පොලිස් පරීක්‍ෂක ආනන්ද ගුණවර්ධන ඇතුළු පොලිස් නිලධාරීන් 600 කට ආසන්න පිරිසක් මරා දමා අදට විසි පස් වසරක් සපිරේ.
Posted on June 11th, 2015

වෛද්‍ය රුවන් එම් ජයතුංග

එල්ටීටීඊ ය විසින් නැඟෙනහිර පළාතේ පොලිසි සියල්ලටම පාහේ පහරදී පොලිස් නිලධාරීන් 600 කට ආසන්න පිරිසක් මරා දමා අදට විසි පස් වසරක් සපිරේ.  
ප්‍රේමදාස රජය එල්ටීටීඊ ය සමඟ සටන් විරාම ගිවිසුමක් අස්සන් කොට තිබූ අතර පොලිස් නිලධාරීන්ට එල්ටීටීඊ යට යටත්වන ලෙස දැනුම් දී තිබිණි. කොටින් විසින් 1990 ජුනි 11 දින පොලිස් නිලධාරීන් 850 දෙනකු පමණ අත්ඩංගුවට ගත් අතර එයින් 600 කට ආසන්න පිරිසක්  ජිනීවා සම්මුතිය උල්ලංඝනය කරමින් තිරුක්‌කෝවිල් කැලෑවට ගෙන ගොස්‌ වෙඩි තබා මරාදමා පසුව මෘත ශරීරද පුළුස්සා දමන ලදි.
පොලිස්‌ භටයන්ට යටත් වීමේ නියෝගය දුන්නේ කවුද යන්න අද පවා අභිරහසකි. ඝාතනය කරන ලද පොලිස් නිලධාරීන්  අතර මා සමග කොලඹ නාලන්දා මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පොලිස් පරීක්‍ෂක ආනන්ද ගුණවර්ධනද විය​.   
 ආනන්ද ඔබට නිවන් සුව​   

5 Responses to “පොලිස් පරීක්‍ෂක ආනන්ද ගුණවර්ධන ඇතුළු පොලිස් නිලධාරීන් 600 කට ආසන්න පිරිසක් මරා දමා අදට විසි පස් වසරක් සපිරේ.”

  1. Kumari Says:

    Where are the UN inquiries into these killings? Thanks for bringing these our in to the open once more.

  2. Christie Says:

    Ananda; please remember Indian terrorist arm trained, managed, financed and branded Tamil Tigers by the Indian Imperialists killed the Sinhalese. Jai Hind

  3. Independent Says:

    මගේ මිතුරාගේ සහෝදරිය ගේ සැමියාත් මේ 600 ට ඇතුලත් විනි. ඔහු මියගිය බව ඇය පිලිගත්තේ අවුරුදු 20 කට පසුවයි.

  4. ranjit Says:

    Chandrika and Ranil should be brought to Justice for those mass murders by the LTTE terrorist group. They ignored the Sinhala heroes and took the advise of Norwegians and the west to please the ungrateful Tamils. How many Army,Navy,Airforce bases were attacked during their horrible time? How many heroes were killed but do they investigate any of those attacks or murders? These two evil persons should not be allowed to destroy our land again.

    We salute all those war heroes from the bottom of our hearts and we will never ever forget them in our daily prayers. If any incident happens like in 2001-2004 we can witness a similar scenario if this Jrapalanay carry on like the way they are doing now. 59 Army bases were closed and lands were given back and they are preparing to release hard core LTTE cadres from prison and allow protests which we never heard of for ten long years after 2009. Please be united to save our Motherland and send Ranil and Choura two great traitors to the land to hell.

  5. Ancient Sinhalaya Says:

    Unpatriotic Party (UNP) another heroic act. LK alugosu premadasa was responsible for those murders.
    Do they care? They were Sinhalese, weren’t they? So it doesn’t matter to those traitors.

    Gb ranil, alugosu lk premadasa, thambi mudiyanselage junius all alugosuwas to Sinhalese. If they are Buddhists, even better. But still there are a lot of
    Sinhalese donkeys supporting these traitors. Remember gb rw grassing all army intelligent officers to ltte terrorists? Now the gb rw is the darling to some Sinhalese donkeys. Last week malwatte kapuwa was defending rw and said no confidence motion against him was wrong. Does malwatte kapuwa knows this gb is a catholic captain? Sri Lanka, Sinhalese, Buddhism safe when you have traitors like those among us?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress