වූහන් බලා ඉතිහාසයේ විශිෂ්ඨ චාරිකාවේ යෙදුනු ගුවන් කාර්ය මණ්ඩලයද නිරෝධායනට.. ගුවන් යානයටද නිවාඩු.. [Photo]
Posted on February 1st, 2020
උපුටා ගැන්ම ලංකාසීනිවුස්
චීන වූහන් නගරයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා ගිය යානය මේ වන විට මත්තල ගුවන් තොටුපලට ගොඩබස්වා තිබේ.
එහි සිසුන් 33 දෙනා දෙසතියක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානයේ රැදවීමට නියමිත බව වාර්තා වෙයි.
රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි සඳහන්ය.
එමෙන්ම එම ගමන සඳහා සහභාගි වූ කාර්ය මණ්ඩලයටද ගුවන් යානය ද විශේෂ නිරෝධායන කටයුත්ත සිදුකිරීමට නියමිතව ඇත.
එය සාමාන්‍ය මගී ගමන් සදහා යොදා ගැනීම දින කිහිපයක් සිදු නොකරනු ඇතැයිද වාර්තා වෙයි.