මුස්ලිම් සහෝදරවරුනි, වගකීමෙන් කටයුතු කරන්න
Posted on April 3rd, 2020

මාධ්‍ය නිවේදනය යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන්,   ගෙවිඳු කුමාරතුංග   සභාපති

පසුගිය දින දෙකතුන ඇතුළත සොයා ගැණුනු කොරෝනා රෝගීන් සහ ඔවුන් කටයුතු කර ඇති ආකාරය සැලකිල්ලට ගැනීමේ දී මුස්ලිම් ප්‍රජාවෙහි ඇතැම් සාමාජිකයන් තමන් ගේ විදේශ ගමන්බිමන් පිළිබඳ තොරතුරු වසන් කරමින්, තමන් ගේ රෝගී තත්වයන් පිළිබඳ තොරතුරු වසන් කරමින්, තම ප්‍රජාව තුළ හා රට පුරා යමින්එමින් කටයුතු කර ඇති බව පැහැදිලි ය. පොදු යහපත වෙනුවෙන් අනුගමනය කළ යුතු වත්පිළිවෙත් ගැන, තම වගකීම් හා යුතුකම් ගැන කිසිඳු හැඟීමකින් තොර ව කටයුතු කර ඇති බව පැහැදිලි ය. සමස්ත රටේ ම දෙකෝටියකට අධික ජනතාව වෛරසය පාලනය කිරීම සඳහා සිදු කර ඇති කැපකිරීම් සියල්ල මේ වගකීම් විරහිත ක්‍රියාකාරකම් නිසා අපතේ යන තත්වයක් උද්ගතව ඇත.

මේ භයානක තත්වය හමුවේ පවා මුස්ලිම් ප්‍රජා නායකත්වය තම ප්‍රජාව ගෙන් සිදු කර ඇති විදේශ ගමන් පිළිබඳව, මතුව ඇති රෝග ලක්ෂණ පිළිබඳව, විදේශ ගතවූවන් හෝ රෝගීන් හෝ ඇසුරු කිරීම පිළිබඳව අදාළ සෞඛ්‍ය බලධාරීන් දැනුම්වත් කරන ලෙස ඉල්ලා සිටින බවක් දක්නට නැත. රෝග ලක්ෂණ මතු වූ විට තොරතුරු සඟවමින් තම ප්‍රජාව හා අවසානයේ සෞඛ්‍ය කාර්‍යමණ්ඩල පවා අනතුරට පත්වන ආකාරයට ක්‍රියා නොකරන ලෙස ඉල්ලා සිටීමට බරපතල ලෙස මැදිගත්වීමක් දක්නට නැත. තම ප්‍රජාව දැනුම්වත් කරමින් ඔවුන්ව ද පොදුවේ සමස්ත සමාජය ද මේ උවදුරින් ගලවා ගැනීමට දායකත්වය සපයනවා වෙනුවට, මියයන තම භක්තිකයන් ගේ අවසන් කටයුතු පිළිබඳ අනවශ්‍ය හා නුසුදුසු මැදිගත්වීමක් කරමින් සිටිනු දක්නට තිබීම කණගාටුදායක ය.  තම ප්‍රජාව ගේත් සමස්ත රට වැසියා ගේත් ජීවිත සුරක්ෂිත කරගැනීමට නොපමාව මැදිහත් වන ලෙස අපි මුස්ලිම් ප්‍රජා නායකත්වයෙන් ඉල්ලා සිටිමු.


තමන් ගේ විදේශ ගමන් පිළිබඳ, තමන් ගේ රෝගී තත්වයන් පිළිබඳ, විදේශ ගතවූවන් නැතිනම් රෝගී වූවන් ඇසුරු කර තිබීම පිළිබඳ තොරතුරු වසන් කරන්නන් හට ඔවුන් ගේ ජනවර්ගය, අදහන ආගම, වෘත්තිය නැතිනම් සමාජ තත්වය, දේශපාලන පක්ෂපාතකම් යන කිසිවක් සැලකිල්ලට නොගෙන දැඩි දඬුවම් පමුණුවන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.

යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන්,
   ගෙවිඳු කුමාරතුංග
   සභාපති

2 Responses to “මුස්ලිම් සහෝදරවරුනි, වගකීමෙන් කටයුතු කරන්න”

  1. dhane Says:

    Due to death of Muslims in Corona Virus Sri Lanka some of the Muslim politicians are playing havoc saying body should allowed to conduct & buried according to Muslim religion. There are extremely rich & very prominent Parsis or Zoroastrians families living in Sri Lanka mostly in Colombo. If one of these Parsis died due to Corona Virus will the Government could allow to do their funeral practise? Its like the body is taken to the tower of death where the vultures feed on it. Once the bones are bleached by the sun they are pushed into the circular opening in the center. The mourning process is four days long, and rather than creating graves for the dead, charities are established in honor of the dead.
    Voters should consider seriously that these stupid Muslim politicians & their hidden supporters of other religion politicos also not elect in next Parliament

  2. Ratanapala Says:

    SHOULD WE HELP SPREAD THE COVID-19 VIRUS?

    In following the WHO guidelines, Sri Lanka should err on the safer side. It is better to be safe now than be sorry later!

    It is only a few days ago that the WHO mentioned that wearing of masks is not necessary or mandatory for those not infected and that only the health services personnel who should wear them compulsorily as they come to ‘near’ contact with the infected persons. Now this advice has changed on the behaviour of droplets dispersion. They are now recommending to use even a cloth found at home to minimise the risk of catching the virus.

    Muslims are asking that the infected dead bodies be buried. What if a later study find that these bodies infect the water table and other water bodies and also find that the viruses have mutated into something even deadlier and utterly virulent. Certainly, we do not want to pollute our motherland by more viruses than we have already found.

    Moreover, if the Muslim politicians are so intent on burying the dead Muslims, the best thing they can do at this moment is to see that Muslims do not end up “dead” by advising them not to spread the disease. On the other hand, what is happening now is that the very same Muslim politicians who have been implicated only a year ago having aided and abetted the Easter Sunday Wahabbi Terrorists are behind this new wave of protests!

    AS FAR AS THE GOVERNMENT IS CONCERNED THEY SHOULD NOT BE FOUND WAVERING ON GOOD DECISIONS ALREADY TAKEN, FOR THIS COULD ONLY BE THE TIPS OF ‘ICEBERGS’ YET TO FOLLOW!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress