සිංහල රට කොහෙද කියා ඔන්න බලාගන් ඇමතියො ඔන්න බලාගන් -2 කොටස
Posted on June 18th, 2015
ධර්මසිරි සෙනෙවිරත්න
1999 දී මා විසින් ලියා පල කල” ජාතිය පාවාදීම ” නම්වූ පොතේ මේ ලිපි මාලාවේ සඳහන් කරුණු සවිස්තරාත්මකව ඇත . ඒ පොතට හැඳින්වීමක් සැප යුවේ ඇති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ය විජේදාස රාජපක්ෂ ඇමති වරයා ප්‍රසිධියේ සිංහල නතය් ප්‍රසිධියේ කියා සුලුවාර්ගික චන්ද වලට කෙල හලන්විට මට එක වරටම මතක්වුයේ ”ජාතිය පාවා දීම යනවචනයය් .ඒ සමගම සෝම හිමියන්වය් .සෝම හිමියනි ඔබවහන්සේ නැති රටේ දැන් පජාතිකයෝ පාවාදෙන්නෝ වැහි වහැලාය මන්ත්‍රී සර ත් වීරසේකර සමග සසඳනවිට මේ විජේදාස රාජ පක්ෂ සමස්ත සිංහල ජාතිය විනාශ කිරීම සඳහා පහල වූ පවුකාර ද්‍රෝහියෙකි . රනිල් ගෙන් මේ ප්‍රකාශය පිටවුනානම් පුදුමයක් නොවේ නමුත් ගමෙන් ආ දාසයා දැන් ගමට හාම්පුතාවෙන්නට යන්නේ පරයින් පිනවා ලැබෙන බලයෙනි ඒ කය් කන ගා ටුව
කොහොම වුනත් කාරී නෑ අන්ද බාලයින්ගේ ඇස ඇරවීම අපේ යුතුකමක් නිසා ඉතා අමාරුවෙන් හෝ මේ කරුණු ඉදිරිපත් කරමි ගැමුණු විජයබා පැරකුම් විහාරමහාදේවී පරපුරේ සිංහල බෞධ්ධයිනි ලොව කොහේ හිටියත් මේ කරුණු ඉගෙන ගෙන ඔබේ රට රැකගැනීම සඳහා ක්‍රියාත්මක වන්න මේ කරුණු සොයා ගැනීම සඳහා විශාල මහන්සියක් දැරීමට සිදුවිය. හිත හොඳ වුවත් බොහෝ මෝඩ ශ්‍රී ලනිපයෝ ඉතිහාසය නොදත් කමින් රට ද්‍රෝහිවී ඇත්තේ නුගත් කම නිසා ය . වෙනස සැ පදුන්නේද යනුවෙන් නැවත සිතා බලන්නට මේ කරුණු ප්රයෝජනවත්වෙවා
සීහලට්ඨ කතා යය් සමන්ත පාසාදිකාවේ දැක්වෙන්නේ සිංහල භාෂාවෙන් ලියවුන අටුවා ගැනය . සිංහල භාෂාව ව්යවාහාරවුනේ සිංහල රටේ ය . සිංහල භාෂාව ,, හෙළ බස හා එළු බස නමින්ද හැදින්වේ දම්පියා අටුවා ගැටපදයේ සිංහල ජනතාව ”හෙලු ” යනුවෙන් සඳහන්ය ”’මගධ බසින් වැටෙ මින් ආ බුදුකුලි අටුවා හෙළ දිවැ ඇ ජූරෝ හෙලු බසින් තැබුහ ” ය් 10 සියවසේ ලියු දම්පියා අටුවාවේ එය් . බුදුගොස් හිමි 5 සිය වසේදීපාලියට නැගුවේ ක්‍රි පුර්ව 3 සියවසේ සිංහල රටේ දී සිංහලයන් විසින් සිංහලෙන් ලියැවී තිබු 1 මහා ,,2 පච්චරී 3 කුරුන්දට්ඨ යන
අටුවාවන්ය මේ අටුවා 12 වන සියවස තෙක්ම පැවති බව පොළොන්නරු යුගයේ සාරීපුත්ත ටීකාචාරීන්ගේ ග්‍ර න්තවලින් පෙ.නේ . ගැඹුරු බුදු දහම මිහිඳු හිමියන් විසින් දේශනාකර තේරුම් කලේ මිනිසුන්ට නොතේරෙන බසකින් නොව සිංහල යන්ගේ සින්හල බසිනි . මේ දහම”’සීහල අටුවා ‘ වුයේ රටේ හිටියේ සිංහල මිස වෙනත් උන් නොවන නිසාය
දෙවන පෑතිස් සො යුරු උත්තිය රජුගේ සෙල්ලිපියක ”””””’ ගමනි උති දෙවන පිය මහරජ හ ……ශුමන දෙවිය ලෙනෙ …………””’ වැනි වචන අද සිංහලට ද සමානය
3 කොටස පසුව
June 18th, 2015 at 5:57 pm
ධම්ම පදය, බාල වග්ග – නියම බාලයින් කවුදැයි හඳුනා ගන්න
යෝ බාලෝ මඤ්ඤති බාල්යං
පණ්ඩිතෝ වා’පි තේන සෝ
බාලෝ ච පණ්ඩිතමානී
ස වේ බාලෝති වුච්චති
තම අනුවණ බව තමාම දන්නේ
නම් හේ පඬියෙකි ඒ තරමින්නේ
අනුවණයයි පණ් ඩිත මන් ගන්නේ
A fool who knows his foolishness is wise at least to that extent, but a fool who thinks himself wise is a fool indeed.
නියම බාලයා ඉන් පැවසෙන්නේ
June 18th, 2015 at 8:05 pm
The whole Sinhalese community must condemn the comment made by this jack ass Wijedasa without any excuse. This dumb head and his co-UNP traitors are spreading unbelievable lies through out the country about Rajapksas and his Govt to win votes and we should not allow these bastards to level false allegations and escape.The only way to answer these lies thru your valuable vote therefore get united and vote en mass against the UNP traitors for their 30th defeat in the next General election.
The only Sinhala Buddhist political leader we have today is President Mahinda Rajapksa whom we have seen for many years how he acts and do things on issues related to our Motherland. His love for the Motherland and his knowledge and service to Buddhism and other religions should be highly appreciated. Ranil is Zero when you compare to MR on every issue we are facing today. MR is strong and straight forward fearless politician while Ranil is a weak western puppet who knows nothing about Buddhism or have a heart for the Motherland except pleasing the foreign Mafia and trying to keep his place intact by hook or crook. He is a LTTE sympathizer who was photographed with the most brutal killer of all time during his tenure in office in 2004. He is the architecture of Batalanda torture chambers and an agent of the west. I hope someday this Tie Coat guy will be investigated for his crimes against our own people and punish him.