යහපාලන ආණ්ඩුව සමලිංගික වූයේ කෙසේද?
Monday, June 1st, 2015අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මාධ්‍ය ලේකම් ජාතික නිදහස් පෙරමුණ ජාත්‍යන්තරය හමුවේ සමලිංගික සේවනයට පක්‍ෂව පෙනී සිටියේ කෙසේදැයි ආණ්ඩුව රට හමුවේ පැහැදිලි කළ යුතුයි – ජා.නි.පෙ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අය-වැය කාරක සභාවේදී සමලිංගික සේවනයට අදාළ යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේදී සමලිංගික සේවනයට පක්‍ෂව පෙනී සිටියේ කෙසේදැයි වත්මන් ආණ්ඩුව රට හමුවේ පැහැදිලි ප‍්‍රකාශයක් සිදු කළ යුතු යැයි ජාතික නිදහස් පෙරමුණ අවධාරණය […]
More >