2020 වසරේ මහා මැතිවරණය අලුත්ම පුරෝකථනය
Posted on August 6th, 2020

Dr. Sudath Gunasekara

රනිල් වික්‍රමසිංහ ඇතුලුව මෙ රටේ වැඩිදෙනගේ අදහස වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින 225 ගෙදර යවා හොර බොරු වංචා දූෂන නැති උගත්, චරිතවත් ජනහිතකාමි, රටට ආදරය කරන අලුත්ම නියෝජිත පිරිසක් 2020 පර්ලිමේතුවට පත්කල යුතුය කියාය.
එම කියමනෙහි ලොකු ඇත්තක් තිබෙන නමුත් ප්‍රායෝගිකව එය කළ නොහකිනිසාත්, එසේම පර්ලිමේන්තුවෙ සිටින සියලු දෙනාම ඒ ගනයට නොවැටෙන නිසාත්, කිරි මුදවීමට වුවද මුහුන් අවශ්‍ය වන්නාක් මෙන් පර්ලිමේන්තුව නිසි අයුරින් පවත්වාගෙන යාම සදහා එහි සම්ප්‍රදායන් පිලිබන්ද මනා අවභෝදයක් ඇති පුද්ගලයින් කීප දෙනකු හෝ ඒ තුල අනිවාර්යෙන්ම සිටිය යුතු නිසාත් එය කිසිසේත් සිදු නොවනු නැත.
මෙම පර්ලිමේතුව තුල වුවද රටට ආදරය කරන එසේම ජාතියට ආදරය කරන පිරිසක් සිටින බව අප පිළිගත යුතුය. මෙකී කරුණු සලකා බැලීමෙන් පසු මෙ 225 දෙනා අතර වුවද එවැනිපුද්ගලයින් යටත් පිරිසෙයින් 10 හො 15 පමණ සිටින බව අප පිලිගත යුතුය. එ අනුව ඒ 15 දෙනා අනිවාර්යෙන්ම මෙවරත් පර්ලිමේන්තුවට තෝරා යැවිය යුතුය. එම 15 දෙනාත අමතරව අප කමැති උනත් නැතත් පවතින තත්වය තුල දැනට සිතින මන්ත්‍රීවරුන්ගෙන් තවත් 50 ක් වත් මෙවරද තේරී පත්වනු ඇතැයි උපකල්පනය කල හැක. එසේ වූ විට දැනට සිටින 196 දෙනාගෙන් 131ක්ම අනිවාර්යෙන්ම මේ සැරේ ගෙදර යනු ඇත.
මේ නිසා මගේ උපකල්පනය අනුව අනිවාර්යෙන්ම මෙ පර්ලිමේන්තුවෙ සිටින 125 -130 ත් අතර ස්ංක්‍යාවක් මෙවර ආසන අහිමිවෙනු ඇත. එසේම ඒ වෙනුවට නවකයින් පත්වනු ඇත. දනට නාම යෝජනා දී ඇති අය අතර එවැනි රටේ පෙරගමනට සක්තියක් විය හැකි බොහෝ දෙනකු සිටින බව පැහැදිලිව පෙනේ. ඒ වූ කලී ජාතියේ හා රටේ පෙරගමනටද එසේම ජනාධිපති තුමාගේ සව්භාග්‍යයේ රජයට පෙරනිමිත්තක් වනු ඇතයි මට සිතේ.

Within this situation statically the resulting political Revolution could be stated as follows.

1The SLPP will get over 175 out of 225 seats in the next Parliament (Eg 155 elected and 20 national list)

 2 The divided and disarrayed UNP (R+P camps together) will settle down around 35 the most (elected + national list)

3 TNA 10 elected and 1 National list member considering the prevailing divisions within Tamil politicians in the North and East

4 JVP will get eliminated from the political map of Sri Lanka

5 Others not belonging to 1 to 3 and sometime Ape Janabala Vegaya.

(These figures might slightly vary due to the fact there is always a margin of   error in statistical calculations. But I maintain the overall picture want be much different)

6 All independent candidates will lose and even their deposits will be confiscated

7 The Old UNP will disappear from the political scene in this country and this Election will also mark the end of political carriers of many sitting politicians including those of Ranil and Premadasa who will win this election   and Champika, Rajita, Welgama, Vijitamini Zoysa and Kiriella and many others of the old stock getting defeated. On the overall there will be a Tsunami effect devastation on most of the old stock politicians around the country which we will by the 7th evening.

8 The old SLFP will emerge as the only living national political Party in Sri Lanka under Mahinda Rajapaksa if he accepts its leadership, If not, SLFP will also get vaporized and SLPP will be the only surviving Sinhala National political party after the election

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress