පොදු ජනතාවට  මහින්ද එපාවීම සහ බලවත් ධනවතුන්ට මහින්ද එපා වීම
Posted on December 2nd, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

මේ වන විට සාමාන්‍ය ජනතාවගෙන් කොටසකට මහින්ද එපාවී ඇති බව  අසත්‍යයක් නොවේ . එහෙත් ඒ හැමටම නොවේ .මහා ත්‍රස්තවාදියා මරාදමා රටට  සාමය උදාකරදීම නිසා  සාමාන්ය ජනතාවගෙන්  බොහොමයක්  තවමත් මහින්දට ආදරෙය. තවත් වසර කීපයක් යනතුරු  ඔවුහු මහින්ද ට කෘතවේදී වනු ඇත.

එහෙත් මින් සමහර අයගේ හිත වල  හීන් කලකිරීමකුත් ඇත්තේ  වැඩිවන ජීවන බර  නොසලකා  මහා ව්‍යාපෘති වෙනුවෙන්  රටේ සියලුම මුදල්  වැය  කිරීමත් දුප්පතාගේ ඇඟට  දැනෙන  සංවර්ධනයක් නොවීමත් රටටම වින කල උතුරේ මිනිසුන් දිනාගැනීම ගැන හිතා  දකුණේ හම්බන්තොට හැර අනෙක් ප්‍රදේශ නොතකා  75% කගේ  මුදල් උතුරට වියදම් කර උන් නැවත  නැ ගටවා මේ 75% ට උන් ලවානැවත  ගැස්සවීමට උන් සූදානම් කිරීම  ආදී කරුණු නිසාය.

දුප්පතාට අධිවේගී මාර්ග වැඩක් නැත.  බොහොමයක් ගමේ දුප්පතුන්ට  සෙරෙප්පු දෙකකුත් නැති විට කාපට් පාරවලුත් වැඩක් නැත. එහෙත් ඔවුහු ඒවා   ප්‍රයෝජනයට ගන්නා  අ  ය ගැන අහිතක්  නොහිතති ඔවුන් දුක් වන්නේ ගම්වල අන්ත දුප්පතුන් ට අඩි  පාරක් වත් නැති එක ගැනය.

මේ අයගෙන් ටිකක් හෝ උගත් අය  මේවාට අමතරව  පළාත් සභා  සහ ඒවා  මගින් කරන මුදල් නාස්තිය  මෙන්ම රට බෙදීමට ඉන් ඇති අවකාශය ගැන  දැන  එය අහෝසි නොකිරීම  නිසා මහින්ද ගැන කල කිරී ඇත,  ඔවුන් හිතන්නේ මහින්ද ප්‍රභා මරා  තමන් බේරී  තවදුරටත් තමන්ගේ අතවැසියන්ට රකියා සපයීමේ අරමුණින් දුප්පතුන් ගැන නොසිතා  පොරොන්දු කඩ කළේය යනුවෙනි

කොටි ගණන් මුදල් ඉතිරි කල හැකි පහසුම ක්‍රමය වන පළාත් සභා අහෝසි නොකරන විට  ඔවුන් වෙන මොනවා හිතන්නද  මොවුන්ට විධායක ජනාධිපති ක්‍රමය එපාවී නැත.  මහින්දලා  පමණක් නොව 1948 සිටම  මැති ඇමතිවරු  ගසාකාපු හැටි දන්නා ඔවුහු  ඉන්නේ  ඒවා ගැන උපේක්ශාවෙනි කොය් එකා ආවත් කෙරෙන හැටි ඔවුහු දනිති.

නිදහස් අද්‍යාපනය හැ ටම දීම ගැනත් ඩී  එස්  විරුද්ධ වුනත්  මිනිස්සු ඔහුගේ  ඒ මහන්තත කම් නොසලකා හැරියහ මහ උ න් ඔහොමතමය් කියා සැ නහුනහ. ඒ දුප්පතුන්ගේ හැටිය. ඔවුන්ට රටේ යටිතල පහසුකම්  හෝ මහින්දගේ” යටිතල පහසුකම්”’  දියුණුද නැද්ද යන්න ගැන සෙවීමට අවශ්‍ය තාවක් නැත.

බල ලෝභී  ධනවතුන්  ගෙන් බොහෝ ය  බටහිරයන් විසින් පාලනය වන  බටහිර ගැ ති අ  ය නිසා ඔ වුහු මහින්දට විරුද්ධ  වී ඇත්තේ   13 අ පූර්ණ ලෙස ක්‍රියාත්මක නොකිරීම  සහ පළාත් සභා වලට වැඩි බල තල නොදීම හා අබෞද්ධ  සන්ස්ක්රිතිය පූර්ණ වශයෙන් රට තුල ක්‍රියාත්මක කර ජේ ආර් ගේ  විවුර්ත ආර්ථික ක්‍රමය මගින් මුළු රටම  බටහිර ගති රටක් කිරීමට

මහින්ද තවමත් පසු බසින නිසාය අම්මා තාත්තා පවා පාවාදුන් ගැහැනියක් යලි නැ ගී සිටුවා  මෙරටට  එ  වා . හාමුදුරුවරුත් මුදලට ගෙන නැවත උතුරේ දෙමල බෙදුම්වාදීන්ට හිසොසවන්නට ඉඩ සලසන ව්‍යාපෘතියකට  මුල පුරන්නට බටහිරයෝ විශේෂයෙන් එංගලන්තය  ක්‍රියා කරන්නේ උන් විසින් ලංකාවට ගෙන ආ දෙමල කම්කරුවන් ට සැලකීමක් වශයෙනි .

රනිල්  බලයට කෑ දර වුවත්අදක්ෂ්යෙකි. චන්ද්‍රිකා   ද්වේශයෙන් දැවෙන  ඕනෑම කුප්ප කමක්  කල හැකි  දේශපාලනයෙන් පමණක් නොව සදාචාරයෙන් පවා පිරිහුණ   ගැහැනියක් නිසා ඇ  ය නැවත බටහිරයන් විසින් කරලියට ගෙනවිත් ඇත. ධනපතියන්ට ”යටිතලේ ”’ වැදගත්ය එහෙත් ඊට වඩා  බටහිරයන් වැද  ගත් ය. මහින්ද  මොන යටිතල  දියුණු කලත් උන් මහින් දට වඩා  කැමති රනිල් ලාගේ පැලැන්තියේ  අ  යටය

සාමාන්‍ය සිංහල බෞද්ධයාට ඇති දුක නම් මේ එක අයෙක් වත් රටේ උරුමක්කාරයන් වන තමන්ගේ  උරුමය  නැවත තහවුරු කරදී තමන්ට ඇති එකම රටේ ගව්රවයෙන් ජීවත් වීමට  ඉඩ සලසා නොදීමය් එකෙක් වත් ඒගැන කතා නැත. සිරිසේන ගැමියාටත් අවශ්‍ය රනිල් මදාවියාට මෙන්ම දෙමළුන්ට” තවත් ” දීමටය .

සෝභිත හා රතන හාමුදුරුවොත්  එගොඩේ මය. හෙළ උරුමය රකින්නට ආ සියල්ලෝම චන්ද්‍රිකා ගේ ඔඩොක්කුවේ  නලවෙමි න් උක්කුං  බොන්නට ලෑ ස්තිවෙති.

මේටික  කරදෙන්නට පොරොන්දුවෙන කෙනෙකුට පොදුජනතාව  චන්දය දෙනු ඇත.  දූෂණ හා  ගසා කෑම් ගමෙත් ඇති නිසා  දුප්පත් ගැමියා මහින්දටත් . ඒවගේම කුඩු දුමින්දටත් චන්දය දෙති . වහාම අවශ්‍ය 13අ සහ පළාත් සභා අහෝසි කර රට බේරාදෙන අයෙකි  ඔහුගේ ජයග්‍රහණය සිකුරුය.  

11 Responses to “පොදු ජනතාවට  මහින්ද එපාවීම සහ බලවත් ධනවතුන්ට මහින්ද එපා වීම”

  1. Independent Says:

    Dear Dharmasiri,

    you say , “දුප්පතාට අධිවේගී මාර්ග වැඩක් නැත”. But when so much money is spent on these projects, the government must make sure that economic benefits are realised by letting most people to benefit those to increase productivity.

    So I say , අධිවේගී මාර්ග ගොඩනැගිය යුත්තේ දුප්පතාට ඉන් වැඩක් වීමසඳහාය​ බස් නවීනකරනය කොට​, ඩීසල්වලින් ලාභ ගසා නොකා, දුප්පතාට දකුණේ සිට කොළඹට වැඩට ඒම පහසු කළ හැකිය​. ලොරි වලට බඩු ප්‍රවාහනය කාර්‍ර්‍යක්ශ්ම කලහැකිය​.

    There is nothing wrong in these projects. They need not be completed to win votes but to effectively utilise the recourses to betterment of the country.

    * make sure proper tender procedures , supervision is done on consultancy tenders.
    * appoint correct consultants to make sure that the economic benefits , costs so that feasibility and sustainability is realised.
    * Obtain the loans from world wide inquiry on the best interest rates etc. – don’t just give it to China or India or to get personal benefits.
    * Call international tenders to get the best deal.

    This is the way it is done in countries where real patriots lead.

  2. Independent Says:

    Dear ධර්මසිරි,

    ඔයාගේ ලිපි හිත් අමාරුව ගෙනදෙයි. සම්පූර්න ඇත්ත​.
    මෙත්‍රීපාල ෆෙඩරල් ක්‍රමයක් දෙමළ අයට නොදෙන බවට හෙල උරුමයට ප්‍රතිඥා දී ඇත​. බුද්ධාගම රජයේ ආගම බවට තවදුරටත් දියුනු කරන් බවත් කියා ඇත​.
    අපේ ගරු ජනාධිපති තුමාත් එසේ කියයිද ? ඔහුකීවේ 13ආ ප්ලස් දෙන බවය​.

    ඒත් මේවා වැරදි කතා ය​.
    “හෙළ උරුමය රකින්නට ආ සියල්ලෝම චන්ද්‍රිකා ගේ ඔඩොක්කුවේ නලවෙමි න් උක්කුං බොන්නට ලෑ ස්තිවෙති.”

    හෙල උරුමයට තව කල හැකි දෙයක් නැත​. දැන් දැන් ජනපති තුමා චඳ්‍රිකාටත් වඩා පහත් වැඩ කරනු බව ඔවුන්ට පැහැදිලි වී ඇති බව කියති.
    ඔබත් බුදුරජුන් පිලිපදිනවා නම් “මා” කියා නිත්‍ය දෙයක් නැතිබව පිලිගත යුතුය​. එසේ නම් චඳ්‍රිකා කියා සදහටම දුෂ්ට නිත්‍ය ගැහැනියක් නොමැත​. මේ දුෂ්ටකම් පරදවා ජයගැනීම බුද්ධ ශ්‍රාවකයා ගේ ලක්‍ෂණයයි. යකාගෙන් උනත් වැඩ ගත හැකිනම් වැඩ ගත යුතුය​.

  3. Senevirath Says:

    ඉන්ඩිපෙන්ඩන්ට්
    බුධ්ධස්ස්රාවකයාට තියා බුදුන්ටත් දේවදත්තයා හදන්න බැරිවුනා . නොහදිච්චි එවුන් හදන්න අමාරුය් අපි දෙන්නාම පතමු එයා හදෙය් කියා වයරයක් අපට නැත ඇත්තේ බයක් පමනය්

  4. Senevirath Says:

    ඉන්ඩිපෙන්ඩන්ට් ෆෙඩරල් ක්‍රමයත් 13අ සහ පළාත් සබාත් වෙනස් නේද ෆෙඩරල් නොදී 13 පූර්නවශයෙන් දීමට හෙළ උරුමය එකගද සිරිසේන මහතා පැහැදිලිවම කියා ඇත්තේ උගත් පාඩම් කොමිසමේ සියල්ල ක්‍රියාත්මක කරන බව ය් රනිල් සමග එකඟ වෙන දීත් හෙලුරුමය සමග එකඟ වෙනදෙත් එකටෙක ගැටෙන්නේ නැත්ද තව ටිකක් සොයා බලන්න බුදුදහමේ අසේවනාච බාලානං කියාද ඇත. එකය් පැටිකිරිය හොඳ නැති චන්ද්‍රිකා ගැන බය

  5. Independent Says:

    ධර්මසිරි මහතානෙනි,
    හෙල උරුමය තරම් චඳ්‍රිකා ට විරුද්ධ වූ වෙන කිසිවෙක් නැත​.
    අපිට නම් පක්‍ෂ හෝ පුද්ගලයින් වැඩක් නැත​. මේවා සියල්ල අවිනිශ්ශිතය​. රටට අනාගතයේදීත් හානිකර නොවෙන පරිදි ව්‍යවස්තා සම්පාදනය ඉතාම වැදගත්‍ ය​. අපේ මහරජු මේවා කලේ නැත​. පිස්සන්ට ඕන විධියට නටන්න දුන්නේ ය​.

  6. Independent Says:

    ධර්මසිරි මහතානෙනි,

    ඔබ කීවා “රනිල් සමග එකඟ වෙන දීත් හෙලුරුමය සමග එකඟ වෙනදෙත් එකටෙක ගැටෙන්නේ නැත්ද ” සම්පූර්ණ ඇත්ත​. ගිනි පෙල්ලෙන් බැටකෑ එකා කණාමැදිරියාටත් බයයි. ගිනි පෙල්ල කණාමැදිරියා එකටම එනවිට තවත් බයහිතේ. ඒත් මේ කණාමැදිරියාට හොඳ රෙකෝඩ් එකක් ඇත​.

    ගම්මන්පිල ගොයියා හොඳ උදාහරණයක් පසුගිදා දුන්නා. ඒ ජනපතිට කොන්දේසි දමා බලා සිටින කාලයේ .

    බස් රථයේ මගීන් අවශ්‍ය තැනට බසය අරන් යති. මුලින් හොඳට ගියත් පසුව එය පල්ලමකට යන්න් පටන් ගනී. මගීන් දෙදෙනෙක් මෙය දැනී රියදුරාට හරවන්න කියති. ඔහුව නැගිට්ටන්න හදන්නේ නිදිමත නිසා වියහැකි බැවිනි. එහෙත් රියදුරා මේ දෙදෙනා පසෙකට තල්ලු කර පල්ලමටම යන්නේ නම් කලයුත්තේ කුමක්ද ? බසයෙන් එලියටපැන පිටස්තර උදව් සෙවීමයි. රියදුරා උමතුවෙන් නම් ඒ බසයේ ඇතුලේම ඉඳගෙන ඔහුගේ පරණ පලපුරුද්ද් විස්වාස කොට ජයවේවා කියමින් උමතුවෙන් නැටීම නොවේ.

  7. AnuD Says:

    It is the JHU which got rid of Chandrika and got Mahinda Rajapakse to the TOP post. Mahinda Rajapakse also did not do much. Now, JHU and those monks kick out Mahinda Rajapakse also. So, there is some improvement.

    In Mahinda Rajapakse’s govt, only the Rajapakses, his friends and henchmen are the people who are really happy with him. Others are disappointed or disgruntled.

    Mahind aRajapakse needed big projects to get big commissions. See how Naveen dissanayaka, if I am correct, has told that the govt offered him Rs 100 million to stay IN THE GOVT. So, how ,amy Rs 100 millions they have already offered to different politicians, who knows that ?

  8. Christie Says:

    I used think like this, but now I know who is trying to destroy the Sinhalese and wipe them opt of the Earth. It is India, Indians, Indian colonial parasites and vermin. The writer should go for a walk in Fort and Pettah and see how many British have businesses there. They are all Indians. They are the people who run the country. They are getting marginalized after Mahinda was put in there by India. India is hell bent on destroying Mahinda as he is not a puppet of India. What is Indian security chief got to do with the Election in Sri Lanka. Indians have wiped out Bo people of Andaman and Nicobar islands within seven decades. India is going to build massie naval base in Andamans. These are the real issues.

  9. Ananda-USA Says:

    Dharmasiri,

    “Podi Janathawata Mahinda Epawela” is only an UNSUBSTANTIATED ASSUMPTION on your part without EVIDENCE to support it.

    That ASSUMPTION will be TESTED and DISPROVED on January 8, 2015 when Mahinda romps home to a LANDSLIDE Victory.

    That LANDSLIDE Victory is an ASSUMPTION on my part based on ground level interactions with many ordinary people of Sri Lanka.

    Nevertheless, let us wait until the Election to see who crows and who cries!

  10. Hiranthe Says:

    Dear patriots,
    It is time we should unite and evaluate the ground situation and come to a common conclusion and then influence the people back home, who do not have time and peace of mind to think and analyse the pitfall we are in.

    Everyone does mistakes. Nobody is perfect. MR did some blunders for which we were blaming him all these years. If he comes to power this time, he will definitely listen to Gota and the good guys, given the lesson he learnt and also the near heart attacks he must have got due to the feeling of losing power.

    But compared with the grave situation if the power goes to MS and the Gang, mother Lanka is still safer with MR. If MS trying to act differently to the wish of Run-nil and Bandit queen, with the strength of JHU, he will do it for a little while… but when pressure comes from the West, I do not think he can withstand it. He will get crushed and demolished… so does our country…

    I don’t think MS can handle UN pressure and yet give a fantastic speech blaming UN system while in the Assembly.. We need a fearless worrier still defend SL for another at least 10 years, until the LieTTE Die-Ass-Pora members fed up with coming up with lies and run out of funds.

    Only problem with MR is he is not committed to getting rid of 13A which is the biggest threat to the country. With Gota and WW with fully geared to ditch 13A, at least we can have some hopes.

    On the other hand, MS and the gang will never get rid of 13A. We can never hope for that.
    So I want MR for another round. If he fails.. MS can try next time. This is a crucial match and we cannot experiment with new openers to face a deadly attack.

  11. Senevirath Says:

    hiranthe yes lanka is safer with mahinda than ms with chandrika and ranil . any way mahinda has to svrap 13a and palaath sabhaa

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress