සරත් වීරසේකර  ට ආයාචනයක්
Posted on October 2nd, 2015

 ධර්මසිරි සෙනෙවිරත්න

ඔබ පාර්ලිමේන්තුවේ  සිටිය යුතුම අයෙකි  ඇත්තම කිව්වොත්  මහින්ද මෙන් ඔබ වැනෙන අයෙක් නොවේ  ජාතික ගීය දෙමලෙන් ගැයීම  වැනි දේවල් වලදී ඔබේම පක්ෂයේ  මහින්දලා ඇතුළු ය නිහඬව සිටිද්දී  ඔබ හර්දයසාක්ෂිය අනුව යමින්   එකහෙලා එයට විරුද්ධව හඬ නැගුවේය   අම්පාර ඔබට  සුදුසු පෙදෙසක් නොවේ ඔබ  ආයුත්තේ හෝමාගම  මහර ගම  වැනි ප්‍රදේශයකිනි අම පාරේ තම්බිලා  ඔබ වැනි අභෙඑථදෙශප්රෙමෙඑ රණවිරුවෙකුට චන්දය දෙන්නේ නැත  අලිමදිවට හරක් කීවාක් මෙන් එක පතේ කාගෙන ඉන්න ශ්‍රිලනි  පාක්ෂික අපේක්ෂකයන්ද හොරෙන් හොරෙන් ඔබ පාවාදී  කටුව ගසන්නේ ඔබටත් නොදැනීමය  ඔබ  චන්ද 170 ගණනකින්  පැරදුනේ  මේ කැපිලි නිසාය .
 මහින්ද ගැන ඕනාවට වඩා විශ්වාසය නොතබා  රාජපක්ෂ පවුල ඇතුව හෝ නැතුව  වෙනම දේශ හිතෛෂී පෙරමුණකින්  විමල් ගම්මන්පිල දිනේෂ්  වැනි ය සමග එකතුවී  ඉදිරියට එන්න  අම්පාර අමතක කරන්න  .      මහරගම  වැනි සෝම හාමුදුරුවන්ගේ  ජයබිම ඔබට ඉතාම හොඳය .  තිස් තුන් කෝටියක් දෙවියන්ගේත් සියලු සාෂනාරක්ෂක දෙවියන්ගේත් විශේෂයෙන්   ගංගොඩවිල සෝම හිමියන්ගේත් පූර්ණ ආශීර්වාදය  මහර ගමදී ඔබට ලැබෙනු ඇත 
                                                                             කිසිවිටෙකත්  මයිත්රීපාලලාගේ  ඇ මවල් ගිලින්න එපා . උන්ගේ කොන්දේසි වලට යට වී ඔබේ නම කතාකර ගන්න එපා  මහින්ද බලය තිබුන කාලයේ 13අ අහෝසි  කර අපේ සිංහලයන්ගේ  උරුමය සුරකින අලුත් ව්‍යවස්ථාවක් සකසා තුනෙන් දෙකේ බලයෙන්  අනුමත කර  බෙදුම්වාදය  ගෙල මුලින්ම සිද දැම්මානම්   අද ද්‍රෝහීන්ට   තැනක් නැත . එහෙත් ඔහු එය කලේ නැත  එවෙනුවට  කලේ  බෙදුවාදී දෙමලුන්ගේ ආර්ථිකය හා සමාජ තත්වය දියුණු කිරීමටයය් කියා අපේ තුට්ටු දෙක උතුරේ දියුණුවට යෙදවීමය්
. මොනවා දුන්නත් රටම දෙන තුරු උන් සෑහීමකට පත් නොවෙන බව  මහින්දගේ  ගොන් මොලයට වට හුනේ නැත්තේ  ඔහුගේ  ෆෙඩරල් වාදී  උපදේශකයින්  නිසාය ජී  එල් පීරිස්  ගේ කෙරුවා  හා පැටිකිරිය කවුරුත් දනිති  දැන් දැන්  මහින්ද වෙනුවෙන්  වේගවත් කඩේ  යන  දයාන් ජයතිලක ද  ජාතික චින්තනයට විරුද්ධව  අයෙකි . තිසරනී  මහජන බැංකුවේ පර්යේෂණ අද්යක්ෂිකා වශයෙන්  පත්කරවා ප්‍රේමදාසගේ කාලයේ  ආර්ථික විමසුම  සඟරාවේ    වෙන කලාපයක් ”” ජාතික චින්තනය එපා ”’ යනුවෙන් පොල්ගෙඩි අකුරෙන් ලියා පලකලේ  දයාන්ගේ  අනුමතියෙනි . ප්‍රංශයේ තානාපතිකාර්යාලයේ  බුදුපිළිමය කහල ගොඩට වීසිකලේ දයාන්ය  13අ ජාත්‍යන්තරට දැම්මේ  ඔහුය . මහින් ද රවට්න්නෙත් මොවුන්ටය හැකිනම්  ගෝටා  ඉස්සර කරගෙන  එන්න නැත්නම් ඒ පවුලම නැතුව හෝ එන්න .සමහරවිට මහින්දගේ කිල්ලොටයේත්  ”චුන්නම්” ඇති නැත්නම් මොකද  අලුත් පෙරමුණකට පස්ස ගහන්නේ .
                                           දැන් අවශ්‍ය පස්ස ගහන අ  ය නොවේ කඩා ගෙන බිදගෙන ඉදිරියට යන   .අ  යය් .නලින්ද සිල්වා වැනි   අ  ය ටත් මහින්දගේ මේ හෝන්දු මාන්දුව  අල්ලන්නේ නැත . එහෙත් මහින්ද   නැගිටින පාටක් නැත . චන්ද්‍රිකා දුව විසින් විනාශ කල බණ්ඩාරනායකගේ පක්ෂය   මහින්දට රැකගත නොහැක . මහින්ද  බල්ලන් සමග ලගින්නට කැමතිනම් එසේ ලගපු දෙන්
                                      සරත්  ඉදිරියට ගෙන එන්නට කැපවෙන්න මහරගම වැසියනි සෝමහිමියන්ගේ කාර්ය භාරය ඉදිරියට ගෙන ගොස් රට   රැ ක  ගන්නට  සරත් අනන් මහරගමට අවශ්ශ්‍යය .
 මහරගම චන්දදායකයිනි මේ ඔබට අවස්තාවය්   ”’ කළෝඅ  යං  තේ ”’   

7 Responses to “සරත් වීරසේකර  ට ආයාචනයක්”

  1. Independent Says:

    සරත් ගේ පරාජයට වගකිය යුත්තේ කවුද ?
    දැන් පැත්තකටවී හොරගල් අහුලන්නන් වැඩක් නැත​. ජාතික වීරයෝලෙස පෙනී සිටිමින් රට මේ තත්වයට පරාජය කලවුන් වැඩක් නැත​. කවදාවත් නොහැදෙන නිඳිතයින් පස්සේ ගියා ඇති.
    හොඳ මිතුරකු නොමැතිනම් තනිවම යෑම බෞද්ධයාගේ නිර්භයකමයි. එක එකාගේ ඇඟේ එල්ලීම අබුද්ධ අබෞද්ධ නිවටයාගෙන් අප උගත් දේවල්‍ වෙයි.

  2. Independent Says:

    ගම්මන්පිල කිසිසේත්ම විශ්වාස කල නොහැකි අවස්තා වාදියෙකි.

    “චන්ද්‍රිකා දුව විසින් විනාශ කල බණ්ඩාරනායකගේ පක්ෂය මහින්දට රැකගත නොහැක”-

    පක්‍ෂය යනු දිනීමේ මාර්ගයකි.පක්‍ෂය රැක ගැනීම යනු බොරු කතාවකි. දිනීමේ වාහනය රැක ගැනීම කීවානම් සත්‍යයකි.
    දහම් බබාත් ලඟදීම පක්‍ෂයට එනු ඇත​. නාමල් බබාට සහ තොත්ත බබාට නැවත රජවීම පසසු නැත​. මේ රජකම් තරඟ වලින් රටට වෙන්නේ වින්නැහියකි. මේ වාට අභියෝග නොයරන්නෝ නිවටයෝ ය​. එවැනි නිවටයින් ගෙන් රටට හොඳක් වෙයිද ?

  3. Hiranthe Says:

    Dharmasiri,

    This is a timely proposal.

    This is the most opportune time to support this true hero and true son of Mother Lanka.

    I am really happy to see this happens.

    In the mean time, Sarath, please take care of your own security. Yahapalanaya is run by RAW, enemy of Mother Lanka.

  4. Independent Says:

    සෙනෙවි,
    ප්‍රතිපත්ති අතින් බැලුවොත් විමල් , නලින් විශ්වාස නොකලත්, එකම හඳක් නගන්නෙකි. ඔහු රාජපක්ශ සමයේත් අවශ්‍යතැන විරුද්ධ වුනි.
    චන් ද කාලේ දෙපාර්තමේන්තුවෙන් පලකල මන්ත්‍රීලා එක් එක් පනත් වලට විරුද්ධ උන හැටි බලන්න​. එක වාගේ කැබිනට් එකේදි අවශ්‍ය තැන මහින් දට විරුද්ධ් වුන කෙනෙකි විමල්. ඔබගේ සොහොයුරා ඔහුගැන දැන සිටියා විය යුතුය​. තරමක හොරෙක් උනත් කම් නැත​.

    පුද්ගලයින් වෙනස්වන සුලුය​. එහෙත් අපිවෙනුවෙන් සැබවින්ම අවංකව ප්‍රධාන අරමුණ ගෙන වැඩ කරන නායකත්වයක් අවශ්‍ය වී ඇත​.

  5. Independent Says:

    Final nail ? Sin of storing vicious nails for future use.

    Lanka agrees to give powers as per 13A

    – Oct 02, 2015

    Lanka agrees to give powers as per 13A

    The UN rights council adopted a resolution on Thursday calling for international judges and lawyers to be part of a war crimes probe in Sri Lanka.

    While the resolution included measures for rehabilitation and bringing perpetrators of war crimes to justice, it also spoke of the other side.

    Not to forget the human rights violations perpetrated by the LTTE, the resolution said that accountability and reconciliation mechanisms should cover the doings of the LTTE also.

    On the political plane, the resolution said that the Lankan government has agreed to devolve power to the provinces as per the 13th Amendment of the constitution.

    Finally, the resolution requested the Office of the High Commissioner for Human Rights to give an oral update on the implementation of the resolution in the 32nd session, and a formal report, in the 34th session of the UNHRC.

    (newindianexpress.com)

  6. Jag Says:

    Timely article Mr.Senevirathne. The need of the hour is for patriots like Admiral Weerasekera’s presence in the parliament, and contesting from an area like Maharagama is the right decision. Thanks for revealing those unknown facts about those leading figures.

    MR most probably had prior knowledge of what’s going to happen with the UN resolution if he was in power, so he would’ve chosen a better exit rather than facing the wrath. I strongly believe that GR should come in to politics once the dust is settled. MR’s popularity alone can’t help without a strong commitment to do what is right for us, and GR is the man who is fit to do that.

    This misery will continue till the day this political system is changed altogether throwing away the PC system along with 13A, and there is not a single politician who has the will to do it. This is all the more reason that we should have GR in power one day, and I am sure he will do it.

  7. Independent Says:

    තරිඳු උඩුවරගෙදර
    වෙනම එන්ට මහින් ද බැහැ කියයි

    පළාත් පාලන මැතිවරණය සඳහා වෙනම පෙරමුණකින් තරග කිරීම සඳහා විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා ඇතුළු කණ්ඩායමක් ගත් උත්සාහය මහින්ද රාජපක්ෂ මහතාගේ විරෝධය නිසා අසාර්ථක වී ඇතැ’යි වාර්තා වෙයි.

    ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉවත්ව විශ‍්‍රාම ගැනීමේ සූදානමකින් මහින්ද රාජපක්ෂ මහතා පසුවන බවත් නැවත මැතිවරණ වේදිකාවලට ගොඩවීමට අකමැත්ත පළකර ඇති බවත් හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසයි.

    මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දුන් අප සමග අදහස් දැක්වූ සන්ධානයේ දේශපාලන පක්ෂ නායකයකු ප‍්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණයට වෙනම ඉදිරිපත් වන බව ප‍්‍රකාශ කළේ නිසි සූදානමකින් තොරව බවත් මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ‍්‍රීලනිපයට සම්බන්ධ වැඩි දෙනෙකු මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ තරග කිරීමට සූදානම්ව සිටින නිසා වෙනම තරග කිරීමේ අදහස අත්හැර දමා ඇති බවත්ය.

    මේ වනවිට උදය ගම්මන්පිල මහතා, විමල් වීරවංශ මහතා ඇතුළු මෛත‍්‍රීපාල සිරිසේන මහතාව දැඩිව විවේචනය කළ කිහිපදෙනකු පමණක් වෙනම පෙරමුණකින් තරග කිරීමට උත්සාහ ගනිමින් සිටින බවද ඔහු පැවසීය.

    අප කළ විමසීමකදී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේ වෙනම පෙරමුණකින් ඉදිරිපත්වීම පිළිබඳව තවමත් සාකච්ඡුා මට්ටමේ පවතින බවත් ඉදිරියේදී තීරණයක් ගෙන ප‍්‍රකාශයට පත් කරන බවත්ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress