මේ රමනීය දිවයින යලිත් සැබෑ සිංහල බෞද්ධ රාජ්‍යක් කිරීමට ලක් රජය විසින් ගතයුතු එක් ආරම්භක මනොවිද්යාත්මක මූලික පියවරක් හා ලංකික ජාතිය අපරාධ වලින් තොර දැහැමි සමාජයක් කිරීම සදහා විප්ලවීය සමාජ විද්යාත්මක යෝජනාවක්.
Sunday, August 1st, 2021අචාර්ය සුදත් ගුණසේකර. – මහනුවර. ක්‍රිස්තු පූර්ව 307 මහින්දාගමනයේ සිට ක්‍රි.ව. 1815 මාර්තු 2 දා වනතුරුම මේ රට පැවතියේ සිංහල බෞද්ධ රාජ්‍යක් වශයෙනි. ඊට පෙරද සිංහල ද්වීපය, හෙල දිව සහ ලංකා වශයෙන් හදුන්වා තිබු එය අනාදිමත් කාලයක සිටම සිංහලයින්ගේ ජන්ම භූමිය සහ මාතෘ භුමිය වශයෙන් පැවතිණ. 1948 ලැබුනා යයි කියන ඊනියා නිදහසත් සමගම 1815 දී […]
More >