අත්අඩංගුවේ පසුවන බුද්ධි අංශ නිලදාරින්හට සෙත් පතා පවත්වන මහා බෝධි පුජාව
Posted on October 2nd, 2015

‘සැමට ප්‍රජාතන්ත්‍රවාදය’ සදහා වූ සංවිධානය එංගලන්ත කණ්ඩායම

“”තම ජිවිත දෙවනු කොට සලකමින් , රටේ සහ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් වරෙක තම ජිවිත ආශාවන් පවා අත හැරමින් හමුදා බුද්ධි අංශ යට ජවයක් දෙමින් , රණවිරු කර්නල් මුතාලිෆ් ට ගේ අකල් වියෝවෙන් වූ අඩුව පිරවීමට අපේ රටේ පිනට පහලවූ බුද්ධි අංශ නායකයින් ඇතුළු බුද්ධි අංශයේ කිහිප දෙනෙකු පසුගිය දා අත් අඩංගුවට ගෙන පවතින නිතිය තම අතට ගෙන රටට ඉතා වටිනා සම්පතක් වූ මේ… රණවිරුවන් රදවා තබා ගැනුනේ, ඊනියා දේශපාලුවන්ගේ අදුර දර්ශි අමන වැඩ වලට උඩගෙඩි දෙමින් ජාතික ආරක්ෂාව ලගු කොට තම මඩිය තරකර ගනිමින් දේශපාලුවන්ගේ බත්බුදින අතුරුගිරිය මහා බුද්ධි අංශය පාවාදීමේ දෙවන අදියර ආරැබූ යුධ හමුදා වේ අතලොස්සක් වූ අමන නිලධාරීන්ගේ උපදෙස් මතය.

දැනට අත්අඩංගුවේ පසුවන තම රාජකාරියේ ආරක්ෂාව තරකරනු වස්, පදක්කම් නොපෑලදූ එහෙත් යුදහමුදාවේ එදා මෙදා තුර ඇති ඉහලම පදක්කම් වලින් සම්මනා ලබන්නට ඉහලින්ම සුදුස්සන් වූ අපේ මේ සොයුරන්ගේ කායික සහ මානසික චිර ජීවනය හා ඉක්මන් නිදස ප්‍රර්ථනා කරනු වස් කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මහා විහාරයේදී පැවැත්වීමට සුදානම් වන බෝධි පුජා වැඩසටහනට ලබන මස 11 දින සවස 4 ට සහ බාගීවන මෙන් රට ජාතියේ ආරක්ෂාව අගයන සියලු දේශ මාමක ශ්‍රී ලාංකිකයිගෙන් ඉල්ලා සිටිමු. “”

 

3 Responses to “අත්අඩංගුවේ පසුවන බුද්ධි අංශ නිලදාරින්හට සෙත් පතා පවත්වන මහා බෝධි පුජාව”

  1. Independent Says:

    මේ නිලධාරීන් කලේ අණ පිලිපැදීමනම් අණදුන් නිවටයින් මොවුන් බිලිදී සැඟවී සිටින්නේ ඇයි ? වීරයින් සහ නිවටයින් අඳුනා ගනිමු. මද්දුම බණ් ඩාර දුන් ආදර්ශය සිතා බලන්න​. ඒ කුඩා දරුවා තරම් වත් ධයිරියක් , නිර්භය එඩීතරකමක් නැතිනම් අපි තවදුරටත් මේ දෙවිවරු නමස්කාර කරමුද ?

  2. Hiranthe Says:

    This should be repeated everywhere. It is such an encouraging act by this team in the UK. It should be organised by our local organisations in SL as well to show this Yahapalana bastards that we value them and we protect them.

  3. Ancient Sinhalaya Says:

    Today Sri Lanka is run by a man who sent millennium city intelligent officers to ltte bullet.
    Sinhalese Buddhists voted in Buddhist killing, Buddhism destroying Unpatriotic party.

    Catholic-run Unpatriotic party killed 60,000 Buddhists on the pretext of putting down an insurgency when
    in fact they were destroying the Buddhist population in Sri Lanka. Then they dragged the war on for
    another 30 years letting murderous ltte kill another 100,000+ Buddhists. They were simply systematically destroying
    Buddhist population in the country.

    They also let ltte destroy all the Buddhist temples in the north and east
    which eliminated Buddhism from those areas in the process. Still a lot of Buddhists support this murderous party. Not
    only they support them, they conveniently and quickly forgot the man who saved the country and the nation from the clutches of terror. Now they want punish the very people who saved their lives murderous ltte’s bomb.

    That’s how uncaring some Sinhalese Buddhists including leading monks like malwatte chief, asgiriye chief,
    sobhithaya, ratanaya, ambare damilaya etc. What chance for Sri Lanka, Sinhalese and Buddhism when
    you have enemies like them within?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress