සිංහල බෞද්ධ  රාජ්‍යය  විනාශ කිරීම Part I
Posted on April 9th, 2015

 ධර්මසිරි සෙනෙවිරත්න

       යටත් විජිත වාදී බ්‍රතාන්‍යා යන්ට  තම යටත් විජිත වල ”’යහපාලනයක්” හෙවත් තමන්ටවාසි පාලනයක් ගෙනයාමට තිබු විශාලම අවහිරයක් වුයේ ඒ රටවල  ආගමික සන්ස්ක්රුති යක් සමග බැඳුනු දේශපාලන ක්‍රමයක් තිබීමය්. කේම්බ්‍රිජ්  සරසවියේ සිටි  රාජකීය මහාචාර්ය අක්ටන් සාමිවරයා  ගේ මේ ප්‍රකාශය  ඔවුන්ගේ  එය පැහැදිලිකරය් —–”””””පෙරදිග  පරම්පරාගත් ආණ්ඩු හා පරම්පරාගත සභ්‍යත්ව  යටපත් කොට නැගී සිටීමට නම්  අප විසින  ඒ රාජ්ජයේත්,  සමාජයේත් යන දෙකේම වෙනසක් ඇති කලයුතුය්  ඉන්දියාවේ  නීති එහි පවත් නා  ආගම් හා සම්බන්ධය  එනිසා එහි නීති සැකසීමේදී  රටේ පැ .වතී  සාමාජික සිරිත් හා අදහස් වලට  ජනතාව බැඳ තිබේ  පෙරදිග වාසීන්ගේ ආගමහා  චාරිත්‍ර   අතර  අන්නොන්ය  සම්බන්ධයක් තිබේ  එකක් අනිකෙන් වෙනස් කල නොහැක    එහෙයින් සභ්‍යත්වයට  මගපෙන්වන්නෙකු විසින්   ඉන්දියාවේ ආගම වෙනස් කල යුතුය  වඩා අගේ ඇති  සංස්කෘතියක්  ඔහුට දියහැක්කේ එවිටය  එමෙන්ම ක්‍රිස්තියානිය ප්‍රචාරය කරන්නෙකු  විසිනුත් තම ආගම ප්‍රචාරය කිරීමට පළමුව  ඉන්දියානු සංස්කෘතිය විනාශ කල යුතුය . එබැවින්  ක්‍රිස්තියානියේ  හා එම සභ්‍යත්වයේ  දියුණුව  පිලිබඳ  එංගලන්තයේ පෙරදිග  වැඩ පිළිවෙල  හුදෙක් පෙරදිග රාජ්‍ය වලට හා ආණ්ඩු වලට  සීමා නොවී  එම රටවල  සාමාජික විපර්යාස ඇතිවන තෙක්  පවත්වා ගත යුතුය ”””’ 

                                                    මේ විපර්යාස කලයුත්තේ  දරුණු වැඩවලින් නොව පෙනුමෙන් නිර්දෝෂී  නීතිමගින් ”””’පනයන තුරු බෙල්ල  හිරකොට තැබීමෙන් ””” හා නොපෙනෙනෙන ලෙස  පාලන ක්‍රම වෙනස් කිරීම්  වලින් බවත්  ඔහු විස්තර කරය්…. 

                                              අපි හසුවී ඇත්තේ  මුන්ගේ මේ තිරිසන් වැඩ පිලිවෙලටය්  අපට අපේම ක්‍රමයක් අවශ්‍ය එනිසය්  එතෙක් අපට ගැලවීමක් නැත . මහින්ද නිවැරදිව මෙය තේරුම් ගත්තේ නම්  මෙය ඔහුට කල හැකිව තිබුණි  එහෙත් ඔහුද  මිෂනාරී අධ්‍යාපනයේ වහලෙක් විය  ගැමි සිංහල බෞද්ධ කම  ඒ අධ්‍යාපනයෙන්  වැසී ගියේය . කරුමෙක මහත.

             සුදු ආන්ඩු කාරයෝ ලංකාවේ  ක්‍රිස්තියානි මිෂන්  පිහිටුවූයේ මේ සඳහාය . අදත් සමහර ජාතිකවාදියොත් ”ආගම රාජ්ජයෙන් වෙන් කල යුතුයය් ””’ කියති  එහෙත් සුද්දෝ   බුදු දහම වෙනුවට ක්‍රිස්තියානිය  අපේ රාජ්‍ය ක්‍රමයට බද්ධ කිරීමට කට යුතුකරමින්  බුදුදහම  ඉන් ඉවත් කිරීමට  ගෙන ආ තර්ක අදත් අපේ ජාතික වාදියොත් වමාරති .       බ්‍රවුන්රි ග් ආණ්ඩුකාරයා ( 1819 දී ෆෙයවෙල් ඇඩ්රස්  ටු ද  වෙස්ලියන්  මිෂනාරීස් ) ප්‍රකාශය  බලන්න ””””’ ක්‍රිස්තියානි  ආගම තදින් පැතිර වීමට  මා තුල ඇති  අවංක උද්යෝගය ගැන  සඳහන් කිරීම අවශ්‍ය නොවේ  එය මගේ  දේශපාලනමය  ආණ්ඩුකාර පදවියෙන් වෙනස් නොකළ හැකි  මෙහෙයක්  වන හෙයිනි ”’
 

                                                     මේ තත්වය හැම සිංහල බෞධ්ධයෙක්ම  තේරුම් ගත යුතුය  අපට  අපේම වූ සංස්කෘතියක් ඇත  එය බෞද්ධ දර්ශනයෙන් ඔපවත් වී  සැකසී ඇත . ඔවුහු සුද්දන් මෙන්  හෝ මුස්ලිම් වරු මෙන් තම දර්ශනය අනුන් මත බලෙන් පටවන්නෝ  නොවේ  අනුන්ගේ සංස්කෘතීන් විනාශ කරන්නෝ නොවෙති  බට හිරයන්ගේ හා විශේෂයෙන්  මුස්ලිම් වරුන්ගේ  එදා මෙදා  කුරිරු කම් හා සසදන විට  බෞද්ධයෝ  කෝ  ටි වාරයකින් පාරිශුධ්ධ්යහ . වත්මන් ලෝකයට අවශ්‍ය බෞද්ධ දර්ශනයය් . මහරජ ගැමුණුගේ දර්ශනයය් . මහාචාර්ය  යෙ  කු වුවත්   ක්‍රිස්තියානි කාරයාගේ හැටි  අක්ටන් ගෙන්  නොපෙනේද . උන්ගෙන් උගත් අපේ මහාචාර්යයෝද අක්ටන් මෙන්  වෙති . ඇත්තටම මුන්  ”’ ඇම්ඩන්  ”’ ලා ය . ගැ ත්තෝය  දුරාචාරියෝය . සරසවි අදුරු සම්මේලනය ම රටට විනයකි 

                               1948දී  පාලනය බාරගත් කලුසුද්දෝ 1799 දී   සිට  පැ වති යාවූ  ආගමික නිදා හස  පිලිබඳ  පැහිදිලි වගන්තිය පවා  විකුර්තිකළහ  ඒ වෙනුවට   අපැහැදිලි වගන්තිය ඇතුලත් කළහ                        ඔන්න අපේ  උන්ගේ   හැටි
                                                              

ඉතිරිය පසුවට    

2 Responses to “සිංහල බෞද්ධ  රාජ්‍යය  විනාශ කිරීම Part I”

  1. Independent Says:

    මෙය සහතික ඇත්ත​.
    එසේම තවත් ක්‍රමයකින් අපේ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විනාශ කලහැක​. ඒ ක්‍රමය නම් මිනිමරාගන්නා , මද්‍යසාර ඉතා සූක්ශ්මලෙස සමාජගත කරන​, කුඩු සංස්කෘතියට බෝ කරන​, හින් දු ආගම් පසුපස යාම ප්‍රමෝට් කරන , බටහිර ජරාව සමාජගත කරන​, සුලුදේකකට පවා වෙඩිතියාගන්නා සංස්කෘතියක් බිහි කිරීමයි. මේ ක්‍රමයෙන් ඉතාම පහසුවෙන් සහ ඉක්මනින් සිංහල බෞද්ධයා විනාශවනු ඇත​.

  2. Christie Says:

    Namaste: Here is another apologist for the Indian non violent aggression and oppression. Christianity; Catholicsm came with the Portuguese and the Dutch. This is another article to divide the Sinhalese based on their religion and is part of the Indian Imperialists agenda. Indian Imperialists are winning. Jai Hind

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress