everything for the Sinhalese, Sri Lanka and Buddhism. The reason? Traitor
    UNPatriotic_rats divide the Sinhalese almost 50/50 and make them pariahs in their own country. Dump the
    UNPatriotic_rats who are traitors by nature because they worship minorities for their votes and since recently
    consist mainly of seedless people at the top.

    Science has shown Buddhism is the only true religion in the world. While The Buddha was real, and could see
    through birth, life, death and the universe (after enlightenment of course), man-made gods had no clue since
    they were not even real. What’s more Buddhism’s Five Precepts are the criterion for the penal code in every
    country under the sun. Darwin’s Theory of Evolution, his book, The Tree of Life, which explains how all the creatures came to be being, NASA’s missions which showed the earth’s size is a grain of sand in the vast vast
    vast universe, just like The Buddha preached over 2,500 years ago. But in this money ruling corrupt world,
    people opt out for religions of conveniences which don’t regard sins as sins to pay for them in the next 100s,
    1000s of life times most probably in the animal kingdom before getting the promotion to be two legged
    (Darwin’s Theory of Evolution?) creatures again.

    Buddhism disappeared from the birth place since it didn’t fit the society with caste system, animal sacrifices etc.
    etc. and then invading mussies killed all the Buddhist monks and got rid of the only true religion from there. While rich and powerful organisations, in one case fast breeding has been used to propagate other religions, Buddhism doesn’t have none of those since it is up to the individual alone to live this life well and make sure the next one is even better, a two legged existence. Buddhism has been gaining popularity in the west, Russia etc. etc and by
    2,050 it’s going to be the number one religion in the world, just like the great innovator Arthur C Clark predicted. Why? People going to understand truth from fiction! Or Five Precepts alone should be suffice. Why on earth
    culprits get punished if they aren’t sins?

  8. Dilrook Says:

    Aruna,

    What is the position of the SLPP on Buddhism?

    Do they agree or disagree that Sri Lanka is a Buddhist country?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress