නීති පනවා කෝවිඩ් එන්නත අනිවාර්යය කර විදිනවානම් එන්නත් කාඩ් පතේ පහත කරුණු 10 ඇතුළත් කර ගැනීමට පුරවැසියන්ට අයිතිය ඇත.
Posted on August 25th, 2021

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන

1) එන්නත ලබා ගන්නා අයගේ නම

2) එන්නත ලබා දුන් දිනය

3) එන්නත ලබා දුන් ස්ථානය

4) ලබා දුන් එන්නතේ නම

5) ලබා දුන් එන්නත් ප්‍රමාණය

6) ඉදිරි එන්නත් විදීමට නියමිත දිනය / දින

7) එන්නත මගින් ආරක්ෂාව සපයන කාල සීමාව

8 ) එන්නත මගින් විය හැකි අතුරු ආබාධ

9) ලෝක සෞඛ්‍ය සංවිධානය සාමාන්‍ය භාවිතය සඳහා අනුමත කළ එන්නතක්ද? හදිසි භාවිතය සඳහා අනුමත කළ එන්නතක්ද?

10) එන්නත ලබා ගත් අය එන්නත විදීමට කැමැත්ත දුන්නේද? නැද්ද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress