මනමේ කුමරිය යලි සබයට එන්නී
Posted on November 28th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

ප්‍රභාකරන්  මගේ ප්‍රේම රජින්දා —– මානැ ති  අතරේ මාරු ගියෙ  කැන්දා —
                                  ඔබේ දිවි තොර කල සීහ රජින්දා — දන්ගෙඩියට මම ගෙනයමි කැන්දා
 ඇ  ය කෙස්කළඹ විසුරුවමින් පරල වී  නටමින්  විලාප තබය් ….ප  ලි ගහය්.  නැවත යන ගී ගයය් ”””’ මා … දශකයකට ආසන්න කාලයක්  මහා කැ  ලයේ අතරමන් වී සිටියෙම් වුවත් මා හැරදමා ගිය මස් වැ ද්දාණනි  ඔබ කෙරෙහි  මා බැඳී පෙම  තවමත් එසේමය. . කොපුව හෙළ  සැමියාට  දී  මම ඔබට කඩුව දුන්නේ  ඔබේ නලියන ඇඟපත  හා වියරු ගති පැවතුම් මාසිත උද්දාම කල හෙයිනි   සිල් රකින හෙළ සැමියා මා ගත සනහන්නේ නැත.කවදා හෝ කැ ලෙන් එලියට ඇවිත් යලි ඔබ පාමුල වැටී මා බාරගෙන  බදා සිපගෙන  බෙදාහාදාගෙන ඉන්නට ඔබ කැමති කරවා ගන්නේමය් මම සිතාසිටියෙමි. එහෙත්  මම නැතිඅතරේ  ඔබව මරා ගෙන  ඇත .  දැන් මට ඇත්තේ මගේ සියලු පැතුම් සුලන්ගේ යැවු  මුන්ගෙන් පලි ගැනීම පමණි මගේ පරණ අතවැ සියෙක්  ඔබේ ඝාතකයා ළඟ සිටි නිසා මම උව  දැපනේ දාගෙන මගේ පෙම්වතා මරාදැමූ  ද්‍රෝහියා  දන්ගෙඩියට යවමි . ක්‍රෝධයෙන් මම දැ  වෙමි. මගේ අම්ම අප්පා  පවා පාවා දුන් මට  මේ ද්‍රෝහී වැඩේ කජ්ජකි.  හෙළයන් පරාභවයට දැක්කීම මට නම් මංගල  කාරනා ය. එබව මට කිව්වේ නපුන්සක මන්ගලයා ය.උ ගිය තැන හෙළයන්ට අවමංගල වුවත් මට නම්  නියම බඩුවකි .ප්‍රබා හිරු දෙව් රජුනි  ආත්මයක් පාසා මම ඔබ පසු පස එමි.  රන් නීලයා  ඔබට ආදරෙය් කිව්වට උව ගණන් ගන්න එපා  එයා කවදත් පිරිමින්ට ආදරේ තමය . එහෙත් මගෙන් ලැබෙන ප්‍රමෝදය ඔහුගෙන් ඔබට නොලැබෙන බව සත්තය් . බොරු නම්  ඕනෑම ”නළු බට්ටේකුගෙන්” අහල බලන්න. මම බොරුද කියන්නේ කියල.  මම බලයට ආදාට ප්‍රභා ඔබේ සියලු නෑයන් මගේ ගෙදරට කැඳවා  හෙළ හතුරන්ගේ සියලු දේපල උන්ට බෙදා දෙන්නෙමි ………………..
                                                               .  ඉවසනු බෑ  මට යන තුරු මාලිගාවට
                                                                  කැ ලේ ඉඳල ම  ගස් ගදය් හැබෑවට
                                                                         නෑ  තේරුමක් ගඳ ගැන සිරිසේනට
                                                                      ඉතින්  දැන්  හරි වාසි වාගෙය් මට.
ඇ ය වියරු වී කඳුළු සලමින් අවලම් සෙළුව වසාගන්නට  පරණ  තවලමේ පාන්කඩ  සොයමින් උඩ   පැ න පැ න නටන්නී  ප්‍රේක්ෂකාගාරයේ හූ  හඬ මැ ද විලියෙන් පලා  ගියාය.   

One Response to “ මනමේ කුමරිය යලි සබයට එන්නී”

  1. Independent Says:

    “මම බලයට ආදාට ප්‍රභා ඔබේ සියලු නෑයන් මගේ ගෙදරට කැඳවා හෙළ හතුරන්ගේ සියලු දේපල උන්ට බෙදා දෙන්නෙමි ”

    But this is exactly happening now without Maname Kumari coming to power.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress