අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් රටට ලබාදුන් නිදහසේ ආගමනය, පටු ‍දේශපාලනය හමුවේ ආපස්සට හරවන්න දෙන්න බැහැ.
Posted on February 24th, 2014

  විදුලිබල හා බලශක්ති අමාත්”à¶º à¶±à·à¶­à·’à¶¥ පවිත්”à¶»à· වන්නිආරච්චි මැතිනිය.

 à¶…තිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් රටට ලබාදුන් නිදහසේ ආගමනය, à¶´à¶§à·” දේශපාලන උවමනාවන් මත යළි ආපස්සට හැරවà·à¶¸à¶§ ඉඩදිය නොහැකි à¶¶à·€ විදුලිබල හා බලශක්ති අමාත්”à¶º, à¶±à·à¶­à·’à¶¥ පවිත්”à¶»à· වන්නිආරච්චි මැතිනිය à¶´à·Š”à¶»à¶šà·à· කළාය.

අමාත්”à¶ºà·€à¶»à·’ය පෙන්වාදෙන්නේ කොටි à¶­à·Š”à¶»à·ƒà·Šà¶­à·€à·à¶¯à¶º පරාජය à¶šà¶» රට එක්සේසත් à¶šà·’à¶»à·à¶¸à·š à¶šà·Š”à¶»à·’යාවලිය, ජාත්”à¶ºà¶±à·Šà¶­à¶»à¶ºà·š ඇතැම් කොටස් වලට දරාගැනà·à¶¸à¶§ නොහැකි බවයි. කොටි à¶­à·Š”à¶»à·ƒà·Šà¶­à·€à·à¶¯à· දෙමළ ඩයස්පෝරාවේ මෙන්ම ශ්”à¶»à· ලංකාවට එරෙහි  විවිධ බලවේගයන්ගේ වැරදි මගපෙන්වà·à¶¸ මත ලෝකයේ ඇතැම් රාජයයන් ශ්”à¶»à· ලංකාවේ à¶…à¶·à·Š”à¶ºà¶±à·Šà¶­à¶» කටයුතු සඳහා à¶…à¶­ පොවමින් සිටින බවද පවිත්”à¶»à· වන්නිආරච්චි මැතිනිය පැවසුවාය.

අමාත්”à¶ºà·€à¶»à·’ය මේ à¶¶à·€ කියා සිටියේ පසුගියදා මà·à¶œà¶¸à·”à·€, දළුව කොටුව, දළුපොත, කුරණ හා පෙරියමුල්ල යන à¶´à·Š”à¶»à¶¯à·šà·à·€à¶½ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ à¶´à·Š”à¶»à¶ à·à¶»à¶š රැළි කිහිපයකට සහභාග෠වෙමිනි.

එහිද෠වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්”à¶º à¶±à·à¶­à·’à¶¥ පවිත්”à¶»à· වන්නිආරච්චි මැතිනිය……..

“අද රට මුහුණපා තිබෙන තත්ත්වය අනුව, à¶…à¶´à¶§ කාලාබà·à¶½à· නිදාගන්න පුළුවන් තත්ත්වයක් නැහැ. මනුෂ්”à¶ºà¶ºà·œ වශයෙන් ඉපදුන à¶…à¶´à·’ à¶…à¶´à·š රට වෙනුවෙන්  යුතුකම් ඉටුකරන්න à¶•à¶±. à¶…à¶´à·’ à¶…à¶´à·š රට රකින නායකයෙක් බලයේ තියාගන්න උදව් කරන්න à¶•à¶±. එහෙම නායකත්වයක් රැකගන්න à¶•à¶±.

අද ජාත්”à¶ºà¶±à·Šà¶­à¶»à¶º à¶…à¶´à·’à·€ බිත්තියටම හිරකරන්න හදන වෙලාවේ,  මව්බිමට විරුද්ධ නොයෙකුත් බලවේගයන් à·„à·’à·ƒ ඔසවන්න උත්සාහ ගන්නවා. à¶…à¶´à·’ à¶’ බලවේගයන් මැඩගන්න පුළුවන් නායකත්වයක් ඉහළට ඔසවන්න උදව් කරන්න à¶•à¶±.

රටක් පාවාදුන් රනිල් වික්”à¶»à¶¸à·ƒà·’à¶‚à·„ එල්.à¶§à·.à¶§à·.à¶Š à¶‘à¶šà¶§ ලිඛිත ගිවිසුම් ගහලා මව්බිමෙන් තුනෙන් à¶‘à¶šà¶šà·Š ලියලා දà·à¶½à· මායිම් ගම්මාන හැදුවා, එහෙම කරපු රනිල් වික්”à¶»à¶¸à·ƒà·’à¶‚à·„ අද පැත්තකට විසිවෙලා, අභියෝගාත්මක පසුබිමක් රට තුළ නිර්මාණය ව෠තිබෙන මොහොතක පක්ෂයකට නායකත්වයක් දෙන්න බැරි කණ්ඩායකමකට රටක් බාර දෙන්න බැහැ, එහෙම වුනොත් ජාත්”à¶ºà¶±à·Šà¶­à¶»à¶º බලාපොරොත්තු වන තැනට රට à¶´à¶­à·Šà·€à·à¶¸ වළක්වන්න බැහැ,  එම නිසා මේ රටට ආදරය කරන ජනතාව හැටියට à¶…à¶´à·’à¶§ වගකà·à¶¸à¶šà·Š තිබෙනවා, à¶’ රටට නායකත්වය දෙන අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා à¶´à·Š”à¶»à¶¸à·”à¶› සන්ධාන රජය ශක්තිමත් à¶šà·’à¶»à·à¶¸,මේ වෙනුවෙන් ඉදිරි මැතිවරණයේද෠අප සියළුදෙනා à¶‘à¶šà¶§ පෙළගැසිය යුතුයි.

සමහර බලවේග මාන බලන්නේ මේ රට අල්ලගන්න. එහෙමනම් මේ වගේ වෙලාවක රට පාවලා දෙන්න හදන, බටහිරට එහෙයි කියන නායකත්වයක් මේ රටට අවශ්”à¶º නැහැ. à¶…à¶´à¶§ අද à¶•à¶± රට රකින, රට වෙනුවෙන් à¶¢à·à·€à·’තය වුණත් දෙන්න සූදානම් නායකත්වයක්. එහෙමනම්, මව්බිම රැකගන්න ගහන කතිරයක් විදිහට හිතලා, à¶…à¶´à·š අතිගරු ජානධිපතිතුමන්ට ඔබගේ කැමැත්ත ලබාදිලා, මව්බිම රකින්න දායකවෙන්න යැයි මම ඉල්ලා සිටිනවා. 

à¶…à¶´à·š තා”à¶­à·Šà¶­à· මට පොඩි කාලෙදි කියලා දුන්නේ, නිල් පාට කියන්නේ, පොඩි මිනිහාව තේරුම් ගත්ත, පොඩි මිනිහාගේ à¶¢à·à·€à·’තය ගොඩගන්න වැඩකරන, ඔවුන් ආරක්ෂා කරන පාටක් කියලා. කොළ පාට කියන්නේ, රදළ පැලැන්තිය රකින, ඔවුන්ගේ පැවැත්මට පමණක්ම වැඩ කරන පාටක් කියලා තමයි මට එදා මගේ තාත්තා කියලා දුන්නේ. එහෙමනම්, සාමාන්”à¶º ජනතාවට සේවයක් කරන්න, ඔවුන් ආරක්ෂා කරන්නනම්, à¶…à¶´à·’ නිල් පාට පක්ෂයක් සමග එක්විය යුතුයි.

ඉස්සර à¶…à¶´à·’ පොඩි කාලේ à¶…à¶´à·š ගම් වල වැඩිහිටියෝ කිව්වේ, කොළඹ එන්න ලෑස්තිවෙලා, බුලත්විටක් à¶šà¶§à·š දාගෙන බස් à¶‘à¶šà¶§ නැග්ගම, අවිස්සාවේල්ලට එද්දි බුලත්විට හැපිලා ඉවරයි කියලා. à¶’ තරමටම කොළඹ රත්නපුර à¶´à·Š”à¶»à¶°à·à¶± මාර්ගයෙත් වලවල්. නමුත් මà·à¶œà¶¸à·”à·€ ආසනේ විතරක් අද වෙද්දි කිලෝමà·à¶§à¶»à·Š 250 à¶šà·Š කාපට් කරලා. කිලෝමà·à¶§à¶»à·Š 150 à¶šà·Š කොන්ක්”à¶»à·’à¶§à·Š කරලා.

බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන්, අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි à¶…à¶½ පාසල් හැදෙන්නේ නැද්ද. පාසල්වල වැසිකිළි, කැසිකිළි පහසුකම් හැදෙන්නේ නැද්ද. පානà·à¶º ජලපහසුකම් ලැබෙන්නේ නැද්ද, විදුලිබලය ලැබෙන්නේ නැද්ද. සෞඛය පහසුකම් වැඩිදියුණු වෙන්නේ නැද්ද. à¶’ සියලුම දේ සිදුවෙන්නේ පොඩි මිනිහා ගැන à·„à·’à¶­à¶±, පොඩි මිනිහාට සලකන රජයක්, නායකයෙක් à¶…à¶´à¶§ ඉන්න නිසයි. ඇයි යූ.එන්.à¶´à·’. යට à¶’ විදිහට පොඩි මිනිහා ගැන හිතන්න  තිබුනේ නැද්ද. ඔවුන්ට à¶•à¶± වුනේ ඉහළ ධනපති පැලැන්තිය රකින්න විතරයි. රනිල් මහත්තයට තමන්ගේ පක්ෂයේ සංවිධායකවරයෙක් එක්කවත් සිංහලෙන් කතා කරන්න බැරිලු. එහෙම සිංහලෙන් කාතකරන පුද්ගලයින්ට වෙන්නේ පක්ෂයෙනුත් කැපෙන්නලු. එහෙම කෙනෙක් කොහොමද මේ සිංහල රටේ නායකයා වෙන්නේ.

19980,1990 ගණන් වල විදුලිය කප්පාදු කළා. 2001.2002 වසර වල කරූ ජයසූරිය ඇමතිතුමාට කළුවර ජයසූරිය කියලා පටබැඳුනෙත් à¶’ විදුලි කප්පාදුව නිසයි. නමුත් à¶…à¶´à·š ආණ්ඩුවෙන් ලයිට් කපන්න ඉඩ දෙන්නේ නැහැ. ජනතාවගේ ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක් ලබාදෙන්න à¶…à¶´à·š අතිගරු ජනාධිපතිතුමාගේ මගපෙන්වà·à¶¸ යටතේ අද විදුලිබල à¶šà·Šà·‚à·šà¶­à·Š”à¶»à¶ºà¶§ හැකියාවක් තියෙනවා. à¶’ නිසා තමයි දකුණු ආසියාවේ විදුලි ක්පපාදුවක් නැතිව පැය 24 ම අඛණ්ඩ විදුලිය සැපයුමක් පවතින එකම රට බවට ලංකාව අද පත්වෙලා තියෙන්නේ. ජනාධිපතිතුමා මට උපදෙස් දà·à¶½à· තියෙන්නේ, à¶Šà·…à¶Ÿ මැතිවරණයකට යන්න කළින් ලංකාවේ සියලුම නිවාස වලට විදුලිය සපයන්න à¶•à¶± කියලයි. එතුමා එහෙම කරන්නේ, පොඩි මිනිහාගේ à¶¢à·à·€à·’à¶­ à¶‹à¶©à¶§ ගන්න à¶‘à¶š එතුමගේ සංකල්පය නිසා යැයිද අමාත්”à¶º. à¶±à·à¶­à·’à¶¥ පවිත්”à¶»à· වන්නිආරච්චි මැතිනිය අවධාරණය කළාය.

මෙම අවස්ථාවට සබරගමුව පළාත්සභා සභාපති à¶šà¶‚à¶ à¶± ජයරත්න මහතා ඇතුළු à¶´à·Š”à¶»à¶¯à·šà·à¶ºà·š දේශපාලනාධිකාරිය සහභාග෠වුහ.


Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress