මව්බිම බේරගන්න විදෙස් ඇමැතිතුමා ඇයි ඇත්ත කිව්වේ නැත්තේ? – දිනේෂ් ගුණවර්ධන
Posted on October 29th, 2015

“Why didnt the Foreign Minister tell the truth to defend Our Motherland ?” – Hon Dinesh Gunawardena

“ඇයි මව්බිම බේරගන්න විදෙස් ඇමැතිතුමා ඇත්ත කිව්වේ නැත්තේ ?” – ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
“Why didnt the Foreign Minister tell the truth to defend Our Motherland ?” – Hon Dinesh Gunawardena

40000ක් සමූලඝාතන කථාව බොරු කිරීමට සාක්ෂි සහිතව පරණගම වාර්තාවට සහ ශ්‍රීමත් ඩෙස්මන් ද සිල්වා වාර්තාවට හැකිවී ඇත
both Paranagama report & Sir Desmond de Silvas report have
strong evidence in disproving the myth of 40000 annihilation

පැහැදිලිවම දෙමුහුන් අධීකරණයකට එකඟ වෙලා තිබෙනවා
very clearly have agreed to a Hybrid court

යස්මින් සූකා සහ සහ ටී.එන්.ඒ. යූරෝපීය හවුලේ මුදල් එකතුව තවත් වාර්තාවක් ලංකාවට විරුද්දව හදලා තියෙන කොට ඔවුන් ස්වාධීනයි කියන්නේ කොහොමද?
Yasmin Sooka & TNA were spondored by EU money to produce yet another report against Sri Lanka, how can they be independent & impartial?

ජිනීවා ප්‍රඥ්ඥප්තිය අනුව පැහැදිලිවම රටක ස්වෛරීභාවය භෞමික අඛණ්ඩතාවය ජාතික ඒකාග්‍රතාවය සුරැකීමට සම්පූර්ණ අයිතිය රාජ්‍ය සතුයි
Nothing in this Protocol shall be invoked for the purpose of affecting the Sovereignty of a State or the responsibility of the government or to defend national unity and territorial integrity of the State.

හමුදාව මුලින්ම යැව්වේ ජේ.ආර්. ජයවර්ධන ඉන්පසුව ආර්. ප්‍රේමදාස ඩී.බී. විජේතුංග චන්ද්‍රිකා කුමාරණතුංග හමුදාව යැව්වා, මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය උදාකළා
Forces were first sent by JR Jayawardena, then R. Premadasa DB Wijetunga Chandrika Kumaranatunga, and Mahinda Rajapaksha ushered in victory

වෙනම රටක් කඩාගන්න ජාත්‍යන්තර නීතිය අනුව ක්‍රමාන්විත රාජ්‍ය මැදිහත්
වීමකින් සමූලඝාතන සිදුකරන බව ඔප්පුකරන්න බොරු චෝදනා සකසනවා
Genocide & System Crimes accusations are fabricted to satisfy international laws to carveout a separate state

අපිට ඇයි ජාතිවාදී කියන්නේ? දේශීය පරික්ෂණයක් කරන්න. අපේ නීතිය
අනුව ව්‍යවස්ථාවට අනුකූලව අපේ අධිකරණය තුල ඕන පරික්ෂණයක් කරන්න
Why are we called extremists? We are not against a local inquiry.
Inquire Constitutionally, within our leagl & justice system

නමුත් අපේ හමුදාවේ නිදොස් බව හොඳින් ඔප්පු කිරීමට පරණගම
ඩෙස්මන්ඩ් ද සිල්වා වාර්තා වලට හැකිවී තිබෙනවා
Paranagama & Desomnd de Silva reports have clearly exposed
false allegations against our forces

මෙවරත් රුසියාව චීනය පකිස්ථානය ඉන්දියාව වියට්නාමය කියුබාව දිගින් දිගටම ලංකාවේ ස්වෛරී නිදහස හා නොබැඳී පිළිවෙත සුරැකීමට උත්සහ කලා
Russia China Pakistan India Vietnam Cuba continued to help Sri Lanka protect its sovereignty and Non Aligned policy

ඉතිහාසයේ මුල්වරට ජිනීවා සමුළුව එහි මානව හිමිකම් සීමාවන් ඉක්මවා
ගොස් ඇතිබව මානව හිමිකම් කුමාරයාම පිළිගනී !!!
Prince himself admits that UNHRC has gone beyond its mandate
on human rights and into humanitarian aspects!!!

ජිනීවා ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී
on Geneva Agreement at Sri Lanka Parliament

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress