UPFA  අවසරය මර උගුලක්ද ?
Posted on July 3rd, 2015

ආචාර්ය එච් .ඇම් . කොඩිසිංහ

තමාගේ අනාගතය මෙන්ම රටෙත් අනාගතය වෙනුවෙන් ජනාදිපති සිරිසේන ඉතා වටිනා තීරණයක් ගෙන ඇති බව අපට බැලුබැල්මට පෙනීයයි. එය එසේ වෙන්නේ සිරිසේන මහතා  අවංකවම එම තීරණය ගත්තේනම් පමණි.

නමුත් ජනාදිපති සිරිසේන මෙතෙක් කර ඇති කරුණු කාරනා  දෙස බැලුවම ඔහු ඒ සියල්ල කර ඇත්තේ කාගේ හරි මෙහෙයුමක් මත බව පැහැදිලිය. එතුමා කිසියම් මානසික ආතතියකට පත්කර  ඔහු ලවා දේශ ද්‍රෝහීන් ඔවුන්ට අවශ්‍ය වැඩ කර ගන්නා බවට කොතෙකුත්නම් උදාහරණ පසුගිය මාස කීපය තුළ වූ දේවලින් පෙන්වදියහැකිය. එතුමා උදේට කී කථාව හවසට වෙනස් කිරීම් හවසට කි කතාව පහුදාවනවිට වෙනස් කිරීම් එපමණය .

සේවයෙන් ඉවත්කර සිටියදී අවුරුදු 33ක් තිස්සේම සිංහළ බවුද්ධයන්ට එරෙහිව කොටි ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙමින්  සිංහලයින් පිළිබඳව ජාතියන්තරය තුළ පිළිකුලක් හා අපකීර්තියක් ඇතිකිරීමට පුරෝගාමීව කටයුතුකළ අයෙකුට  ඔහුගේ සේවය නැවත ලබාදී හිඟ වැටුප් වසර 33ටම  ගෙවීමට තීරණය  කිරීම කාගේ හරි බලපෑම් මත ජනාදිපති සිරිසේන  කටයුතු කරන බව පැහැදිලිකිරීමට හොඳම උදාහරණයකි.

මේ අනුව බලනවිට මහින්දට ඉදිරි මැතිවරණය සඳහා UPFA සහාය දීම ‘කපන්න බැරි අත සිඹිම, වගේම අනෙක් පැත්තකින් මහින්දට ඇටවූ මර උගුලක්ද වියහැකිය. අපි මෙහිදී එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ ගාමිණී දිසානායක ජනාදිපති මැතිවරණයට තරඟ කරද්දී ගාමිණී දිසානායකට සිදුවූ බෝබ්ම ප්‍රහාරය  කල්පනාවට ගතයුතුව ඇත.

මහින්ද වටා  ජනතාව රැස්වන්නේ ඔහු පිළිබඳව ඔවුන්ගේ හදවත් තුල ඇති අසීමිත ආදරය හා ඔහු රටට අවශ්‍ය නායකයා ලෙස පිළිගන්න නිසාය. මේ විදියට ඔහුවටා ජනතාව රැස්කන මොහොතක් ප්‍රතිවාදීන් විසින් ප්‍රයෝජනයට ගෙණ ගාමිණී දිසානායකට කලදේම කලහැකිය. තහංචි දමා  කොටුකර සිටි මහින්ද විරෝදී මනුස්ස වුර්කයින් පසුගිය මාස කිපයතුල නිදහස්කර ඇත. UPFA  අවසරය ඔවුන්ගේ උවමනාවට සිරිසේන ලවා සිදුකළ එකක් වියහැකිය.

දේශ හිතයිශි ජනතාව මහින්දගේ ආරක්ෂාව පිළබඳව විශේෂ අවදානයක් යොමුකළ යුතුව ඇත.  

5 Responses to “UPFA  අවසරය මර උගුලක්ද ?”

  1. Hiranthe Says:

    I do agree with this 100%. the unholy yahapalana clan will not give up so easily. Their pay masters must have planned this move.. MR should be extra careful.

  2. Susantha Wijesinghe Says:

    IS THIS A TROJAN HORSE ????

  3. ranjit Says:

    Prof.you are 100% correct.We the people must protect this man at all cost. His enemies are planning various methods to finish him off therefore he should get the full protection from the Govt as well as from the die hard supporters. Sira cannot be trusted and Ranil is a dirty Harry who want’s to bury Mahinda alive. Something fishy going on in this election we should be awake at all times. UNP is sure of winning the election and sure of Ranil becoming the Prime Minister as per their public statements. How can that happen unless there’s a coup by Sira/Ranil/Chandrika trio and their foreign agents. Mahinda’s party must be vigilant and keep open their eyes and ears. These traitors will not stop until they get rid of this man for ever. Best thing for Sira to do was to hand over the party presidency to Mahinda and to stay neutral. People need Mahinda not Sira or Ranil or Chandrika.

    Those traitors were responsible for many deaths in this country.They never tried to stop the war but gave money and equipment to terrorists as per the advise of foreign Govts. They laughed at the war heroes. They never participated in any memorials for war heroes. They even helped terrorists to kill our war heroes in cold blood. People should not forget what they did to our country in the past. These traitors must be defeated at any cost if not we won’t be able to live in this land as free people.

  4. Kumari Says:

    Don’t forget Mahinda is the master politician that every politician envies. The current set of opposition MPs in parliament too did their part in saving the motherland by not joining the unity government. Also the Maha Sangha did not get the people to the road to protest. If Mahinda is named the prime ministerial candidate well and good. See what the ministries he was given under Chandrika? Still he managed to shine. All what he needs is our trust and some dependeble and Sri Lanka loving MPs with a backbone.

  5. Christie Says:

    Depends on what Indian Empire and Indian Colonial Parasites will do, they still got time.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress