PM delivers memorial speech in Japanese Parliament??? – අගමැති රනිල් අමතා ඇත්තේ ජපාන පාර්ලිමේන්තුව නොවේ.. මෙන්න ඇත්ත with Photos
Posted on October 7th, 2015

සමීර S. ගජධීර ජපානයේ ටෝකියෝ නුවර සිට – lanka C news

The News Repot says “Prime Minister Ranil Wickremesinghe who is on a five-day official visit to Japan, delivered a Special Memorial Speech to the parliamentarians of the Japanese National Diet today.
Previously, only two state leaders have been given the opportunity to address the Japanese Parliament. They are Indian Prime Minister Narendra Modi and US President Barak Obama.Meanwhile, the Government Information Department said Japanese Prime Minister Shinzo Abe will host a dinner for the Sri Lankan Prime Minister. Prime Minister Wickremesinghe will also sign several bilateral agreements with Japan”.

But the truth;

 lanka C news

අගමැති රනිල් අමතා ඇත්තේ ජපාන පාර්ලිමේන්තුව නොවේ.. මෙන්න ඇත්ත with Photos
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 06 වැනිදා ජපානයේ පාර්ලිමේන්තුව අැමතීයැයි මාධ්‍ය වාර්තා පල වුවත් එය අසත්‍ය හා සත්‍යය විකෘති කිරීමක්ය. සත්‍ය ලෙසම වික්‍රමසිංහ මහතා අමතා ඇත්තේ  ජපානයේ  පහළ මන්ත්‍රණ සභාවෙ (Lower House) වන අතර එය ජපන් භාෂාවෙන් මෙය ශුගීන් ලෙස හැදින්වේ.

අංක 1 ශාලාවේදී ජපන් ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ මන්ත්‍රී වරුන් වන අතර එය අගමැතිවරයා ජපාන පාර්ලිමේන්තුව අැමතූ බවට ප්‍රචාරය කිරීම සත්‍ය විකෘති කිරීමකි.

මීට පෙර ශ්‍රී ලාංකික දේශපාලනඥයින් බොහෝ දෙනෙකු  ජපන් ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ මන්ත්‍රීවරුන් අමතා අැති නිසා එසේ කළ ප්‍රථම ශ්‍රී ලංකික රාජ්‍ය නායකයා  වික්‍රමසිංහ මහතාද නොවේ.

මේ අතර ජපාන පාර්ලිමේන්තුව අමතා අැති අනෙක් රාජ්‍ය නායකයින් වන්නේ  එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා සහ ඉන්දීය අගමැති මෝඩි පමණක් යැයි වාර්තා කිරීමද සාවද්‍යය.

මේ වනවිට ජපානයේ විදේශ අමාත්‍යාංශය මෙම විකෘති කළ පුවත පිළිබදව සැබෑ තතු හෙළිකිරීමට සූදානම්ව සිටියි.

මෙහි දැක්වෙන්නේ චීනල භූතාන සහ වියට්නාම රාජ්‍ය නායකයින් ජපානයේ ඉහළ මන්ත්‍රණ සභාව හෙවත් ඩයට් සභාව අැමතූ අවස්ථා කිහිපයක, ජපාන පාර්ලිමේන්තු සභා ගර්භ ඡායාරූප සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ජපානයේ පාර්ලිමේන්තුව අැමතීයැයි ශ්‍රී ලංකාවේ මාධ්‍ය පල කර තිබූ ඡායාරූපයකි.

සමීර S. ගජධීර
ජපානයේ ටෝකියෝ නුවර සිට

HM DIETvietThe_DietStability-Japan_620_Diet

2,252 Viewers

3 Responses to “PM delivers memorial speech in Japanese Parliament??? – අගමැති රනිල් අමතා ඇත්තේ ජපාන පාර්ලිමේන්තුව නොවේ.. මෙන්න ඇත්ත with Photos”

  1. NAK Says:

    I am sure this good for nothing mutt thought this was the Japanese parliament!

  2. Ancient Sinhalaya Says:

    Buddhist Japanese dont know him and his UNPatriotic Party responsible for killing Buddhists in Sri Lanka.
    60,000 jvpers killed on the pretext of putting down in an insurgency. They were all Buddhists.

    Then dragged the war on for 30 years and got ltte to kill another 100,000+ and got rid of Buddism in the north and
    east in the process. Still hood winked the Sinhalse Buddhists to win an election!
    Clever/cunning/murderous*.
    (delete as appropriate). Can’t delete any. All true!

  3. SA Kumar Says:

    Who is head of Mother Lanka Now – President or Prime minister !!!!

    Iyo Lanka !!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress