මහින්දට”’ බාල””’ ගිරි දෝෂය ද
Posted on June 15th, 2015

 ධර්මසිරි සෙනෙවිරත්න

රනිල් මහත්තයා ළඟ මඩ  දේශපාලනය නැති බව මහින්ද කියා ඇත . සමහර විට  රනිල් තරහකාර ගැනීමට ඇති බය නිසා  මේ වෙලාවේ   එය සුදු හුණු ගෑමක් නම් අපි මහින්දට අනුකම්පා කරමු  නැතහොත් කරුණු හරිහැටි තේරුම් ගැනීමට අමාරු   ” බාල ”’    ගිරි දෝෂය නිසා සිදුවන්නක් නම්  වහාම ජාතික වාදී විසින් ඔහුට ඇ ප නුලක් වත්  දැමිය යුතුය . නැත නම් නැවතත් මහින්ද අමාරුවේය .
                                                   මඩ  දේශපාලනය නැතත් රනිල් ළඟ  ජඩ  දේශපාලනය ඇත  ජඩ දේශපාලනය ලෙයින් නැහැවී ඇත
  
බටලන්දේ මිනී මැරුම් කරන ලද්දේ අනුන් ලවාය .රනිල් මහින්දට මඩ  ගසන්නේ අනුන් ලවය දැන් නම් විශේෂයෙන්  ශ්‍රීලනිපයේ  සමහර කුක්කන් ලවාය  මහින්ද විනාශ කිරීමට යෙදවූයේ මයිත්ත්රීය  සියල්ල අනුන් ලවා කරවා රනිල්  බබා පාට්  එකේ සිටිය්.  රාජිත හා එස් බී  වැනි එජාපයේ සිට ශ්‍රීලනිපයට  මහින්ද විසින් ගත් තුට්ටුදෙකේ කුක්කන් දෙන්නා රෙදිඋස්සාගෙන  බජාර් කාරයන් මෙන් හැසිරෙමින් මහින්දට මඩ  ගහන්නේ  රනිල් ගේ  කොන්තරාතුවටය .  ජී  එල් පීරිස් වැනි  අ  ය  පක්ෂ මාරු කර මින් ජාතිකවාදීන්ට  පහර දෙන්නේ  මීට වඩා වෙනස් අයුරකිනි  දිය යටින් ගින්දර ගෙනයමිනි .ජී එල්  හා දයාන් ජයතිලක සදාකාලිකවම සිංහල බෞද්ධ ජාතිකත්වයට විරුද්ධය  එහෙත් දැන් නැවතත් මහින්ද වටා මේ දෙන්නා කැරකේ  ඔවුන් අතේ දුරින් තබා නොගතහොත් නැවතත් මහින්දත් සිංහල බෞධ්ධයාත්  අනතුරේය  ඩලස් අලහප්පෙරුම  මහින්ද පරදී මාස දෙකක් පමණ යනතුරු  හිටියේ මයිත්ත්රී ළඟය  දැන් කෙරුමා මෙන් කතාකරය් .  තිලක් කරුණාරත්නගේ ලක්මිණ පත්තරේ  ජාතික චින්තනයෙන් ඉවත් කරන්නට  ඩලස් ලා  කටයුතුකලේ  සුනිල් මාධව සමග එකතුවී නලින්ද සිල්වා  ට විරුද්ධ ව කටයුතු කරමිනි. සියල්ලට පළමු මහින්ද ජාතික වාදී විය යුතුය මහින්ද අපට අවශ්‍ය වන්නේ  සිංහල බෞද්ධයන් සතු  අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට මිස  මේ රට  වෙනත් හැම එකාටම  ලියා දෙන්නට නොවේ
                                      කැනඩාව  ළඟදී අලුත් නීතියක් පනවා එරටට විදේශවලින් පැමිණ රටවසිකම් ලැබූ අය  අවශ්‍ය විට රටෙන් පිටුවහල් කිරීම සඳහා    කටයුතු කිරීමට සැලසුම් කර ඇත්තේ ඔවුන් සිතන පරිදි ””රටේ භුමිපුත්රයන්ගේ ”’ අයිතිවාසිකම් රැකගැනීමට අවශ්ෂ්‍ය නිසාය . විශේෂයෙන් මුස්ලිම්  අන්තවාදීන්ගෙන්  රට රක ගැනීම අරමුණකි . මුළු ලෝකයටම ප්‍රශ්නයක්වී ඇති මුස්ලිම් වරු  දැන්  ලංකාවේද ”වැඩ පටන්ගෙන ”” ඇතිබව  බොහෝ දෙනා දන සිටියත්   බොදු බලසේනාව කට අරින තුරු බකන් නිලාගෙන සිටියහ  . දෙමල ත්‍රස්තයෝ සිංහලයන් මරනවිටත් එජාපයෝ  සිනාසුනහ  . දැන් රනිල් නමැති එජාප නායකයා  කලක් ජාතික  චින්තනයේ පතාක නායකයෙක් වූ මාදුළුවාවේ සෝභිත  මෙන්ම හෙළ උරුමයත්   ශ්‍රීලනිපයේ   ලේකම් මයිත්ත්රීත්  ඇතුළු  තවත් පජාතිකයන් රැළකුත් තම ඔඩොක්කුවට ගෙන එම ඔඩොක්කු කුක්කන් ලවා  දෙමල ත්‍රස්තයන් මෙන්ම මුස්ලිම්  කාරයන්ද  නලවමින්  සිංහල බෞධ්ධයන්ගේ මිනීවල කපමින් සිටින විට  අපේ නායකයා ලෙස අපි  තෝරාගන්නා මහින්ද  රනිල්  ගේ ගැට වලට   අහුවුනොත් සියල්ල කපොතිය
                                           මහින්දගේ  සියලු ඉරියවු හා සියලු අදහස් ගැන  අපි අවදියෙන් සිටිය යුතය. යම් අඩුවක් හෝ  වැරැද්දක් දුටුතැන  එය විවේචන කල යුතුය . මේවා සුලුදෙවල් විය හැක  එහෙත් නැවත  වැඩ වරද්දා ගැනීමට  හා ඒවා නිවැරදි කර ගැනීමට අපට කාලයක් නැත   මහින්ද අපට අවශ්ශ්‍යය 
                            විල්පත්තු වනෝද්‍යානයේ මුස්ලිම්  ආක්‍රමණය ගැන මා මිත්‍ර සුමේධ ඇල්පිටිය  විසින්  මා වෙත  එවූ එක   විශ්ලේෂණ වාර්තාව ක්  අනුව මහින්දගේ කාලයේත්  මේ වැඩ සිදුවී ඇත . මේවා ගැන මහින්ද එදා  කටයුතු නොකළේ  වැරදි ආශ්‍රයෙන් ලත් වැරදි උපදෙස් නිසාය .

                          දිවුරු පෙත්සම් වලට  රටවසිකම් දුන් ප්‍රේමදාස අවධියේ  කල්ල තොනීන්ට”” නව කැ ණඩා නීතිය”” වන්නක් ක්‍රියාත්මක කිරීම ගැනද
 සොයා බලියුතු බව අවසාන වශයෙන් මහින්දට මතක් කරන්නේ ”””’රජයේ මුලික පරමාර්ථය රටේ නියම උරුමක්කාරයන් රක ගැනීම ය ”” යන කැ ණඩා අදහසද සිහිගන්වමිනි 

         .

8 Responses to “මහින්දට”’ බාල””’ ගිරි දෝෂය ද”

  1. Independent Says:

    එයාට තියෙන්නෙ වෙන් දෝශයක්. දන්නෝ දනිති.
    “මහින්දගේ සියලු ඉරියවු හා සියලු අදහස් ගැන අපි අවදියෙන් සිටිය යුතය. යම් අඩුවක් හෝ වැරැද්දක් දුටුතැන එය විවේචන කල යුතුය . ”

    – මම අවුරුදු 5ක් ම් විවේචනය කර කර සිටියෙමි.
    වෙන එකෙක් නැත්ද යකෝ යයි අසමි.

  2. Dr.K Says:

    ධර්මසිරි මහතා විසින් මතක් කරදී ඇති කාරණය ඉතා වැදගත්ය.

    අද රනිල් මුලිකවී ක්‍රියාත්මකවන රජය විසින් මහින්ද වෙත එල්ල කරන චෝදනා හුදෙක්ම රනිල් ගේ උවමනාවට සිදුවන මඩ ප්‍රහාරයන් ලෙස අපි දකිමු. ඒ මඩ නොවේයයි මහින්ද කියන්නේනම් ඒ සියලු චෝදනා ඇත්ත ලෙස පිලිගතයුතුද?

  3. Christie Says:

    Namaste: අපි ඔක්කොටම බාල ගිරි දෝසය. බූතය තමයි ඉන්දියනු ජඩවාදය. අපි එකනෙකා කාගනිමු මරාගනිමු. ඉන්දියානු ජඩයෝ ජය පැන් බොති. Jai Hind

  4. Independent Says:

    සෙනෙවි,
    1989 භීතිය මතක නැද්ද ? මතක කොටි භීතිය පමණක් ද ? 1989 භීතිය තව අවුරුදු 10 ක් තිබුනානම් අපේ සිංහලයා හෝ බෞද්ධයා අද කොහේද ?
    අන්තිම අසාධාරණ නොවී සාධාරණව නොබියව කතා කිරීම බෞද්ධ කමයි.
    බාලයෝ ඇසුරු නොකර නුවණැත්තෝ සොයමු. එසේ නැත්නම් තනිවම යමු. මේ බුද්ධ වචනයයි. (පුලුවන්නම් කපන්න​)

  5. Fran Diaz Says:

    Readers, please pardon me for not using the Sinhala font.
    —–

    The ‘disease’ of CONFUSION in Lanka and even the entire world stems not from MR or even Ranil !! It stems from West vs East, Capitalism vs Communism (as opposed to Socialism) etc., and personal fears and weaknesses. It also stems from different socio economic and religious ideas and attitudes and goes back thosuands and hundreds of years.

    Basic kindness and respect for all human life with some ethics transcends all differences. It is not up to MR or Ranil to achieve this. It is up to us all to do so. Do not depend on any political leader to transform the individual. If we transform ourselves and offer some basic kindness toward ourselves and others, then the country and the world will be transformed.

    To transform Lanka politically and economically, I think it requires ALL our politicians to work in unison toward the sane goal of Peace & Prosperity for all.

  6. charithsls Says:

    You are rigjht MR has to clean up & put his house in order.He has had marvellous opportunities to repeal 13 but did not do it,under him Wilpattu given to Bddhudin to keep Muslims happy.At least one good thing I see with this government,see the good even in the devil,they won’t depend on ME votes to defend in the UNHRC.BBS was forced to take drastic actions because MR overlooked Muslim encroachment & deals.I think MR should rope in SF & Ranawaka/ JHU.SF has also been victimised & MR should have shown more mercy at that ime because SF is also definitely a Sinhala Hero. JHU critisized UNP openly today. I’m not sure why attempts are not being made to bring unity among these factions.MR has to show that he has a good team ,not only him.This is the time forget & forgive by all patriots to bring a sweeping win a the election.

  7. Christie Says:

    Though the Sinhala majority is dwindling while the number of Indian colonial parasites are increasing. Then most of the Sinhalese are working overseas Indian colonial parasites are in the island running the business sector.

    What we need is uniting the Sinhala Buddhists, Christians and Muslims.

  8. Indrajith Says:

    Divaina report:

    පෙරේදා නිල් එළිය
    ඊයේ රතු එළියක්‌ වෙයි
    ”මහින්දට ශ්‍රීලනිප අගමැති අපේක්‍ෂකත්වය
    නොලැබෙන එක ෂුවර්”

    අකිත පෙරේරා

    ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අගමැති අපේක්‍ෂකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ස්‌ථීර වශයෙන්ම නොලැබෙනු ඇතැයි එම සන්ධානයේ නවතම ආරංචි මාර්ග කියා සිටී.

    හිටපු ජනාධිපතිවරයා සන්ධානයේ මැතිවරණ කටයුතුවලට සම්බන්ධ කර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැමැත්ත ඇතත් මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති අපේක්‍ෂකත්වය ලබාදීමට කැමැත්ත පළ නොකරනු ඇති බවට එම ආරංචි මාර්ග පවසයි.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (16 දා) පදනම් ආයතනයේදී පැවැති ශ්‍රීලනිප මන්ත්‍රී කණ්‌ඩායම් හමුවේදී මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති අපේක්‍ෂකත්වය හිමිවනු ඇති බවට මත පළවුණද එම අදහස දැන් වෙනස්‌වී ඇති බවට මේ වන විට මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවය වෙත පණිවුඩ ලැබී ඇතැයිද ආරංචි මාර්ග කියා සිටී.

    ඒ අනුව සන්ධානය සමඟි සම්පන්නකොට දිනවීම සඳහා පෙරේදා පත් කළ සය පුද්ගල කමිටුවද මේ නිසා නාමික කමිටුවක්‌ පමණක්‌ බවට පත්වනු ඇතැයිද පැවසේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ම පත් කළ එම කමිටුව පෙරේදා රාත්‍රියේදීම විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් සෙනෙවිරත්න මහතාගේ කොළඹ පිහිටි නිවසේදී රැස්‌වී ඇති අතර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂක වශයෙන් නම් කරන්නේ නම් පමණක්‌ ඉදිරි කටයුතු පිළිබඳව සක්‍රීය ලෙස දායක වීමට එහිදී ඒකමතිකව තීරණය කර ඇත.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂක ලෙස නම් නොකරන්නේනම් එම කමිටුව අක්‍රීය වනු ඇතැයිද කමිටු සාමාජිකයෙක්‌ “දිවයින”ට ප්‍රකාශ කර සිටියේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයෙන් ලැබෙන ආරංචි අනුව මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති අපේක්‍ෂකත්වය ස්‌ථීර වශයෙන්ම නොලැබෙනු ඇතැයි ඉහත කමිටු සාමාජිකයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress