Yahapālanaya At Work: Brutal Police Attack
Posted on October 31st, 2015

PM requests report

Prime Minister Ranil Wickremesinghe had requested a report from Law and Order Minister Tilak Marapana on the police crackdown of the Higher National Diploma in Accountancy (HNDA) students protest in front of the University Grants Commission (UGC) yesterday.

– See more at: http://www.dailymirror.lk/93283/est-pm-requests-report#sthash.5iQBrmKl.dpuf

Govt. action shows suppression of people’s rights: NFF

National Freedom Front (NFF) MP Jayantha Samaraweera said yesterday the police attack on students of the Higher Diploma in Accountancy showed the government’s suppressive reaction to the people’s demands.

The government has proved it was not interested in good governance but in ‘Yama Palanaya’ in the country,” Mr. Samaraweera said adding that instead of assigning such a vital portfolio to the minister of highways the government should have appointed a Higher Education Minister who would be sensitive to the demands of students.

– See more at: http://www.dailymirror.lk/93297/govt-action-shows-suppression-of-people-s-rights#sthash.MuXnf9UK.dpuf

Can probe police if complaint is made, says NPC

The National Police Commission (NPC) can investigate if police had behaved in an improper manner when they broke up yesterday’s (29) protest by Higher National Diploma in Accountancy (HNDA) students, Acting Secretary to the Commission N. Ariyadasa Coorey stated.

The secretary said this in answer to a query raised by The Nation on whether the NPC, which has been empowered under the 19th Amendment to Constitution, would investigate allegations of police brutality during yesterday’s protest by students in front of the University Grants Commission (UGC).

‘ඒක සුළු අතපසු වීමක්‘ පොලු දෙකකින් පහරදීම ගැන එස්එස්පී කියයි

‘පිරිස විසිරුවා හැරීමේ දී සිසුවිය පාගාගෙන ගොස් තිබුණා. පොලිස් නිලධාරියා ඇය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත්තා මිසක ඇයට පහර දීමක් සිදු කළේ නෑ. මා එතැන හිටියා. මා මේ ප්‍රකාශය කරන්නේ වගකීමෙන්.‘ යි කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

කිසිම තරහක් නැහැ. අපි කරන්නේ රාජකාරිය. එම රාජකාරිය කරන අවස්ථාවේ සුළු අතපසු වීමක් මේ ආකාරයෙන් හුවා දක්වන්න එපා කියා එම මාධ්‍ය ආයතනයෙන් ඉල්ලා සිටිනවා.‘ යැයි ද සිරිවර්ධන මහතා කීවේය.

IMG_0471 IMG_0476 IMG_0477 IMG_0478 IMG_0480 IMG_047800

http://www.lankadeepa.lk/index.php/top_story/357677

”ඕගොල්ලෝ එහෙම නම් අපිත් එහෙමයි” – පොලිසිය මාධ්‍යයට කියයි

 

උසස් ජාතික ගණකාධිකාරි ඩිප්ලෝමා පාඨමාලා සිසු විරෝධතාවට ඊයේ ප‍්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ මාධ්‍ය සාකච්ඡවක් පැවැත්වී ය.

වෙනදා පැවැත්වූ පොලිස් මාධ්‍ය සාකච්ඡ සඳහා පැමිණියේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පමණක් වුවද අද දිනයේ හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශවරුන් ද ඇතුළුව 5 දෙනකු විසින් මාධ්‍ය හමුව මෙහෙයවී ය.

මේ සඳහා සහභාගි වූ මාධ්‍යවේදියකු මෙහිදී අසා සිටියේ මෙවැන්නකි.

‘අද මොකෝ මේ එන්ජින් 5ක් සෙට් කරලා වගේ තියෙන්නේ. 5 දෙනෙක් ඇවිත්. වෙනදට එන්නේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක විතරයි. අද ඉන්නවා හිටපු මාධ්‍ය ප‍්‍රකාශක වගේම තවත් උසස් පොලිස් නිලධාරීන්. ඇයි මේ විශේෂත්වේ?”

මේ අවස්ථාවේදී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා මෙසේ පිළිතුරු දුන්නේ ය.

”පහුගිය කාලේ ඔයාලා හැසිරුණු විදිය මතකනේ. එ් නිසා අපිත් මෙහෙම ආවා. ඔයාලා එහෙම නම් අපිත් මෙහෙමයි. එ් නිසා අපි එ් කතාව මෙතැනින් නවත්තමු” යනුවෙනි.

මෙම අවස්ථාවේදී මාධ්‍ය විසින් පළකරන ලද විරෝධතාවේදී පොලිසිය විසින් සිසු සිසුවියන්ට එල්ල කරන ලද ප‍්‍රහාර පිළිබඳ ඡයාරූප පෙන්වමින් පොලිසිය සඳහන් කළේ එම ඡයාරූපවල දැක්වෙන්නේ තුවාල ලැබූ හා සිසු සිසුවියන් බේරාගත් අවස්ථා බවයි.

මාධ්‍ය පළ කරන තරමේ බිහිසුණු තත්ත්වයක් නොතිබුණු අතර සිසු සිසුවියන්ට පොලිසිය උපකාර කරන ලද අවස්ථා වැරදි සහගත අයුරින් පෙනෙන පරිදි මාධ්‍ය පළකොට ඇතැයි එහිදී අදහස් පළකළේ ය.

පොලිසිය මෙහිදී භාවිත කළේ ‘අවම බලය’ යැයි ද මාධ්‍ය හමුව මෙහෙයවූ නිලධාරීහු පැවැසූහ.

මෙම මාධ්‍ය හමුව සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට, කොළඹ මධ්‍යම කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චම්පික සිරිවර්ධන, හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සහ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ද සහභාගි විය.

චාමර අමරසූරිය

police IMG_8821 copy

IMG_8931 copy

 

http://www.rivira.lk/online/2015/10/30/%E0%B6%95%E0%B6%9C%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9D-%E0%B6%91%E0%B7%84%E0%B7%99%E0%B6%B8-%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%8A-%E0%B6%91/

අපි භාවිතා කලේ අවම බලයයි.. පින්තූරවල ඇත්තේ අපි සිසු-සිසුවියන් බේරාගන්නා ආකාරයයි.. – පොලීසිය

උසස් ජාතික ගණකාධිකාරි ඩිප්ලෝමා පාඨමාලා සිසු විරෝධතාවට ඊයේ ප‍්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ මාධ්‍ය සාකච්ඡවක් පැවැත්වී ය.

වෙනදා පැවැත්වූ පොලිස් මාධ්‍ය සාකච්ඡ සඳහා පැමිණියේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පමණක් වුවද අද දිනයේ හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශවරුන් ද ඇතුළුව 5 දෙනකු විසින් මාධ්‍ය හමුව මෙහෙයවී ය.

මේ සඳහා සහභාගි වූ මාධ්‍යවේදියකු මෙහිදී අසා සිටියේ මෙවැන්නකි.

‘අද මොකෝ මේ එන්ජින් 5ක් සෙට් කරලා වගේ තියෙන්නේ. 5 දෙනෙක් ඇවිත්. වෙනදට එන්නේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක විතරයි. අද ඉන්නවා හිටපු මාධ්‍ය ප‍්‍රකාශක වගේම තවත් උසස් පොලිස් නිලධාරීන්. ඇයි මේ විශේෂත්වේ?”

මේ අවස්ථාවේදී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා මෙසේ පිළිතුරු දුන්නේ ය.

”පහුගිය කාලේ ඔයාලා හැසිරුණු විදිය මතකනේ. එ් නිසා අපිත් මෙහෙම ආවා. ඔයාලා එහෙම නම් අපිත් මෙහෙමයි. එ් නිසා අපි එ් කතාව මෙතැනින් නවත්තමු” යනුවෙනි.

මෙම අවස්ථාවේදී මාධ්‍ය විසින් පළකරන ලද විරෝධතාවේදී පොලිසිය විසින් සිසු සිසුවියන්ට එල්ල කරන ලද ප‍්‍රහාර පිළිබඳ ඡයාරූප පෙන්වමින් පොලිසිය සඳහන් කළේ එම ඡයාරූපවල දැක්වෙන්නේ තුවාල ලැබූ හා සිසු සිසුවියන් බේරාගත් අවස්ථා බවයි.

මාධ්‍ය පළ කරන තරමේ බිහිසුණු තත්ත්වයක් නොතිබුණු අතර සිසු සිසුවියන්ට පොලිසිය උපකාර කරන ලද අවස්ථා වැරදි සහගත අයුරින් පෙනෙන පරිදි මාධ්‍ය පළකොට ඇතැයි එහිදී අදහස් පළකළේ ය.

පොලිසිය මෙහිදී භාවිත කළේ ‘අවම බලය’ යැයි ද මාධ්‍ය හමුව මෙහෙයවූ නිලධාරීහු පැවැසූහ.

මෙම මාධ්‍ය හමුව සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට, කොළඹ මධ්‍යම කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චම්පික සිරිවර්ධන, හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සහ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ද සහභාගි විය.

– රිවිර

‘පොලිසිය විහිළු සපයනවා‘

 ශිෂ්‍යයන්ගේ පෙළපාළියට පහර දීම ඉතා වැරදි බව පුරවැසි බලය ව්‍යාපාරයේ ගාමිණී වියන්ගොඩ මහතා කියයි.

‘ශිෂ්‍ය සටන්වලට කාලයක් තිස්සේම පාලකයන් ගැහුවා. එකයි අපි වෙනසක් කළේ. ප්‍රජාතන්ත්‍රවාදය ගේනවායැයි කියන අලුත් පාලනය යටතේ මෙවැනි පොලිස් පහරදීම් කිසි සේත් බලාපොරොත්තු වෙන්න බැහැ.

ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් සාධාරණ ද අසාධාරණ ද, ඔවුන් මෙහෙයවන්නේ කවුද කියාත් සොයා බැලිය යුතුයි. ඒ කුමකින්වත් සිසුන්ට පොලිසියෙන් පහරදීම සාධාරණී කරණය කරන්න බෑ.‘

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් –

‘පොලිසිය අවම භලය භාවිත කළා කිව්වා.  පසුගිය ආණ්ඩුව කළෙත් ඕකයි. මුලින් බැටන් පොල්ල, කඳුළු ගෑස්, ජල ප්‍රහාර, රබර් උණ්ඩ ඉන් පස්සේ වෙඩි උන්ඩ. පසුගිය ආණ්ඩුවක් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරද්දි පහර දුන්නා.

මේ පහර දීම සාධාරණී කරණය කරන්න උත්සාහ කිරීමම හොඳම විහිළුවක්. සිසුන් ආයුධ සන්නද්ධව හිටියේ නෑ. ඉල්ලීම් වෙනුවෙන් පාගමන් යන පිරිසට පහර දීම දැඩි ලෙස හෙළා දකිනවා.‘

නීතීඥ ප්‍රතිභා මහානාමහේවා –

‘1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වැනි පරිච්ඡේදයේ 14 වැනි වගන්තිය අනුව පුරවැසියන්ට භාෂණයේ නිදහස තිබෙනවා. සාමකාමීව රැස්වෙන්න පුළුවන්.

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් තිබෙනවා විවියන් ගුණවර්ධන එදිරිව හෙක්ටර් පෙරේරා කොල්ලුපිටිය ස්ථානාධිපති. විලිවියන් ගුණවර්ධන ඇතුළු පිරිස පෙළපාළියක් යද්දි කොල්ලුපිටිය පොලිසිය ළඟින් පෙළපාළිය නවත්වනවා. ඉදිරියට යන්න දෙන්නේ නෑ. පහර දී පෙළපාළිය විසිරවනවා. ඒ ගැන නඩු තීන්දුවේ සඳහන් වෙනවා සාමකාමී පෙළපාළි යා හැකි බව.

පෙළපාළිය සාමකාමී නැති නම් විසිරුවා හරින්න පොලිසියට බලයක් තිබෙනවා. එම බලය අවම බලය විය යුතුයි. අවම බලය අවස්ථාවෝචිතයි.

වැටුණු පසුත් පහර දෙන්න බෑ. එළවා එළවා ගහන්න බෑ. එසේ වී තිබෙනවා නම් මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළ හැකියි.

http://www.lankadeepa.lk/index.php/articles/357652‘

 

10 Responses to “Yahapālanaya At Work: Brutal Police Attack”

  1. Susantha Wijesinghe Says:

    WHAT ARE THOSE BLACK BANDS ON THE FOREHEAD ?? MALES AND FEMALES BOTH HAVE IT. IS IT A NEW CULT.? EVEN BUGGERS WHO GO TO MURDER, LIKE IN ANURADHAPURA, WEAR UNIFORMS. THATS THE NEW YAMA PAALANAYA CULT, IS IT ?
    ALL THOSE BUGGERS IN ANURADHAPURA GANG MURDER WERE WEARING A WHITE HALLOWEEN MURDER UNIFORM. MAY ALL THOSE BUGGERS BE SENTENCED TO BE CHOPPED UP. CRAZY BUGGERS, THEY ARE NOW HIDING THEIR FACES, LIKE SHY SCHOOL GIRLS. THEY SHOULD BE FIRST WHIPPED.

  2. aravinda Says:

    There are few points we need to address regarding this incident.

    HNDA is a diploma. Why should be it granted status of a degree?

    Mahapola is a privilage Sri Lankan students enjoy. 99% of nations in the world charge for education. Sri Lanka pays students to study. Students should be grateful, not demand more money. So called Western democracies give student loans, which will be recovered even after the death of the student, from his/her estate. Sri Lankan students
    have no idea how rest of the world work.

    CWW Kannangara was the father of Free Education. He was defeated in General Election by a Mudalali in a old Westminster system election. This is how ungrateful Sri Lankans are. If Sri Lankans value Free Education will they do this?

    Yahapalana Government has indicated their preference for private education during the election. People have voted in favor of cutting services to public sector education. Why are these students complaining now. I noticed some JVP activists among these students. Did’t JVP work very hard to elect Ranil Wickramasinghe? Why are the protesting against their new leader (UNP Red branch).

  3. Ancient Sinhalaya Says:

    Very sympathetic PM has asked for a report. All wrongdoers will be punished. He is going to read
    batalande report first. Then read this report. What a nice man! Specially when Buddhists are concerned!
    Very pious man!

  4. NeelaMahaYoda Says:

    Susantha Wijesinghe and aravinda
    Issue here is not the validity of HNDA diploma But the police brutality.
    By the way HND is a type of degree certificate in UK, but it is considered as a technician’s qualification.

  5. Ancient Sinhalaya Says:

    NMY you are 100% right. People should be able to express their opinion in a democratic society whether it is asking for recognition for grade 8 or whatever. This is a gang of murderers who killed Sinhalese youth and burned their bodies in
    town centres, severed heads and put the torsos in rivers etc. The leader of the gang Buddhist hater, pol pot ponil
    is the one ruling Sri Lanka today. Buddhists and hindus got no chance.

    Feel sorry for the poor girl. She can’t even afford a pair of shoes and look at the murderous gang using Buddhist police
    to torture fellow Buddhists. This is the same tactics used by this murderers during BEESHANA SAMAYA.
    THIS IS THE CHANGE WE NEEDED!

  6. Fran Diaz Says:

    The last two elections in Lanka were rigged.

    Students must not protest in the streets in the future. It is too dangerous. The State itself is harming and hammering students who protest. The Student Union leaders only must go and meet the Ministers and MPs concerned to sort out the problems.

    Are Democratic states becoming Fascist ?

    ——

    To control populations, It is infinitely kinder to give FREE birth control to all adults.

  7. LANKAPUTHRA Says:

    My Comments Part ONE
    1. S.W., aravinda, Ancient Sinhalaya, Neela Maha, and Fran Diaz: This did not happen yesterday.
    2. It started at the first election where MR lost.
    3. MR had a political meeting in Ampara and the people Living there wanted to give a petition to MR.
    4. It was carefully planed and rehearsed by Champicka Ranawake and the Election Commissioner.
    5. Used common law thugs as Buddhist monks as organizers and went house to house get people out to the streets.
    6. Election Commissioner’s “so called certified Security guards” were given instructions to attack the crowed that wanted to move towards MR. Then these Election Security men dressed in SL Police uniforms attacked the crowed.
    7. Look at photos carefully how they attack. Do you think SL police will do this type of attack? Answer is NO.
    8. RANIL PUNK knew this at that time and offered Champika Ranawake the Energy ministry.
    9. Why is Fran Diaz, Paid dis-information comment writer, advising students not to Ministers and MPs? If there is an up rising it will start from students and people!
    TO BE CONTINUED. PART TWO

  8. Fran Diaz Says:

    L’Puthra,

    You are hilarious ! Please do not give stupid advice to students or to the people to riot.

    Students will only get killed and maimed demonstrating/rioting against the Police ! If requests must be made re marks to be lowered to get a Certificate, then it should be done by student Leaders going to meet with the Minister for Education and the MPs for the areas concerned.

    RW’s govt will be only too happy to oblige with baton charges and tear gas. The Police only act under orders from the top.

    Rathupaswela Riots, Riots of 1983 etc only brought misery to the people and the country. Lankans must learn to protest without street demonstrations.

    Those good old days when peaceful protests were done in streets and authorites did something about the requests are over for Democratic countries like Lanka which are under seige thanks to war with terrorists and war crimes charges.

  9. Susantha Wijesinghe Says:

    NMY AND AS !! FRAN HAS REQUESTED THE STUDENTS NOT TO GET ONTO THE STREETS, AS IT IS VERY DANGEROUS NOW. THE POLICE BRUTLITY IS COMING FROM THE VERY TOP. SIRAA HAS NO CONTROL. RANIL WILL ASK FOR REPORTS, THATS IT. POLICE ASSULTING THE FEMALES CERTAINLY CAME FROM THE TOP, NOT BY SIRAA, PERIOD. THAT IS GOOD ADVICE TO THE STUDENTS NOT TO GET ONTO THE STREETS. WE HAVE TO NDERSTAND THAT IT IS VERY DIRTY POLITICS NOW. THE FEMALE GENDER IS NOT SPARED. POLICE WILL NOT ACT LIKE THAT IF THEY DID NOT HAVE POLITICAL BACKING. IT IS VERY SAD TO SEE STUDENTS CRYING, AND BLEEDING. IT IS CERTAINLY A SAD SCENE. I TOO WILL ADVICE THE STUDENTS NOT TO GET ONTO THE STREETS IN SUCH LARGE NUMBERS, AS THE POLITICIANS HAVE TO MAINTAIN THEIR EGO, AND THE POLICE HAVE TO MAINTAIN THEIR EGO TOO. IT IS DIFFICULT FOR STUDENTS TO PIT THEIR HEADS AGAINST BRUTAL POLITICIANS OF BATALANDA FAME. BLESSINGS OF THE NOBLE TRIPLE GEM TO STUDENTS WHO SUFFERED SUCH INDIGNATION.

  10. Fran Diaz Says:

    Thank you for sound advice, Susantha ! I do totally agree with you.

    ———

    It seems to me that some folks LOVE riots, as long as they or their kids are not in the police/army firing line !

    Riots are the preferred way for Separatists as they get Eelam plus more Refugees to go west. The 1983 trumped up Riots were a god send to Separatists and Refugee seekers as over One Million Tamil folk went west and formed the Tamil Diaspora, now the main Separatist group and pro-rump LTTE group. They do not care that some poor dumb Tamil Hindus got killed (about 300 plus) , properties were burnt (govt property as well as individuals properties, Tamil property & some Sinhala businesses such as Seneviratne Bros & Colombo Musical Stores, etc). They do not care that many prominent UNP leaders got killed. They do not care that CBK lost an eye due to a LTTE suicide bomber and Sarath Fonseka nearly died in a similar attack by a LTTE suicide bomber. About a 100,000 have died in the Tamil Separatism events. One cannot count the numbers suffering from mental and physical ill health due to the LTTE, from both Sinhala & Tamil groups. On top of it all, the JVP attacks had just been stopped end of 1980s. Yet more rioting is encouraged by some ! What a world.

    It is far better for govt of Lanka to solve the problems that beset the People in a mature and friendly fashion instead of waiting for frustrations to build high among large groups of people.

    Also, to control population explosions, it is far kinder to give free birth control to all. The Neem tree provides the answers for safe birth control for both men and women.

    Poor Lanka, with friends such as Lanka has right at home, who needs Enemies ? !!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress