මගේ ආයතනයේ කුඩු කාරයන් ඉන්න පුළුවන්.. එ්කට මට වගකියන්න බෑ.. – රතන හිමි [Video]
Posted on June 30th, 2015

lanka C news

මගේ ආයතනයේ කුඩු කාරයන් ඉන්න පුළුවන්.. එ්කට මට වගකියන්න බෑ.. – රතන හිමි [Video]තම ආයතනයේ කුඩු කාරයන් සිටිය හැකි බවත් ඔවුන් ගැන තමනට වග කියන්නට බැරි බවත් ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

එක්ටසි මත් පෙති තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ තමන්ගේ ලේකම්වරයෙකු නොව ආයතනයට තාක්‍ෂණික සහයෝගය ලබා දෙන අයෙකු බවද උන් වහන්සේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.

Meanwhile the Thera said ” We have no intention of teaming up with politicians accused of being thugs, drug dealers, ethanol importers and rapists. We will have nothing to do with the former president if he intends working with the same set of corrupt politicians who were with him till his downfall. We are keeping on the political developments,”  – See more at: http://www.dailymirror.lk/78085/mr-s-return-to-politics-not-a-worry-ven-rathana-thera#sthash.65dXsYnJ.dpuf

20,896 Viewers

4 Responses to “මගේ ආයතනයේ කුඩු කාරයන් ඉන්න පුළුවන්.. එ්කට මට වගකියන්න බෑ.. – රතන හිමි [Video]”

  1. Christie Says:

    මෙයා කියන කතාව හරියට තට්ටෙ තිබුනට කෙහුරු අස්සෙ ගෝපයියො නැතිවෙන්නෙ නැහැ වගේ කතාවක්

  2. jay-ran Says:

    Kelehi guna nodath gong harak sanga thattayo,thota oya sivura andinta kisi aithiyak neha bola tho kala baluwede hinda Champika kiyana hora thakkadiyai,MY3 kiyana guna makuwai, Ranil kiyana BATALANDA MINEEMARUWAI EKKA EKATHUWELA APEY SINHALA MINISSU BERAGATHTHU RAJAPAKSA UTHUMANLAATA,THRIVIDHA HAMUDAWATA SAHA PAAKSHIKAYANTA DROHI KALA UMBALAATA ANAGATHAYAK NETHA.OYA KUDU KARA LAMAYA THO EKKA HITIYA EKA UMBA DANNEMA NEDDA BOLA HARAKO???
    GALAWAPANG OYA HORA SIVURA,ENDAGANING JEANS EKAK,WARENG PAARATA,ETHAKOTA THOTA HONDA HONDA SELLAM PENNUVEKI.DENG THO INNE GARU UTHUMANO,MR HADAAPU AAVASAYAKA NEVEDA BOLA? THOTA KISI KELEHI GUNAYAK NEDDA MR UTHUMANLAATA NINDA KARANTA???

  3. charithsls Says:

    To both Christie & Jay-ran,I can only assume you both are non Buddhists because you should be ashamed to say if you are.

  4. Christie Says:

    The question is not whether you are a Buddhists or a non Buddhists. What did this great monk did with his party at the last presidential election?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress