රනිල් රජයෙන් මිල අඩුකළ  බඩු  වල මිල දර්ශකයක් වහාම ඕනෑකර තිබේ
Posted on February 11th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

මගෙත් ලංකා වෙබ් එකෙත් දැනගැනීම සඳහා  මෙන්ම හුදී ජනයා දැනුවත් කිරීම සඳහාත් රනිල් රජයෙන් අඩුකලය් කියන  බඩුමිල දර්ශකයක්  දන්නා අයෙක් වෙබ් අඩවියේ පලකරත්වා දැනට ලංකාවෙන් පිට සිටින යට මේ ගැන හරි දැනුමක් නැත  ලංකාවේ ජනතාවගෙන් වැඩි කොටසකටද දැනුමක් නැති නිසා වෙළෙන්දන්ට යටවී  කරබාගෙන සිටීමට සිදුවී ඇත  වෙළෙන්දෝ කියන්නේ  කෙහෙල්මලක් වත් අඩුවී නතය් කියාය  රජයත් වෙළෙන්දන්ට විරුද්ධව  කටයුතු නොකරන නිසා  පාඩුව දුප්පතාටමය .

අපි දුප්පතුන් දැනුවත් කර  ඔවුන්ට ලාභය ලබා දිය යුතුය  හොර වෙළෙන්දෝ   සමග වෙළෙන්දන් රකින දේශපාලකයින්ද  ””දන්ගෙඩියට ”” යැවිය යුතුය .බඩූ  අඩුද      මිල අඩුද යන්න තහවුරු කරගත් විට     බඩූ ත් එක්කම හොරුත් අල්ලා ගත හැක නැතහොත් හොරු ලෙස හැදින් වෙන්නේ මේවා ලියන අපිය .

දැන් තියෙන තත්වයේ හැටියට පොඩ්ඩක්වත් වැරදෙන්න බැරි ය රනිල් රජය  එවැනි වැරදි කරන ”’දූෂකයන් ”දන්දෙදියට යැවීමට බලාසිටින නිසා  මට හරි බයක් දැනේ .. ”’නීතියේ මුක්තිය” වත්  අපවැනි යට  නැත . තිබුනත් චම්පික  සිටින තුරු නම් බේරිල්ලක් නැත . රතන හාමුදුරුවෝ  වත් චම්පිකට බන ටිකක් කියා වය්රී රජා  මේච්චල් කල යුතුය  මාදුළුවාවේ හිමිට නම් දැන් බලයක් නැති පාටය් 
                                                         අනේ     දන්නා කෙනෙක් ඇත්නම්  අඩුකළ බඩුමිල දර්ශකයක් ඒවා  මා බේරා ගන්නා මෙන් කරුණාවෙන්  අ  යද සිටිමි   

One Response to “රනිල් රජයෙන් මිල අඩුකළ  බඩු  වල මිල දර්ශකයක් වහාම ඕනෑකර තිබේ”

  1. Senevirath Says:

    නිහඬ බවින් පෙනෙන්නේ ””බඩු පමණක් අඩුවී ඇති බවද ””’

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress