රටේ සෑම අයෙකුටම කඩිනමින් එන්නත් දීමේ වැඩපිළිවෙලට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙරමුණ ගනියි.
Thursday, May 27th, 2021තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය එන්නත් ලබාදිය යුතු බවට නිර්දේශවන සෑම අයෙකුටම ඉතා කඩිනමින් එන්නත් ලබා දීමට රජය පියවර ගන්නා බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (27) දින පැවසීය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ එන්නත්කරණ මධ්‍යස්ථානවල නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය. සෞඛ්‍ය අමාත්‍යංශය හා ඒකාබද්ධ වෙමින් එන්නත් ලැබුණු වහාම ජනතාවට […]
More >