ශ්‍රේෂ්ට  නොවන ජෙෂ්ටයෝ
Posted on April 7th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න

තම  පක්ෂය  මයිත්‍රී හා මහින්ද  යන දෙන්නා  අනුව බෙදී ම නිසා  එම පක්ෂය දෙකට කැඩුනොත්  ශ්‍රී ල නි පයේ ඇතැම් ජෙෂ්ටයෝ පැත්තක් නොගෙන පෙන්ෂන්  යන බවට  ජනතාවට ”’අනතුරු  අඟවා ”””’ ඇ තය් ආරන්ව්යක් ඇත .

හරිදේ   තෝරා බේරා ගන්න බැරි  අමනයෝ  කොහේ ගියත්  ජාතික වාදීන්ට  පාඩුවක් නැත .  පක්ෂ නාමය නොව  වටින්නේ පක්ෂයේ කෙරුවාවය්  එජාපයේ සදාකාලික  බටහිර ගති භාවයෙන් හා සිංහල බෞද්ධ විරෝධයෙන්  රට ගලවාගත් එස් ඩබ්ලිව් ආර්  ඩී  හා සිරිමාවෝගේ ප්‍රතිපත්ති  චන්ද්‍රිකා වෙනස් ක ලය  අනුර හා මයිත්රීපාල සේනානායක  පක්ෂය දෙදරවා බින්දේය  චන්ද්‍රිකා පල්ලි පක්ෂයේ   සැමියා සමග  එකතුවී රටට හා පක්ෂයට කල වින්නැහිය  ජනතාවට අමතක නැත .

ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කලේ  උන්ගේ ප්‍රතිපත්ති නිසාය  ජාතික වාදීන් සලකන්නේ ප්‍රතිපත්තිවලටය    එජා පාක්ෂිකයෝ නම් මැරුණත් කොළපාටය . ජාතිකවාදී පක්ෂයක සිටි ජෙෂ්ටයන් යය කියනඅ  ය ප්‍රතිපත්ති ගරුකයෝනම්  ගතයුතු පැත්ත තෝරා බේරා ගැනීම අසීරු නැත . 

සිරිසේන හා  මහින්ද යනු අහසට පොලොව මෙනි . සිරිසේන  ගැන එදා දන සිටි දේට වඩා අද වනවිට  බොහෝදෙ ජාතික වාදීන් දනිති එසේ වූ විට  ජෙෂ්ටයන්ට ප්‍රශ්නයක් තිබිය නොහැක . පාපිෂ්ට ජෙෂ්ටයෝ  කන්කෙඳිරි ගාන්නේ  රට ගැන හිතා නොවේ  එස් ඩබ්ලිව් ආර් ඩී  හා සිරිමා නොකළ දේ බොහෝ ඇතත්   රට වෙනුවෙන් කල දේත් බොහෝය එමෙන්ම මහින්ද නොකළ දේත් බොහෝය 13අ අහෝසිනොකිරීම  මින් ඉතා  බරාරුම්ය එහෙත්  ත්රස්දවාදය  නවතා  ප්‍රභා මරා දමා බෝම්බ පිපිරීම නැවැත්වීම අමතක කල හැකි  සැබෑ සින්හලහෙයෙක් සිටිය නොහැක  .

පාපිෂ්ට සමහර ජෙෂ්ටයින්  2009 ට පෙර පාරට බැස්සේ  මරබියෙනි ඉන්පසු   උන්ට  ලැබුන  ඉස්පාසුව  2015 වන විටම අමතක වීද .  මේ ගොන්තඩි යන්ට මේවා අමතක වන්නේ මොලේ කන්දක් වත් නැති නිසාද  එහෙම නැත්නම් වයසට යනවිට හැදෙන   ” නිනව් නැති  ” රෝගය හෙවත් ඩි මෙන්සියා -අල්ස්ය්මර් —  හැදිලා නිසාද .

එහෙම නම් දේශපාලනයෙන් සමු ගන්න එක අපට හොඳය ..  මුන් ඉවත් වුනත්  උන්ගේ දු පුතුන්  දේශපාලනයට  රිංගවා  එමගින් නැවත විරාජ මානවීමට බලනු ඇත . ඒ ගැනත් අපි සෙවිය යුතුය .  මහජන සන්නිපාතයක්  එක හැඳින් මහින්ද ඉල්ලා කා ගසන විට  මේ පාපිෂ්ටයන්ට දෙකෙන් එකක් තෝරාගන්නට බැරිවීම ජාතියේ .

අවාසනාවකි ඔවුන්ට චන්දය දුන්   චන්ද දායකයන්  ට මෙය වස විලිලජ්ජාවකි . මහින්දත් තෙපරබබා නොසිට වහාම  ඉදිරියට ආයුතුය  මියෙම්වා රැකෙම්වා  යය සටනට එළඹ     වීරයෙක් මෙන්  මහින්ද  ජීවත්වී මියයායුතුය හිටපු  මහින්ද නොකළ ඉතිරිය  නව මහින්ද ඉටුකලයුතුය  මෙය  මුළුමහත් සිංහල ජාත්යේම කාරුණික ඉල්ලීමය්      

2 Responses to “ශ්‍රේෂ්ට  නොවන ජෙෂ්ටයෝ”

  1. S.A Says:

    Well said Mr Senevirathna.

  2. Christie Says:

    Namaste: I always remember meeting one of the richest Indian Merchants in Colombo and Sirima was in charge. I asked this guy how are being treated by the Dried Fish Minister and you know what he said. “No worries I am financing all his films”.
    Mahinda did not suck to India.
    Jai Hind.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress