ජාතික ලැයිස්තුව, එළැඹෙන මැතිවරණය ජයග්‍රහණය බලපෑමක් – හේෂා විතානගේ
Posted on February 24th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

තම පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයින්, ජාතික ලැයිස්තුව දේශපාලන නොහැකියාව වෙනුවෙන් භාවිත කිරීම හේතුවෙන් එළැඹෙන මැතිවරණය ජයග්‍රහණය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී.

මේ අතර සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙලෙස අදහස් පළ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress