Three army personnel arrested with firearm in white Van-මහින්ද, ගෝඨා සිටින ආසන්නයේ හමුදා සිවිල් සෙබළුන් සමඟ සුදු වෑන් රියක් අත්අඩංගුවට… පරීක්‍ෂණ යට ගැසේ…
Posted on July 21st, 2015

Adaderana Report

The police on Monday (20) have arrested three armed army soldiers in civvies who were travelling in a white-coloured van with fake number plates, the police Spokesperson said.
The suspects were arrested by a patrolling team attached to the Mirihana police last evening at around 7.30 p.m. police Spokesperson ASP Ruwan Gunasekara told Ada Derana.
The arrested soldiers have been identified as personnel attached to the personal security squad of Major General Prasanna Silva, Gunasekara added.
The officials have also seized a firearm from the possession of the suspects. During the preliminary interrogation, it has come to light that these soldiers are attached to Major General Prasanna Silva’s personal security detail,” he said.
The Spokesperson said that a request has also been made for the Military police to produce a report concerning the firearm and ownership of the vehicle.
The suspects will be produced before the Magistrate unless the report is produced by this afternoon, the Spokesperson said.

lanka C news Report

මහින්ද, ගෝඨා සිටින ආසන්නයේ හමුදා සිවිල් සෙබළුන් සමඟ සුදු වෑන් රියක් අත්අඩංගුවට… පරීක්‍ෂණ යට ගැසේ…අංක තහඩු වෙනස් කරන ලද සුදු වෑන් රියක් ඊයේ රාත‍්‍රියේ මිරිහාන පොලීසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.රථය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එතුල සිට ඇත්තේ  යුධ හමුදා මේජර් ජනරාල්වරයෙකුට අයත් හමුදා සේනාංකයක සිවිල් ඇඳුමින් සැරසුනු සෙබළුන් පිරිසකි.

මේ වන විට අදාල පරක්‍ෂණ කටයුතු යට ගසමින් ඇති අතර අදාල හමුදා මේජර් ජනරාල්වරයා යහපාලන ආණ්ඩුවේ ආලාපාළු කතා ගැන ප‍්‍රකට ඇමතිවරයෙකු හා ඉතා සමීප සබඳකම් ඇත්තෙකි.

මේ වන විට පොලීසිය විසින් මාධ්‍යය ප‍්‍රකාශ කර ඇත්තේ අදාල වෑන් රථයේ අංත තහඩු මාරු කර ඇති බවත් එහි සිටි සිවු දෙනෙකු සිවිල් ඇඳුමින් සිටි යුධ හමුදා සාමාජිකයන් බවත්ය. එසේම එක් හමුදා සාමාජිකයෙකු ළඟ තිබී අත්අඩංගුවට ගනු ලැබූ පිස්තෝලය අදාල මේජර් ජනරාල්වරයාගේ බවද පොලීසිය සඳහන් කර ඇත.මෙම මේජර් ජනරාල්වරයා ආරක්‍ෂක ලේකම්වරයා යටතේ පිහිටුවා ඇති විශේෂ ඒකකයට අනුයුක්ත  කර ඇත්තේ පෙර කී ඇමතිවරයාගේ නිර්දේශය මතය.

සැලකියු යුතු විශේෂ කාරණව වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙන්ම හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාද මේ වන විට නැවතී නැවතී සිටින්නේ මිරිහාන ප‍්‍රදේශයේ වීමයි.

One Response to “Three army personnel arrested with firearm in white Van-මහින්ද, ගෝඨා සිටින ආසන්නයේ හමුදා සිවිල් සෙබළුන් සමඟ සුදු වෑන් රියක් අත්අඩංගුවට… පරීක්‍ෂණ යට ගැසේ…”

  1. ranjit Says:

    May Lord Buddha protect my heroes.The evil western backed Govt of Ranil will try with the advise from America and India to get rid of Mahinda and Gota at any given time. People who loves this man and the country must get together to protect him from any harm at this grave situation.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress