කඳවුරු ඉවත් කිරීම
Friday, February 20th, 2015නලින් ද සිල්වා පලාලි කඳවුර අවට අක්කර දහසක් ඇතුළු තවත් කඳවුරු කිහිපයකට අයත් ඉඩම් බෙදා දීමට ආණ්ඩුව පියවර ගෙන ඇත. කඳවුරු අවශ්‍ය වන්නේ රටේ ආරක්ෂාව සඳහා ය. රට සම්පුර්ණයෙන් ම ආරක්ෂිත නම් විශේෂ කඳවුරු එකක්වත් අවශ්‍ය නැත. එහෙත් අපට ප්රශ්නය වී ඇත්තේ රටේ ආරක්ෂාව ගැන ආණ්ඩුවට සහතිකයක් දිය හැකි ද යන්න ය. රටේ ආරක්ෂාව ගැන […]
More >