යහපාලන බොරු පුවත්පත් වලින් හෙලි කරයි ‘දින 100ට බොරු 100′
Posted on July 30th, 2015

පුවත්පත්වල දැන්වීමක්

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු දින 100ක් තුල ඉටු කරන බවට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව පොරොන්දු වූ ප‍්‍රධාන කාරණා ගැන පසුවිපරමක් අද දිනයේ ජාතික පුවත්පත්වල දැන්වීමක් ලෙස පල කෙරුණි. මෙහි දැක්වෙන්නේ එයයි.. පහත පින්තූරය මත ක්ලික් කර විශාල කර බලන්න.

100-day-lie[1]

පසුගිය ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්‍ෂ විසින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සංධාන නායකයින්ට එරෙහිව නොයෙකුත් අභූත චෝදනාවන් එල්ල කළෝය. ඒ ආකාරයෙන් රට හමුවේ තබන ලද එහෙත් මෙතෙක් ඔප්පු කර නැති ප‍්‍රකාශ ලේඛණගත කර සති අන්ත පුවත් පත් හරහා මීට පෙර ප‍්‍රකාශයට පත් කෙරුණි. ‘දින 100ට ගෙතූ බොරු 100′ ලෙස දැක්වෙන එම දැන්වීමයි මේ. පහත පින්තූරය මත ක්ලික් කර විශාල කර බලන්න.

boru-100

යාලුවන් අතරේ Share කරන්න.

5 Responses to “යහපාලන බොරු පුවත්පත් වලින් හෙලි කරයි ‘දින 100ට බොරු 100′”

  1. Indrajith Says:

    An interesting comment copied from “LankaCnews”:

    satathchandra says:

    July 30, 2015 at 1:30 pm

    “කරුමය කියන්නේ වෙන රටවල ඔය සමලිංගිකයන්ට පරිපාලනය බාරදෙන්නේ නැහැ.
    මොකද මුන් ගේ හිත් හරි දුර්වලයි …සුදුහමට ආසයි ගැතියි ,,,අදුරදර්ශී ,
    එදා ජොලිය ගැන විතරයි මුන් හිතන්නේ!
    ඒ රටවල ඉන්න සමලිංගිකයන් වැඩ කරනේ බාබර් සාප්පුවල ,එළවලු කඩවල ,
    cool spot වල වගේ තැන් වල
    එකට මෙහේ මුන් රිංගන්න බලන්නේ පාර්ලිමෙන්තුවටම නේ ..
    යකෝ මෙහේ බාබර් සාප්පු ,එළවලු කඩ ,cool spot නැතිද මුන්ට job කරන්න ..?
    තු නොදකින් මුන්ගේ රස්සාවල් අද්යාපන ඇමති ,විදේශ ඇමති ,අගමැති .. අර ඇමති මේ ඇමති
    තව අවුරුදු පහක් දුන්නොත් හොදට හිටීවි ….
    බලාපල්ලකෝ අවුරුදු 2500 ක් ප්‍රවූඩ ඉතිහාසය අවසන් වෙන්න යන හැටි …?
    අගෝස්තු 17 දේශප්‍රේමී මිනිස්සු ඇගිලි ගනිනවා බොලවූ මේ කරුමෙන් නිදහස් වෙන්න!!!”

  2. Ananda-USA Says:

    An EVEN MORE interesting Comment from little old me ……

    A VOTE for the Un-Patriotic Party (UNP) is a VOTE FOR EELAM led by the Tiger Nominated Agents (TNA)!

  3. Christie Says:

    ජනාදිපති නෙමේ ඉන්දියානු කූලියා ඉන්දියානු පරපෝසිතයන්ගේ චන්දෙන් දිනා දිවුරුම් දුන්නා, ඉන්දියානු ආන්ඩුකාරිය චන්ද්‍රිකා කන්කානියා ලෙස පත් කෙරුවා.

  4. Indrajith Says:

    Today’s Divaina reports:

    ‘බැඳුම්කර මගඩිය’ අනිද්දා එළිදකී

    රට තුළ ඉමහත් ආන්දොaලනයට තුඩු දී තිබෙන මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව ‘බැඳුම්කර මගඩිය’ නමින් ලියෑවුණු නවතම ග්‍රන්ථය එළිදැක්‌වීම අනිද්දා (03 වැනි සඳුදා) සවස 3.30 ට කොළඹ 07, නිදහස්‌ මාවතේ, ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේදී සම්භාවනීය ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරේ.

    මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් රචිත මේ ග්‍රන්ථය ඔහු විසින් රචනා කරනු ලබන ආර්ථික ග්‍රන්ථ මාලාවේ හත්වැනි ග්‍රන්ථයයි. මෙතෙක්‌ රජයට විශාලතම මූල්‍ය පාඩුව සිදු කළ බවට චෝදනා එල්ල වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවේ ඇතුල් කතාව ලෙස හඳුන්වාදී ඇති මේ ග්‍රන්ථය මගින්, එම බැඳුම්කර නිකුතුවට අදාළ ආර්ථිකමය කරුණු රැසක්‌ ඉතා සරළව විවරණය කර ඇත.

    මෙම ග්‍රන්ථය එළිදැක්‌වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත දෙසුම පවත්වනු ලබන්නේ හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා මහතා ය. හිටපු කෝප් සභාපති ඩිව් ගුණසේකර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කෝප් කමිටු සාමාජික මහාචාර්ය රජීව විඡේසිංහ සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු ද මෙහිදී අදහස්‌ දක්‌වනු ලබයි. මේ සම්බන්ධයෙන් උනන්දුවක්‌ දක්‌වන ඔබ සැමට මේ උළෙලට සහභාගි වන ලෙස ආරාධනා කෙරේ. සියලු විමසීම් 0714834627 දුරකථන අංකයෙනි.

  5. Ancient Sinhalaya Says:

    Poinil, aka batalande butcher akagreat central bank robber aka millenium city murderer, aka UNPatriotic party (UNP) leader
    wants to give separate states for tamils and mussies. Ponil can all do this get away with them. Why?
    Because he is a catholic!
    Do you get it you stupid Sinhalese (Asinhalese) supporting this traitor and his party?

    Still there are a lot of Sinhalese (Asinhalese) supporting this catholic traitor chief.
    Can you believe it? Can only happen in Sri Lanka!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress