නාඩ න්   පුතු නි  ඔබ වෙනුවෙන් මම හෙළ බොදු ලක නැතිකරමි.
Posted on December 26th, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

බුදුන්ගේ අභිලාශය වුනේ  සිංහල බෞද්ධයන් අතර වසර  5000  වත්  බුදු සසුන පවත්වා   ගැනීමටය  . ඉන්දියාවේ බමුණන්   කැමතිවුනේ  පොඩි උන් පාගාගෙන  සිටිය හැකි ආගමකටය  බුදු දහමින් එය කල නොහැක  එනිසා  උන් බෞධයින් ඉන්දියාවෙන් වනසා දැමුහ

නේපාල හින්දුන් වසරේ එක දවසක  සතුන් තුන් ලක්ෂයක් මරා බිලිදී දෙවියන් පුදති  ඉන්දියාවේත් එහෙමය

  අඩුකුලේයය් කියමින්  මිනිස් ප්‍රජාවෙන් කොටසකට  වදහිංසා පමුණවන ඉන්දියාව  තරම් මට  උපදෙස් දෙන හිතවතෙක් නැත  ලංකාවෙනුත්  තුරන්කරන්නට  උන් මාව    තෝරාගත්තේ  මට  ජනපතිකම  කාලයේමය.

පොඩි උන් වනසන ඉන්දියානු  ක්‍රමය  උපයෝගී කර ගෙන  මම හෙළ බොදු  මිසදිටුවන් වනසමි .  ආයෙත් ඔබට ලංකාවේ සිංහල බෞද්ධයෙක් වීමට සිදුවීම ගැන හඬා  වැටෙන්නට උවමනා නැත.

හාමුදුරු වරුත්  දැන් මගේ අතේය  මාදුළුවාවේ හිමි ජයලත් ජයවර්ධන  සමග සිටිමින්  දැන් රවී කරු  නම් අබෞධ්ධයා   ප්‍රධාන  දායකයා  කරගෙන  ඉන්න නිසා වැඩේ ලෙසිය .

කිතුනු පාදිලිවරු බොහොමයකටත් අවශ්‍ය   සිංහල බෞද්ධයන්  වනසා මෙය කිතුනුරටක් කිරී  මට නිසා උන්ගේ සහයත්  මට   ලැබේ . බටහිර සහයත් ඉන්  දියන  සහයත් එකවිට    ලැබෙන  විට හෙළ උරුමය වැනිපක්ෂ  රවටා ගැනීම  කජුකනවා වගෙය 

ඔබේ   පියා විජ යට   මෙන්ම ඔබ  ටත්   අවශ්‍ය  කිතුනු ඊලම  බිහිකෙරීමට මට   පහසු  වන්නේ ර නිල් නම් කිතුනු  විරුද්ධ  ප ක්ෂ  නායකයා පසු   පස  යන  භික්ෂුන්ද  සිටින  නිසාය .

මෝඩ සිංහල බෞද්ධයෝ මොනතරම්   වී  ජයට   රැවටුනාද  උන්ට  නළු  කම  බොදු  කමට    වඩා  වටී මා  තුල   කැකෑරෙන  ද්වේශ  යෙන්  හෙළ බොදු  බි  ම   උඩු    යටි     කුරු  වෙන්න  ට   හැකි  බ  ව  නොතේරෙන ගෝන්නු  සිටීම  මගේවාසනා වකි        

3 Responses to “ නාඩ න්   පුතු නි  ඔබ වෙනුවෙන් මම හෙළ බොදු ලක නැතිකරමි.”

  1. Hiranthe Says:

    With my leadership qualities and experience, my eternal job is secured… When the current Yama Raja retires in the hell, I should be lined up for the post. Then I will show my strengths.. ha ha

  2. Christie Says:

    For Hindus in the Indian Empire every one else is an untouchable. Indian imperialists have managed to divide the non-Indians of the island nation and destroy them since their arrival from 1792 under the cover of British guns. For example like SWRD Maithri are puppets of the Indian Rani.

  3. Senevirath Says:

    hiranthe
    this woman thinks that she can chase away yamaraju and as yamaraajinee she wants to l take over . I will do more and more ”kusal ” to avoid apaaya ””””””’ apaayatath hena gahuvaavaage hitiy ”””

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress