මේ පත විපත තේ වත්තේ රැඳී ඇත
Posted on October 31st, 2014
ධර්මසිරි සෙනෙවිරත්න
කඳු කඩා වැටී මහා විශාල විපතක් සිදුවී ඇත. තව ඉදිරියේ දී තවත් මෙවන් විපත් සිදුවනු නොඅනුමානය. සුද්දා අපේ කලේ එළිකර වාණිජ වගා වැව්වේ නැත්නම් අද මේ සුඛෝපභෝගී යාන වාහන හා සැපසම්පත් අපට කොයින්දය් අසන අමන රැ ළට භූ විද්‍යාඥයින්ගේ අදහස් තේරෙන්නේ නැත . බුද්ධියක් තියා උගත් කමක් පවා නැති උන්ට මොන ප්රග්නාවක්ද. එහෙත් ජ වී . පෙ විජේවීර ලා නම් ඒ දවස් වලත් කන්දේ මේවා ගැන කියාදී ඇත,
කන්ද විලිවසා ගන ඉන්නේ කැ ලේ නමැති රෙ ද්දෙනි. මුළු සිරුරම හැකිතරම් ආවරණය රෙද්ද ඉවත් කර යට ඇඳුම ක් වැනි තේ පඳුරු පමණක් ඉතිරි කල විට වහින වැස්සට සකල සර්වාංගයම තෙතබරිවී සියල්ල නගන වෙය් . එපා එකත් ඕ නෑ එකත් විනිවිද පෙනෙන තත්වයට පත්වෙය්.
ලැජ්ජාවට පත්වෙන කඳුකර කොමලිය බිම පෙරලි පෙරලී හඬා වැටෙය්. මහා ජලාශ තැනූ ප්‍රදේශවල පොලොව ඉරිතලමින් ඇත භූ විද්‍යාඥ විතානගේ වැනියවුන් මේවා කිරීමේ විපාක බොහෝ කලකට පෙරම පෙන්වා දුන්නද අපේ කාලකන්නින්ට අවශ්‍ය වුනේ බට හිරයන් උජාරුවට පෙන්වන සංවර්ධනය නම් වූ විසන්වර්ධනය මගින් ජනතාවට අබින් කැවීමෙන් මුසපත් කිරීමය.
සුද්දා කලේ අපේ රට විනාශවෙන දේමය. සුද්ද පිට ඒකාය අපේ උන් සුද්දගේ ලනු කා රට විනාශ කරමින් සුද්ද නැත්නම් අපි තවමත් වැ ද්දෝයය් කින විට උහුලාගෙන සිටිය හැකිද.
යොදා අලෙ වංගු වැඩිය එය දිග හරිය උන් කෑ වෙත් සුද්දගේ අධ්‍යාපන ලනුවය. සුද්ද කදු ගන්න ගල නොවිද්දේ නම් නුවර උන් කොලඹ බලල හමාරය් කියන ගොන්නාම්බන් හෙවත් තකතීරු ද්‍රෝහීන් කියවියුතු පොතක් එක මහාචාර්ය වරියක් ලියා ඇත. ඒ පොත ලංකාවේ ඉපැරණි මහා මාර්ග ගණය .
විජය බාහු දෙපැත්තකින් පොලොන්නනරුව වට කලේ අහසින් නොවේ. ගැමුණු විජිතපුර ගියේ මුහුදෙන්ද ? සන්දේශ කාව්‍ය ව ල පක්ෂීන් ගිය මාර්ග ගැන කිසිවක් මේ අමනයෝ දනීද. සිංහල කමට ගරහමින් තව තවත් නොමග ගියොත් සි දුවන්නේ රට විනාශ වීමය ගැමුණුකුම රු සැඟවුන ගමේ ගෙවල් ඉරි තාලන්නට පටන්ගත්තේ මීට වසර 20 කටත් පෙරය
October 31st, 2014 at 8:33 am
Hardly any Whites left in the Hills (Malay Nadu). The whites were only there for the Nothern Winter, they were absentee landlord. The Hill country is occupied by Indian colonial parasites like in other Indian colonies in Fiji, Mauritius etc. No wonder Modi sends his condolences.
November 1st, 2014 at 10:54 am
When I was finishing the school, I was taught about Oliver Twist (Charles Dickens), books by Shakespere and another called FIRST Man in the Moon…. But, I did not know that there were hundreds of Books, poems written in Sinhala or All these Sandesha Kaavya. I wish I were taught about those too. That was my history.
November 1st, 2014 at 11:10 am
where is
nanda malli
do not care about stupid people. we should be together
November 1st, 2014 at 12:02 pm
AnuD,
Not all people who read Oliver Twist by Charles Dickens, Under the Greenwood Tree by Thomas Hardy, or recited Elegy, Written in a Country Churchyard by Thomas Gray failed to read Vijayaba Kollaya, Madol Duwa, Manuthapaya, and Rohini failed recite the poems in Subasithaya, Salalihini Sandeshaya etc, or failed to delve into Sri Lankan History in Sinhala and English books.
That was your folly, my friend; to be rectified now.
November 1st, 2014 at 1:11 pm
Senevi Ayya,
Nandawathie nangi-malli has to wait 1-1/2 days to get her-his comments to published for the Paapa Kamma of telling the truth. What kind of religion is that , I don’t know but please be patient because all the religions point in the opposite direction.
November 2nd, 2014 at 8:04 pm
Lorenzo,
I am waiting for your website to appear. When will it be made known to us ?