CBK booed at Kurunegala District SLFP Meeting-දිසා සමුළුවේදී චන්ද්‍රිකාට කුණුහරුපෙන් බැන පන්නා දමා එළව එලවා හූ කියති
Posted on April 9th, 2015

Former President Chandrika Kumaratunga was hooted and jeered at by a mob while she was taking part at the Kurunegala District SLFP Bala Mandala meeting held this morning at the Kurunegala Maliyadewa Girls’ School Auditorium. The group of people scorned the former President with harsh and rude language during the meeting held under the chairmanship of President Maithripala Sirisena. The crowd ran amok when Mrs. Kumaratunga was invited to light the traditional oil lamp to inaugurate the meeting.  The meeting lasted for about three hours and when she came out to leave, several SLFP Provincial Councillors and Pradeshiya Sabha members levelled slashing criticism against her

අද පෙරවරුවේ කුරුණෑගල දිස්ත‍්‍රික් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ ක‍්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සමුළුවේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට පාක්‍ෂිකයන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබේ.

ඒ සඳහා 1500ක් පමණ පිරිසක් බලාපොරොත්තුවෙන් ආරාධනා කර තිබූ බවත් සහාභාගී වී සිටියේ 500කටත් අඩු පිරිසක් බව එහි ගිය අප වාර්තාකරුවෝ කියති. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ආරාධිතයන් ලෙස පැමිණ සිටි සමුළුවේ පිලිගැනීමේ කතාව ජයරත්න හේරත් මන්ත‍්‍රීවරයා විසින් සිදු කර තිබේ.

නිවේදකයා විසින් පොල්තෙල් පහන දැල්වීම සඳහා හිටපු ජනාධිපතිනියට ආරාධනා කරද්දී පැමිණි සිටි පිරිස අතරින් නොසන්සුන්තාවයක් සමග ‘හූ’ හඬක් නැගී ආවේය.

ශ‍්‍රිලනිපයේ මේ මොහොතේ ඇත්ත අර්බුදයක් ඇති බවත් එය විසඳීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා හැර වෙන කිසි කෙනෙක් හරියන්නේ නැතැයි වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මහතා පවසද්දී පිරිස ඔල්වරසන් දෙමින් ජයඝෝෂා නගමින් එය අනුමත කලහ.

ඉන් පසු ටික වේලාවකින් ජනාධිධපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙනත් රාජකාරියක් සඳහා එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ. ඊටත් ටික වේලාවකට පසු හිටපු ජනාධිපතිනිය වේදිකාවෙන් බැස යද්දී පාක්‍ෂිකයන් පැමිණ ඇය වටකරගෙන දැඩි විරෝධය දක්වා ඇති අතර ඇය වාහනයට නැග පිටත් වන තෙක්ම විරෝධය පැවතිනි. හූ හඬවල්ද නැගිනි. කුණුහරුපයෙන්ද බණිනු ඇසින.

5 Responses to “CBK booed at Kurunegala District SLFP Meeting-දිසා සමුළුවේදී චන්ද්‍රිකාට කුණුහරුපෙන් බැන පන්නා දමා එළව එලවා හූ කියති”

  1. Lorenzo Says:

    Booing is not enough for this traitor.

    She deserves worse.

    இறப்பு!

  2. Senevirath Says:

    කුරුනෑගල වැනි පලාත්වල ගැමියෝ රට ජාතිය ට ආදරේ ඇතිඅ ය වෙති අපේරට ජාතිය හා ආගම පාවා දුන් චන්ද්‍රිකා ඔවුන් පහර නොදුන්නේ ගහනියෙකුට ගහන එක අතටත් පාඩු වැඩක් නිසය් මහින්ද දැන් නොබියව ඉදිරියට ආයුත්තේ මේ තත්වය මුළු රටේම තත්වය නිසය් හැබය් මහින්ද 13 අ අහෝසි කලයුතුය් ආයෙත් නම් අපට කොකා පෙන්වීම නොකළ යුත්ය්

  3. ranjit Says:

    Well done Kurunegala.She deserve not a hoot but some rotten Tomatoes and eggs on her ugly face. Bloody woman ruined the party once and again coming to break it with her evil mind. She should be not entertained sanywhere in the country.She is a traitor who supports Tamil Diaspora and LTTE directly. She is a paid servant of the western and Indian Imperialists. Hope Kurunegala will welcome “Nugegoda man” in large numbers when they held the next rally in few days time. Jayawewa MR you are the man of the hour for the people of Sri Lanka.

  4. Jag Says:

    She deserves such treatment for being a traitor to her country of birth. She is the one who internationalised our domestic issues along with ”Sarama-weera”. SLFP will not be able to win the oncoming parliamentary elections without MR. Everything is heading the right way for MR. Hope he will appear at the right time and contest elections.

  5. Christie Says:

    As a Sinhalese there is one thin we need to do that is whoever wins has to be able to get two thirds majority and get rid of 13th Amendment and free the Sinhalese from Indian Imperialism.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress